@sayurusampath0: #goviral #viralvideo #fypシ゚ #Motivation🥺💔 #fffffyyyyyyyyyypppppppppppppppppppp @nS200cc 🥺💔 BDC0604😔💔🥀🩸🗣️ @🪬 Chamodi* 🧿 @Tutu

sayuru..sampath
sayuru..sampath
Open In TikTok:
Region: LK
Saturday 05 September 2026 19:07:04 GMT
1176877
80451
1697
2085

Music

Download

Comments

brian_anjelo
Brian A n j e l o 🇱🇰❤️🇮🇹 :
Pulser 135ls එකක් මං ලග තිබ්බේ. අවුරුදු 10ක්. මගෙ අතින් බයික් එක හීරිලත් නෑ. බයික් එක නිසා මගේ හීරිමක් වෙලත් නෑ.. තුන්පාරක් බයික් එක පෙරලුවා යාලුවෝ.. ඉන්දියන් උනත් ජපන් උනත් පදින එකාගේ අතේ තමා තියෙන්නේ❤️
2026-10-10 01:54:56
0
mayurabandara1
මයුර 😊 :
යකඩ ගන්න පුළුවන් සහෝදරයා මුලින්ම උබ සනීප වෙයන්
2026-10-08 17:30:59
1
shan20214
ashan :
උබේ ජිවිතේ බේරුන එක ලොකු දෙයක් සහෝ එකේ වේදනාව දන්නේ උබව හදපු උන්ට තමා .ඕක හදා ගන්න පුලුවන් බැරිම උනාම අලුතින් හරි ගන්න පුලුවන්.හොද උනාට පස්සේවත් පරිස්සමෙන් පැදපන් ❤️👍
2026-10-10 07:24:21
1
sewwandi0040
Sewwandi 🥰🥰 :
අනේ පව් බුදුසරණයි 😔😔😔
2026-10-10 02:00:07
1
yumalekanayake
YUMAL🎐🫧 :
අයේ ඔහොම පදින්න එපා, පරිස්සමින් පදින්න , ඉකමනට සනිප වේන්න ♥️
2026-10-09 17:26:31
2
lasantha_67
notification :
දැං තමා ලස්සන
2026-10-08 19:21:35
2
dexscropion97
PotatoISBACK :
රෙස් පැදලනම් කප් එක ගැහුවද බං
2026-09-06 07:00:38
274
shirantha.kasun1
Shirantha Kasun🇯🇵 :
indian bike walin race padinna epa
2026-09-06 03:59:32
338
gampahagunaya
Gampaha_Gunaya :
සතුටුවෙයන් කොල්ලො...සමහරු දෙකට කැඩිලා පාඩමක් ඉගෙනගත්තෙ
2026-09-06 14:06:11
164
_malith18
𝗠𝗔𝗟𝗜𝗧𝗛_𝓍🥷🐉🕷️ :
ඉක්මන්ට හොද වෙයි බන් උබටත් මාත් දැන් හැප්පිලා මාස9ක් වෙනවා තාම ඇවිදින්න බෑ💔🙂
2026-09-07 12:23:30
187
chathuragunawardena
_🅒🅗🅐🅣🅗🅤シ゚ ⓒⓗⓔⓜ. :
අවුරුදු 30 පැන්නම 50ට වඩා පෑගෙන්නේ නෑ අම්ම්ගේ මූණ පේනවා..21-30 වෙනකම් ඉන්නේ මාරයාගේ ලෝකේ,ජීවීතේ වටිනාකමක් නොතේරෙන...50ට වඩා පාගලත් නැතුව නම් ඕක උනේ ඒක කර්මය කියලා හිත හදාගන්න මල්ලී...ඉක්මනින් සුව වේවා.දැක්කම වේදනයි ජීවීතේකට දැකලා නැති උනත්.
2026-09-06 07:26:19
137
akilaa73
😈🔥නෝටි සුද්දා 🔥❣️ :
