@bloou_status: 🎬 තිරයේ දැක්ක කතාවක්… අද ඇත්ත ජීවිතේදී අපි දකිනවා. 🥺❤️ “පහ සමත්” Film එකේ, දුෂ්කර පාසලක පුංචි කොල්ලෙක් තමන්ගේ හීන වෙනුවෙන් කරන අරගලය අපි දැක්කා… ඒත් මේක Film එකක් නෙවෙයි… මේ අපේ රටේ ඇත්ත ජීවිතේ. 🥺 පහසුකම් අඩු වුණත් හීන අඩු නොවුණු, දුෂ්කර පාසලකින් ඇවිත් ශිෂ්‍යත්වයෙන් දිවයිනේ ප්‍රථමයා ලබාගත්ත දනෝෂ් තීක්ෂණ වීරසේකර… 🥹🏆 පසුබිම අපේ අනාගතය තීරණය කරන්නේ නෑ. අපේ උත්සාහයයි ඒක තීරණය කරන්නේ.❤️ මේ වගේ දරුවන්ගේ ජයග්‍රහණ අපි අගය කරමු. 🥺🙏 Film එකේ තිබුණු කතාවක්… අද Real Life එකේ ලස්සනට ලියවෙලා. ❤️‍🩹 #DanoshTheekshana #Scholarship #RealLife #Inspiration

Bloou_Status🥰
Bloou_Status🥰
Open In TikTok:
Region: LK
Saturday 05 September 2026 15:38:44 GMT
4813
280
6
5

Music

Download

Comments

dahampaduralk
දහම් පඩුර :
රත්තරන් පුතෙක්
2026-09-07 02:45:39
2
rico.gems
Rico gems :
Ai siri raja siri
2026-09-07 04:44:53
2
clinical_diary
Clinical_diaries :
❤️
2026-09-06 13:34:50
1
To see more videos from user @bloou_status, please go to the Tikwm homepage.

Other Videos


About