@alone.feeling96: මම තව දුරටත් මාව ඔයාට පැහැදිලි කරන්න උත්සහා කරන එක නැවැත්තුවා.මම උත්සාහ කළා. ගොඩක් උත්සාහ කළා.. මගේ හිත රිදුණ තැන් ඔයාට කියලා දෙන්න, මගේ ඇස්වල තිබුණු කඳුළු වචන කරලා පෙන්නන්න මම සෑහෙන්න උත්සහා කලා.. ඒත් හැමදාම අවසානෙ මට දැනුණේ මම මගේ ආදරේ වෙනුවෙන් නෙමෙයි,මගේ වේදනාව ඔප්පු කරන්න සටන් කරනවා වගේ.. මට ඕන වුණේ ඔයා මගේ පැත්ත ගන්න නෙමෙයි, ඔයා වැරදියි කියලා පිළිගන්න කියලත් නෙමෙයි.මට ඕන වුණේ එකම එක දෙයයි, "ඔයාට රිදුණා නේද?" කියලා මගේ හිත අල්ලගන්න එක පුංචි මොහොතක්.. අවාසනාවකට එහෙම මොහොතවල් මට ලැබිලම නැති තරම්.. හැමදාම මගේ ආදරේ ගැන, මගේ හැඟීම් ගැන, මම කොච්චර අවංකද කියලා පැහැදිලි කරන්න උත්සහා කරන එක, ඇත්තටම ආදරේ ඇතුලෙ ඒ දේවල් ඔප්පු කරන්න ඕනෙද මේ දේවල් එක්ක ඔට්ටු වෙලාම දැන් මට මහන්සි.. ඒ නිසා මම නිහඬ වෙනවා. අතහැරලා නෙමෙයි. ආදරේ නැති වෙලත් නෙමෙයි, කෙනෙක්ට තේරුම් කරවන්න බැරි තරම් තනිකමක් දැනෙන තැනක තව තවත් කතා කරන්න හිතට ශක්තියක් නැති නිසා.. දවසක ඔයාට තේරෙයි මම ඉල්ලුවේ ලොකු දෙයක් නෙමෙයි කියලා.මට ඕන වුණේ මාව හරි කියලා පිළිගන්න කෙනෙක් නෙමෙයි, මාව රිදුණා කියලා තේරුම් ගන්න පුලුවන් කෙනෙක් විතරයි කියලා.. මම ඔයාට ගොඩක් ආදරෙයි..🫂♥️ Alonefeeling_🖊️ #tiktok #srilankan_tik_tok🇱🇰 #fypシ゚viral #viral_video_tiktok #viral_video
Alone feeling 🖤🥀
Region: LK
Saturday 05 September 2026 17:54:01 GMT
Music
Download
Comments
Sunil . Gamini. නුවර එළියේ 💪 :
ඔයා ට
2026-10-01 12:54:01
0
rasa girl ❤🥀🐇 :
plz caption
2026-09-30 08:53:16
0
シ︎ꨄ︎🇵 🇴 🇴 🇯 🇦 ꨄ︎シ︎ :
caption please
2026-09-08 07:16:47
2
Baby Avee :
Caption eka gnnada
2026-09-12 13:40:23
1
Chuti kellaᥫ᭡፝֟፝💗✨ :
Caption eka denna puluwanda😊
2026-09-06 16:34:29
2
user4901208711757 :
[Teary eyed][Teary eyed][Teary eyed][Teary eyed][Teary eyed][Teary eyed] aniwaren aka atta
2026-09-29 17:24:20
0
මංගල යෝජනා :
අපි හරිම කෙනා සොයමු
2026-09-29 01:18:24
0
❤️❤️sudu ❤️❤️මහත්තයා❤️❤️ :
හ්ම්ම්ම්
2026-09-29 15:05:03
0
Bashi 🩷🧚😇🤍 :
thama klpna krnwa innwad hamdem atharinwad.kiyla 🙂
2026-09-24 06:46:19
0
user6236228180768 :
ow
2026-09-28 13:55:27
0
< Sad | Mind~• :
මං ඉන්නේ එහෙම තත්ත්වයක් තමයි ඒත් එකම ජයග්‍රහණය මොන ප්‍රශ්න ආවත් ජිවත් වෙන්නේ එක🥲
2026-09-27 06:00:46
0
Dilantha Somiruwan :
🥰🥰🥰p
2026-09-21 14:39:52
0
පොඩිඩි මැනික 🪬🫶🫵🤝❤️🫰 :
[Sticker] ❤️
2026-09-20 20:14:08
0
༆⫷⫸⃝𝐓𝐈𝐊𝐓𝐎𝐊༆𝐏𝐎𝐃𝐃𝐀⃝⫷⫸ :
මාත් එකහ් තමයි කල්පනා කරන්නේ
2026-09-19 15:52:38
0
ලක්ශාන් මදුශන්ක :
ane dewiyne..🥺
2026-09-19 02:17:58
0
U R 🧡🧡 :
හ්ම්ම්💔💔
2026-09-06 14:48:05
1
my love sudu❤️❤️ :
hm😏
2026-09-19 13:42:57
0
🌸𝕤𝕒𝕜𝕦𝕣𝕒🌸 :
mm🥺
2026-09-19 02:37:00
0
chalanidinusha :
jivthe allgena inna ❤️❤️
2026-09-10 11:23:40
0
සුදු :
2026-09-08 23:10:47
0
❤️❤️❤️ :
matath beth walata adu wela thibba eth ayeth prshnath ekk ayeth wedi 🥺💔
2026-09-18 14:51:45
0
namalprasanna2000 :
Matath oya dekama thama
2026-09-14 08:23:59
0
❤️❤️🩹Nisansala 💗💗 :
Eka aththaa e wedanawa ekka jiwath wenawa kiyanne Mari Mari jiwath wenawa kiyana Eka 🥺😔😖💔
2026-09-09 17:15:21
0
clar fmily :
ඉන්න 🥺😁👍
2026-09-09 03:41:00
0
Chethi girl :
ow
2026-09-07 08:53:36
0
To see more videos from user @alone.feeling96, please go to the Tikwm
homepage.