@__cl_story: මං කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගත්තම මට හිතෙන්නේ මේ පාර නම් එයා මං ළඟ නවතියි කියලා... ආදරේ කරන මුල් කාලෙදි හැමදේම හොඳයි. හැමදාම කතා කරනවා, එයා මාව හොයනවා, මං නැති වෙලාවට මාව මතක් කරනවා. ඒත් මං ටික ටික එයාට හුරු වෙද්දි, එයාගේ කතා බලාපොරොත්තු වෙද්දි, එයා මගේ දවසේ කොටසක් වෙද්දි... එයා ටිකෙන් ටික වෙනස් වෙනවා. කතා අඩු වෙනවා, මාව හොයන එක අඩු වෙනවා, මං ළඟට එන්න හදන හැම වෙලාවකම එයා තව ටිකක් ඈතට යනවා. ඒ වෙලාවට මට හිතෙනවා... “ඇයි මං හැමදාම කෙනෙක්ට හුරු වෙලා ඉවර වෙනකොට එයාලා යන්නේ?” කියලා. රිදෙන්නේ එයාලා ගිය නිසා විතරක් නෙමෙයි... මේ පාරවත් කෙනෙක් නවතියි කියලා අහිංසකව හිතපු මගේ හිතට. ඒ නිසා දැන් කෙනෙක් ලං වුණත් හිත ඉක්මනට එයාට දෙන්න බයයි... මොකද ආදරේට වඩා දැන් “මේ කෙනත් යයිද?’” කියන බය ඉස්සර වෙලා එනවා...🤍 #quotes #sinhalaquotes #clstoryquotes #srilanka #whatsappstatus

CL story | சி.எல் | සී.එල්🫀🤍
CL story | சி.எல் | සී.එල්🫀🤍
Open In TikTok:
Region: LK
Saturday 05 September 2026 15:32:29 GMT
2577
206
8
11

Music

Download

Comments

rathnayaka.00
Ama🍃🧿🌈️ :
Caption plzzz
2026-09-06 00:27:15
1
rathnayaka.00
Ama🍃🧿🌈️ :
❤️❤️❤️
2026-09-06 00:27:22
1
tha_ru_65
Tharu..Gamage… 🧿 :
🌺
2026-09-10 07:19:30
1
To see more videos from user @__cl_story, please go to the Tikwm homepage.

Other Videos


About