@ruwinfernando: ▪️UNP එකේ ඉන්න සම/හරක් සුලු පිරිසකට අනුව මම සජබෙට සහ සජිත්ට කඩේ යන එකෙක් ▪️තවත් කීපදෙනෙකුට අනුව මම ආණ්ඩුවට කඩේ යන එකෙක් ( උන් තමා ආතල්ම 😁) ▪️ තවත් අවශේශ පිරිසකට අනුව මම දිලිත්ට පනින්න ඉන්න එකෙක් ▪️ මාව දන්නෙම නැති ඉතාමත් සුලු පිරිසකට අනුව මම සල්ලි වලට පක්ශෙට වැඩ කරපු එකෙක්. හැබැයි ඔය කොයි කවුරුත් නොදන්නවා වුනාට මම ඉන්නකන් කකුල් දෙකම එජාපයෙ තියන් හිටිය එකෙක්. UNP එකේ ඉන්න ඔය ඉතාමත් සුලු සුකිරිබටිල්ලන්ට හිතෙන, පේන දේවල් වලට වඩා හුඟක් දේවල් එලියෙ ඉදන් UNP එක දිහා බලන් ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට පේනවා. උන්ට අනුව මම කැපුවත් කොල UNP කාරයෙක්. ඒ පිළිගැනීම මට ඇති. මම මෙච්චරකාලයක් UNP එක වෙනුවෙන් අවංකව සිටිම සම්බන්දයෙන් සමාජයෙන් දෙන සහතිකයක්. Thank you SL VLOG#trending #tiktok #ranilwickremesinghe #unp #viraltiktok
Ruwin Fernando
Region: LK
Saturday 05 September 2026 20:03:26 GMT
Music
Download
Comments
Nimana Aberathna :
මෙතන තියෙන්නෙ දූෂිත රාජාකෂලා රැකිමක් නොවෙයි,එදා අනුරලා මූලිකවෙලා (යහපාලන සමයේදි)පිහිටවන ලද කමිටුවකින් අත් අඩංගුවට පත් වී නිදහස් වූ මෙම චූදිතයන් නැවතත් එම චෝදනාවලටම නැවතත් අත් අඩංගුවට පත් වුයේ කෙසේද යන්නයි
2026-09-06 15:49:27
2
Thiwanka Rathnayaka :
රුවින් ඔයා unp උනත් ප්‍රතිපත්තිගරුක මිනිහෙක්.. ඔයා ඔයාගේ ගමන යන්න 🔥
2026-09-07 03:39:49
4
user1978791557757 :
Look at the beauty of politics.. Ranil wikramasinge .. 👏 the real politician
2026-09-06 13:29:09
3
Sama🙈sadik :
රුවින් කියන්නේ අපේකා 🥰🥰🥰🥰
2026-09-06 12:26:14
3
𝐏𝐀𝐒𝐈𝐍𝐃𝐔🇱🇰 :
ඇත්ත දකින මිනිස්සුන්ට ආදරෙයි
2026-09-06 19:04:32
1
user7815913790493 :
this is where vaccum and 🔊 opposition to build Except Harsha I don't see any
2026-09-06 13:43:23
0
Dinusha Nadeshan :
අපිත් එහෙමයි බ්‍රෝ
2026-09-06 11:33:56
0
Kevin :
UNP 💪
2026-09-07 04:55:17
0
DAHaM 🥳🇯🇵 :
❤️
2026-09-08 03:37:53
0
🇱🇰🇹🇩MELAN🍉😎 :
❤️❤️❤️❤️ගැම්මක් අයියා
2026-09-06 13:58:52
0
Sani :
Respect ❤️Ruwan ayya
2026-09-06 08:22:33
0
sam :
3 පාරක් හිරේ.?
2026-09-06 01:41:04
0
Darshaka Nirman :
yes
2026-09-06 11:13:21
0
Dimalka Fernando :
True.
2026-09-06 00:33:55
0
kodi :
රනිලය දන්නව ඌට හිරේ යන්න වෙන බව . දැන් නාමල් බලයට ගෙනල්ල හරි ඌට බේරෙන්න තමයි බලන්නෙ
2026-09-06 11:12:25
4
Dishani :
මෙයාලා දන්න දේශපාලනය
2026-09-06 12:56:11
1
Qwerty 2 :
Math piligannawa, math kapuwath UNP karayek, rajapakshalata dn kade ynwa dakkama dukai ekenma
2026-09-07 00:45:39
0
YD :
aniwa
2026-09-06 10:48:07
0
Green blood 💚 :
දුකයි...ලැජ්ජයි...හිරිකිතයි...
2026-09-06 02:16:25
0
NASH FACTS 🔥📣🎤🎙️ :
🔥🔥🔥🔥🔥🔥
2026-09-06 04:59:19
1
Ranjana ランジャナ🇱🇰🇯🇵කෑරගල 💪 :
❤️❤️❤️
2026-09-07 06:00:58
0
Boom Boom Rilwan :
👍👍👍
2026-09-07 16:14:56
0
kasthuri kapila.කස්තුරි කපිල :
🙏
2026-09-07 02:46:32
0
muna :
💯💯
2026-09-07 03:40:08
0
To see more videos from user @ruwinfernando, please go to the Tikwm
homepage.