@parindi__sithu: උදේ ඉදන් රෑ වෙනකන් අව්වෙ මහන්සි වෙලා ඇවිල්ලත් ඔයා මාව එක විනාඩියකට තනි කරන්න හිතන්නෙවත් නෑ මගේ වස්තු🥺🫀🌎 @SITHUM_piyumal #fypシ゚viraltiktok☆♡myvideo

Maleesha🦄
Maleesha🦄
Open In TikTok:
Region: LK
Saturday 05 September 2026 18:54:48 GMT
536503
46047
713
2811

Music

Download

Comments

prabashwara29tharidu
sayu baba :
හෙනම අවුල්🙂 කෙල්ලක් එක්ක යාලුවෙලා හිටියාත් අද වෙන .තෙක් මුන දැකලා නෑ මම එයාගෙ එත් එයා තමයි හැමතැනටම දාලා ඉන්නෙ කවදාවත් කොල්ලෙක් මෙහෙම අසරන වෙන්න හොද නෑ 😖🥺🤧
2026-10-18 02:42:11
1
user242ashu
🦕🍒_•" :
ඔහොම කාලයක් තිබ්බා කියලා මතක් වෙද්දී🙂💔 හයියෙන් හුස්මක් ගත්තත් එහා පැත්තෙන් ඇයි සුදූ කියලා ඇහුව මනුස්සයෙක් හිටියා මටත් 🙂
2026-10-18 14:11:55
0
mandini.punsandal
"M🐷💗'' :
Asay eth echchara pin klla nh😊❤️‍🩹
2026-10-17 15:39:44
0
seww_bbh36
S💋 :
ඔහොම ආදරය ලබන්නත් පින තියෙන්නේ ඕනි 🥺🤍 පරිස්සම් කරගන්න ඔය ආදරේ 🥺❤️මට එහෙම නැනී 😓💯
2026-10-18 10:37:47
2
hirusha17m1
Chuty malli 💗🌝🧃 :
මටත් තිබ්බා එහෙම කාලයක් බලද්දි එයා marry කරලා පස්සෙ මම දන්නෙ wedding එක desambar තියෙන්නෙ 🙂🫶
2026-10-18 13:02:34
2
kavindyatharushi234
Tharu Babah 🥰💖 :
අපිට නොලැබුනු ආදරේ හරි ලස්සනට ඔයාලගෙන් දැක්කා 🥺❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නාම 🥺❤🥰
2026-10-18 12:02:24
17
adiii__2006
Ad!!!✨💗 :
මාත් අවුරුදු පහක් ඔහොම හිටියා😔💔
2026-10-18 14:30:13
1
2001ravindu
✨💗11:13💗✨ :
මාත් කාලයක් ඔහොම හිටියා...😊🥀
2026-09-23 11:05:06
49
______shanu________
Shanu nimansa :
ඇස්වහ වදී ඔයාලට අනේ පරිස්සමට 🥰❤️
2026-09-08 00:30:04
361
chutyyy623
chutyyy💕🫶✨ :
අදට අවුරුදු 5යි මාස. 6ක් වෙන්න වෙනවා කවදාවත් මාව තනියම තියලා නැ අපේ අනගතේ වෙනුවෙන් අවුරුද්දකට කලිම් එයා රට ගියා එයා කොච්චර මහන්සි වෙලා අවත් ඔක්කොම වැඩ කරන් මන් එක්ක කයියක් ගහලා මට න්ක්න්ද යනකන් එයා කොල් එකේ සමහර දවසට මන් උදේට ඇහැරිලා බලද්දිත් පැය ගානක කොල් එකක් තියෙනවා 🥺🫶🫀
2026-09-23 00:49:19
18
bhgya46
ELUuu 🦩🖤 :
මාත් ඔහොම කාලයක් හිටියා කියලා මතක් වෙද්දි ....
2026-09-07 01:37:20
40
achi4049
Achii :
එහෙම කාලයක් තිබුන නේද කියල මතක් වෙනකොට... 🥺
2026-09-07 15:24:33
18
sneha.bbh5
Sneha Bbh👀💋 :
මාත් එක්ක එහෙම හිටපු එයාව දැන් මට mentioned කරන්නවත් අයිතියක් නෑ නේද කියලා මතක් වෙද්දී🙂❤️‍🩹
2026-09-07 13:17:15
16
thilak529
Thilak :
බොරු බයිලා ඕවා .යන එකා යනවා බං .අපිත් ඔහොම හිටියා පැය ගනන් .වරූ ගනන් දවස් ගනන් මාස ගනන් .අවුරුදු ගනම් 😪🤔😪🤔😪🤔😪🤔
2026-09-15 11:11:57
8
manoshisoisa
manu &piyu :
හැමදාම ඔහොම ඉන්න අනේ 🥺❤️
2026-09-10 05:18:14
13
sunna_yt
SUNNA YT 🇰🇷 :
මටනම් ඒ වගේ දෙයක් ලබන්න පින නෑ මන් හිතන්නෙ
2026-09-22 21:14:21
8
chathusaranapala
차두...🤍🪡🧶💲 :
ammo ee kale😫
2026-09-07 15:10:46
11
wageeshasathsarani8
•WaGee | 🐼💗🎀• :
ඒ ආදරෙ ❤️‍🩹🥺
2026-09-09 10:15:58
5
.tharu.dil0
💖💐 Dil dil 💐💖 :
ehema kalayak ayeth enne na neda kiyala hithunama e danena wedanawa kiyala nima karanna ba. e 🥺🥺🥺
2026-09-07 16:12:06
5
shen69221
Shen :
ඔහොම ආදරයක් ලබන්න පින් කරන්න ඔනෙ . මගෙ ආදරේ රට ගියා අවුරුදු දෙකක් හැමදාම කෝල් එකේම ඉදල රැයක් දවාලක් නැතුව පරිස්සම් කරපු අවුරුදු පහක ආදරේ.එන දවසෙත් ...
2026-09-09 03:43:15
9
dewmiyyy
Dewmi Perera :
rata gihillath wada karanakotath math ekka video call wala hitiya පැය ගණන් හැබැයි අනිත් පැත්තෙන් wena ekak run krana gmn🫠😌
2026-09-21 14:55:19
6
sanduu206
❤️❤️Sandu❤️❤️ :
mage panath omai🥺🥰
2026-09-12 19:11:37
2
ranudi_pevinya27
𝐑𝐚𝐧𝐮_𝐝! 🧸🧁 :
Prissmin ❤️‍🩹
2026-09-12 12:56:00
2
manusha_denuwan
Manusha Denuwan :
Past 🥺
2026-09-24 01:28:27
1
To see more videos from user @parindi__sithu, please go to the Tikwm homepage.

Other Videos


About