@sadakalum_1: #photo #wadan #repost #foryou #motivation

𝙎𝙖𝙙𝙖𝙆𝙖𝙡𝙪𝙢 !
𝙎𝙖𝙙𝙖𝙆𝙖𝙡𝙪𝙢 !
Open In TikTok:
Region: LK
Saturday 05 September 2026 15:41:04 GMT
54922
9558
126
474

Music

Download

Comments

shakya_induwara
shakya🍀🌀 :
සිද්දාර්ථ ත් දාල ගියානේ
2026-09-27 16:16:53
5
tharu12life2da
MR.Tharushan :
ඒත් මම සිද්දාර්ත නොවුනත් මම එයාට විතරයි ආදරේ කරේ .මන් දන්න විදිහට ගොඩක් කොල්ලො එහෙම තමා තමන්ගෙ කෙල්ල තමන්ට අයිති උනාම වෙන කෙල්ලො ගැන හිතන්නෙ නෑ .එ කෙල්ල වෙනුවෙන් ජීවිතේ හදාගන්නව 😫
2026-09-27 15:40:47
6
eurek___babha
Eurek___babha :
හැබැයි යශෝදරාවක් අවොත් මොන ප්‍රශ්න ආවත් සිද්දාර්ථයෙක් වෙනවා වෙනවමයි ✨
2026-09-27 07:00:53
150
littlequiet7
little quiet :
පිරිමි ආදරය කරන්න යශෝදරා වැනි ගැහැණු විතරක්ම හෙව්වට , ගැහැණු ආදරය කරන්න සිද්ධාර්ථ වගේ පිරිමි ම හෙව්වේ නැ . දේවදත්ත වගේ අයටත් ආදරය කරා.❤️
2026-09-27 14:12:00
123
tailung_n160
ƙՄՏɧ°🦉 :
සිද්දාර්ථ,යශෝධරා නම් දෙකට සමාන ආදේශක හොයල වැඩක් නැ..හම්බෙන්නෙ නැ...🍀
2026-09-27 07:16:11
95
prameildashan812
🎭 𝗦 𝗛 𝗔 𝗧 𝗦 𝗥 𝗔👀💭 :
සැබැ ආදරයක් වෙනුවෙන් සිද්දාර්ථ උනත් වෙන්න පුළුවන් ❤️💫
2026-09-27 10:13:20
0
user71p703qr0p
Oggy 👾 :
O/l pass A/l pass කවදාවත් කෙල්ලෙක් දිහා වැරදි ඇහෙන් වැරදිලාවත් බලලා නෑ මත්ද්‍රව්‍ය පවිච්චි කරන්නේ නෑ කොටිම මුකුත් කරන්නේ නැති මම වගේ ලමයි හරි අඩුයි . මස් මාලු කන්නෙත් නෑ කිව්වොත් විශ්වාස කරනවද ? අවදානය ඔනේ නෑ මන් පෙන්නුවේ මන් ගැන . 🥺 ජයවර්ධනපුර campas 👑
2026-09-27 09:04:15
84
chayani_thathsara
chayani_thathsara :
සිද්ධාර්ථ කෙනෙක් වෙන්න සුදුසු නැති මනුස්සයො ඇයි මේ මැරීගෙන යශෝධරාවක් හොයන්නේ🥲❤️‍🩹
2026-09-27 08:49:29
24
pahanthisara
Pahan Thisara :
යශෝධරා ට යශෝධරා වෙන්නත් , සිද්ධාර්ථ ට සිද්ධාර්ථ වෙන්නත් දෙන්නට දෙන්න ඕනම වුනා. සිද්ධාර්ථ වගේ වෙන්න දගලන කොල්ලෙක්ට ආත්මයක් ආත්මයක් පාසා ඒ යශෝධරාවක් වගේ වෙන්න හදන කෙල්ලම මුන ගැහෙන්න ඕන. 🙏❤️‍🩹
2026-09-27 13:56:43
9
chala_zz
『 𝐈𝐭𝐳_𝐜𝐡𝐚𝐥𝐚𝐧𝐚.𝐱 』× :
මෙ ක්‍රිශ්නයි රාදයිනෙ...
2026-09-27 14:02:55
6
kaveeya081
K 🫀 :
සිද්ධාර්ථ කුමාරයා ලගින් වත් අපිව තියන්න බැ බන්🥺🥺🙏
2026-09-06 07:33:38
161
theekshanadevinda7
thishiii0521 :
සිද්ධාර්ථ🙏✨.... ඒ චරිතේ ළඟින් තියන්න තියා සසඳන්න තරම් වත් අපි සුදුසු නෑ. ඒ තරමටම පව් කාරයෝ 😪
2026-09-26 15:54:02
9
the_rana.lk
Tʜᴇ Rᴀɴᴀ ☁️ :
සමාන කරන්නත් බැහැ එහෙම කරන්න දේවල් ඇත්තෙත් නෑ 💐💯
2026-09-27 12:21:30
4
dinushasandeepa123
Itz_DinuZz :
ai bn mewa apitama suggest Wenne api pw ndd mn ahnne
2026-09-26 15:44:38
3
menuka.sathsilu6
MENU PAGE ✍🏻 :
Athathatama na bn e laginvath thiyanna ba habai mechchra kalekata eka kellk ekkvath samaje varadi vidiyata hasirila na ❤️‍🩹
2026-09-06 19:55:34
16
dilee1110
I AN Ø 🌸 :
sidartha kenek labanna aeya yashodarawak viya yuthu netha
2026-09-26 16:49:44
3
themiya_wick
Themiya 🦕 :
2026-09-26 15:41:28
0
_cathyaaa_
CATHY :
2026-09-25 12:57:32
3
saviru07
saviru :
na bn
2026-09-06 05:56:21
3
saku40507
🐣🤍" :
2026-09-26 09:33:38
2
itzzz_yakuzo2009_
Yakuzo :
nh thamai eth avankai bn hethuva hoda ammekui thaththekui jatha kale 💫🎀
2026-09-26 10:55:32
3
rs__rithik
RS_♡_RITHIK :
thava kenek yasodaravak hari siddartha hari venakan blan idala api yasodaravak hari siddaratha hari venna hithana apit Ai eyalat kalin ema venna bari 🥺😔
2026-09-27 09:30:04
1
shohan.rashmitha0
_R u sH 🪽’ :
2026-09-24 13:36:44
2
r8007592
"R"❤️🤏 :
mn yashodarawak unath eya enne nathi wei😊
2026-09-27 03:53:05
4
To see more videos from user @sadakalum_1, please go to the Tikwm homepage.

Other Videos


About