මගේත් කකුල තුනට කැඩිලා බන් මගේ බයික් එකනම් ගන්න කිසිම දෙයක් නැ අඩුම තරමෙ ඉස්පොක් කම්බියක්වත් ගන්න බැ බන් 🥹🥹😢😢
2026-09-09 09:10:03
40
_mr.vn_
ꪜ2 ᐯEᑎOᗰ :
Race padalanm hodama wadee
2026-09-06 07:26:27
56
sanubaby167
💫✝️💖 Sanu babh💖✝️💫 :
🥺 ඉකමනින් ඔයාටත් හොද වෙලා බයික් එකත් හදා ගන්න ලැබේවා ජේසු පිහිටයි 🙏🙏
2026-09-05 21:38:36
38
srilananking36
𝔸𝔸ℝ❤️🔥@𝕍𝕚𝕣𝕒𝕝🧑‍🦽 :
ඉක්මන් සුව ලැබේවා... 🥰🙏🏻 මල්ලි ඉක්මනටම බයික් එක හදාගෙන විකුණලා වෙන එකක් අරං පදින්න ලැබේවා ❤️බයික් එකේ යද්දී පරිස්සමින්.. ඔයාගේ ජිවිතේ ඔයාටත් වඩා ඔබගේ දෙමාපියන්ට වටී...
2026-09-07 12:31:47
28
0user77krish
77 KRISH :
හැප්පුනාට පස්සේ බලලා වැඩක් නෑ බං . පරිස්සමින් පැදපල්ලා
2026-09-06 04:48:55
9
rithubbh24
Rithu 🧚‍♀️✨💗 :
කොල්ලෙක් කවදාවත් ඔච්චර අසරන වෙන්න හොද නැහ් 🥺🥀
2026-09-06 11:09:52
8
julika.kumari.gun
julieka :
බුදු සරණයි තිබුණාට වඩා හොඳට හදා ගන්න ලැබේවා ඉක්මනින් සුවය ලැබේවා ඉක්මනින්
2026-09-07 12:06:54
8
lasidhu8
Lasidhu :
අවුල් ගියා බන්. මොන දේ උණත් ඕක පට්ට වේදනාවක්. 🥺
2026-09-10 14:58:59
5
ravindra.chamara
චාමර රවින්ද්‍ර :
දැන් අමාරුව සනීපද එක තමයි නවත්තන්න පුළුවන් වේගෙන් යන්න ඕන මල්ලි
2026-09-06 04:07:57
12
d_amiy_a
♡ DₐₘᵢYₐ ♡ :
අඩො මන් මේ කල්පනා කරේ කකුල් කඩාගෙන නැති කොල්ලෙක් නෑනේ බයික් නිසා 😩 මාස 09 විතර දැන් තමා මාත් ඇවිදින්නේ..එත් තාම කකුල රිදෙනවා..
2026-09-09 02:33:41
8
12345.asha3
🌎😘චුටි❤️මැණික 🌹💐 :
mokada ane me oyata බුදුසරණයි
2026-09-07 10:02:00
8
ama244720
dineth 😑☺️ :
ado matha ohama una ban karima veidanavai nei ban 😭
2026-09-08 18:08:15
6
suddhhhhh
suddhhhhh 😍 :
හදන්න දාලා දැනට මාස 3ක් කකුල අඩු උනත් බයික් එක හදා ගන්න බැරි වෙලා අවුලෙන් ඉන්න මන්..අපි ඔක්කොගෙම ඇයි දකුනු කකුලම කැඩෙන්නේ 😔😔😔😔
2026-09-06 05:15:40
11
erandi_545
E_R_A_N_D_I කලුකෙල්ල🇱🇰❤️🇰🇼 :
තමන්ගේ බයික්එක කැඩුනාම පට්ට දුකයි තමා🥲🥲 ඒක කෙල්ලද කොල්ලද කියලා වෙනසක් නෑ🥲🥲 ජිවිතේ වටිනවා ලමයෝ🙏🙏 ඉක්මනින්ම හොඳවෙන්න අලුත් එකක් ගන්න හරි පුලුවන් එතකොටයි🥰🥰
2026-09-06 07:06:02
5
To see more videos from user @sayurusampath0, please go to the Tikwm homepage.

Other Videos


About