@explorewithrasika: ඔයා හිතන්නේ ඇත්තටම, මේ ඉතාලියේ තියෙන රෙදි කැබැල්ලේ තියෙන්නේ ජේසුස් වහන්සේගේ මුහුණද? #ExploreWithRasika #ShroudOfTurin #SriLankanInEurope #SriLanka #italy

explorewithrasika
explorewithrasika
Open In TikTok:
Region: IT
Saturday 05 September 2026 17:25:44 GMT
19534
1010
35
26

Music

Download

Comments

asithayakupitiyag
Asitha Yakupitiyage :
හැම ආගමකම සමහර වෙලාවට මිත්‍යා මත තියෙනවා.. ඒත් සමහර දේවල් තියෙනවා විශ්වාස කරන්න බැරි තරං සත්‍ය දේවලුත්,,එම නිසා කිසිම ආගමක සත්‍ය,, මිත්‍යා කියල හොයාගන්න යන්න එපා.. මොකද මිනිස්සු සමහර දේවල් තමන් ට ඕන විදියට සමහර දේවල් වෙනස් කර ගත්තට,, ආගම් කියන්නේ, මිනිස්සු යහමගට ගන්න පුළුවන් උතුම් දෙයක් 🙏
2026-09-06 07:05:21
1
came12_0
came :
Yes it is 🙏 science cant know it because who ever doubt God they will be punished by God our father and because nothing will show on it, We cant test because science cant challenge God our father 🙏 God the Father is great Amen 🙏
2026-09-06 05:38:27
0
thilini.mendis.ma
Thilini Mendis Madhu :
ජේසුස්ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී සළුව බවත් A positive රුධිරය එහි ඇතිබත් ඔප්පුකර සනාථ කර ඇත🙏🙏
2026-09-06 04:59:03
1
ishugirl679
💗🦋__Iིsིhིuི__🦋💗 :
ඕක ඇත්තටම ජේසුගෙ ශ්‍රී සලුව කාලය ගැන තවමත් මතබේද තියෙනවා ඒක හරියටම ජේසු හිටපු කාලෙට ගොඩක් පස්සෙ හැදුන එකක් කියන්න බැ..අනික blood AB 😌💗රූපය ජේසුස් වහන්සේගෙ එතකොට මරනයට පත් වූ තුවාල කැලලි පහරවල් සේරම ඒ විදිහටම තියෙනවා
2026-09-06 07:06:46
0
ghostkillerbaby
ℂ𝗥ム乙リ Ᏸ𝖔𝕪® :
ඕක ඇදපු එකක් කීවා නේද පස්සෙ කාලෙක
2026-09-06 01:38:32
0
tiki_bole
❤️ Tiki Bole🐰🇱🇰 :
me redden blood sample aran thawath jesuge dewal walin blood sample aran check karala thiyenawa okkoma AB positive okkoma wala
2026-09-06 07:04:48
0
sangeeth1707
SANGEETH :
යේසු නේමේ ජේසු
2026-09-05 19:54:28
16
sahan.chathuranga8
Sahan Chathuranga :
දෙයක් ගැන විස්තර කරනවා නම් හොදට හොයලා බලලා විස්තර කරන්න..
2026-09-05 20:26:15
4
dineshudayanga99
Dina 💸 :
ලොකේ වැඩියෙන්ම මිනිස්සු අදහන කෙනා ජේසු ❤️
2026-09-06 01:19:04
2
niroshanmaduwantha21
_NIROSH_🇱🇰🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿🇮🇪 :
ඔයා කියන දේවල් හොඅයාගත්ත මූලාශ මොනාද
2026-09-06 00:18:47
2
wasu_shani
🇱🇰 Dilshani 🇮🇹 :
2026-09-06 06:27:31
1
pathm52
pathmani :
රෙදි. කැල්ලක්. අනවශ්‍යයයි.. ජේසු. මම. දැක්කා.
2026-09-06 01:26:05
1
user52791802
manori :
නොදන්න හැම දේම බොරු නෙවෙයි
2026-09-05 17:49:55
4
desandunamamuni
_desadu_ :
Hariyt research ek nokr content dnn ep brother
2026-09-06 03:28:36
0
sanjayayohandeema
Sanjaya Yohan Deemantha Fernando :
2026-09-05 19:44:24
3
shenika.fdo
Shenika Fdo :
Ow e mge Jesu viswasai . Ai eke 2 copya lankawe thiyenne.
2026-09-06 02:30:06
0
thilini.mendis.ma
Thilini Mendis Madhu :
ඔය ඇත්තටම ජේසුගේ ශ්‍රි සළුව බව ඔප්පුකර තිබෙනවා
2026-09-06 00:31:35
8
wasu_shani
🇱🇰 Dilshani 🇮🇹 :
2026-09-06 06:29:19
0
mevaxax
Mevaxax :
මචන් යේසුස් වහන්සේ නෙමෙයි, ජේසුස් වහන්සේ.
2026-09-06 07:32:36
0
explorewithrasika
explorewithrasika :
මේකෙන් ලෝකෙම මතභේදයට ලක් වුණ රහසක් 👀 ඔයාගේ අදහස මොකක්ද — "ඇත්ත" ද "මිත්‍යාව" ද, පහළින් type කරලා කියන්න! ❤️Share කරලා ඔයාගේ friends ලාටත් අහන්න.
2026-09-05 17:26:14
1
nalaka.i
නාලා :
ජේසුස් වහන්සේ මිය ගිය පසු ඔතලා තිබ්බම කියමුකෝ, ඒත් කොහොමද රෙද්දකට මුහුණක් ඇදෙන්නෙ කියලා... සායම් මගින් චිත්‍රණය කරපු එකක් වෙන්න ඕනේ...
2026-09-06 02:28:48
0
vishwaperera19943
vishwaperera19943 :
පස්සෙ කාලෙදි ඔප්පු උනා මේක ඇවුරුදු 2000ක් පමණ පැරණියි කියල. තව මේ රෙද්ද හරහා යම් කිසි දෙයක් වෝල්ට් ලක්ෂ ගාණක ශක්තියක් සමග පිට වෙලා තියෙනව කියල ඔප්පු උනා. මම කියන්නෙ බොරු කියල හිතෙනවනම් Google gemini වලින් හරි chatgtp එකෙන් හරි අහලම බලන්න.
2026-09-05 19:26:23
3
shihan_fitness
SHI HA🇱🇰 :
ඔයාලත් හොයන්නෙ මාර දෙවල්
2026-09-06 04:14:04
0
patowarymunna
NIRMALA :
jesu athatama. jesu 🙏🥰
2026-09-06 05:35:17
0
gj_nimesh
☬Jude_Nimesh☬ :
shroud of Turin blood stains, loke una Eucharist miracle ekka thiyena blood stains 🤔
2026-09-05 19:13:47
0
To see more videos from user @explorewithrasika, please go to the Tikwm homepage.

Other Videos


About