@madus023: පැමිණිලි ඇති විමර්ෂන වෙනවද නැද්ද දන්නෙ නැති අල්ලස් කොමිසමට කැඳවීමක්වත් කලාද කියලා දන්නෙ නැති 76 වසරක සාපෙන් මිදුන නිර්ධන පංතියෙන් හෝ මැද පංතියෙන් පැමිණ නිර්ධන පංතිය වෙනුවෙන් පූර්ණකාලින දේශපාලනය කරලා ධනපති පංතියට ගිය අනුන්ගේ සුනඛයගේ මාලේ පවුම් ගාණත් දන්න හැබැයි හොර ඔප්පුවක් ගැන නඩු තියෙන කෝටි ගාණක බ්‍රෝකර් වැඩ කලා කියලා කතා ඇහෙන පක්ෂේ නාමෙන් පිටරට සවාරි ගිය ඒත් හන්දියේ කඩේ වෙලෙන කුඹුරේ මඩේ වෙළෙන පාක්ෂිකයාගෙන් යැපෙන එවුන්ගෙන්ම ගුණකතන අහන නිකමට හෝ මෙයලට පරිභව කලොත් වහල් පාක්ෂිකයන්ගෙන් බැනුම් අහන්න වෙන පුනරුද සමයක මේ හා සමාන චෝදනා තියෙන විපක්ෂෙ අයටම හොරුන් කියන ඒත් ඒ චොදනාම ඇතිවත් හොරුන් යයි ලේබල් නොගහන නීතියට උඩින්ද මන්දා ඉන්න අය. 🤔🤔🤔🤔 පිංතූරේ 28.12.2025 දිවයින පුවත්පත. චිරාත් උයනහේවා #නීතිය #එකසමානයි #එයාලටනැද්ද #ලංකාවේ_අපී

madu shani 🌸🌷✨️💫
madu shani 🌸🌷✨️💫
Open In TikTok:
Region: AE
Saturday 05 September 2026 21:59:51 GMT
62169
1740
148
390

Music

Download

Comments

nimesha.jayasekar1
lankan in desert 🇱🇰🇦🇪 :
දැන් චානක මන්ත්‍රී ටයි විපක්ෂයේ තුන්දෙනෙකුට ගල් අගුරු වංචා ගැන දූෂණ වංචාවන් එලි කරල නඩු දාන්න කමිටුවක් දාල දුන්න නේ උන්ට ඊට ඉස්සෙල්ලා ඒව හොයල දෙන්න කියන්න නිකං පෝස්ට් දදා ඉන්නෙ චානක මන්ත්‍රී මුලසුන හොයන්න කියහං උට දැන් මාසකීයක්ද
2026-09-06 15:05:41
1
thariduwa63
thariduwa :
ඒවා වෙන්නේ නැ.
2026-09-06 03:09:45
0
dayarathna.dm
Dayarathna DM :
කෝ මෙවාට නීති
2026-09-06 04:03:02
16
gayani.guruge
gayani Guruge :
තව උනේ නෑ😁😁😁
2026-09-06 17:29:50
0
indramalkanthi50
මල් කාන්ති :
හොරැ
2026-09-06 04:22:46
12
dhammika979
dhammika979 සුදුපුතා. :
රටේ ඕන එක්කොට ගිහිල්ල පැමිණිලි කරන්න පුළුවන්. බල්ලෙකුට පුළුවන් නම් බල්ලටත් පුළුවන්. ඔප්පු කරලාපෙන්නපල්ලා😂😂😂😂😂😂😂😂😂😂😂😂
2026-09-06 03:13:57
3
user978126128869
user978126128869 :
muntamona. nithiyada. okko a. unga a. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😁😁😁😁😁😁
2026-09-06 00:46:27
1
priyanka.dilruksh18
🫠😇 :
ලාල් උබ කොහෙද
2026-09-06 05:26:03
1
user1915212434949
🇦🇪දකුණු 😍අපි 🇱🇰 :
අන්න ගිහින් නඩු දන්න
2026-09-06 09:58:56
0
user27704404448485
Mahen Lakindika :
2026-09-06 02:23:05
2
shanika.kumari91
shanika :
නියමයි නියමයි😄😄😄
2026-09-06 04:28:55
2
user5824162250279
user5824162250279 :
😂😂😂
2026-09-06 00:59:26
8
chamilaudayanga2
Udayanga :
මෙිතන ලාල් මහත්තයා නැනේ
2026-09-06 04:27:24
1
neelpk4
n :
A. k. d.
2026-09-06 04:30:03
0
chithra563p
chithra :
athada aaa
2026-09-06 01:35:35
2
channa.anushka
Channa anushka :
comenent nati eva
2026-09-06 01:23:23
0
dhammika979
dhammika979 සුදුපුතා. :
2026-09-06 03:13:20
1
mdshamil627
⃟M D :SHAMIL :
2026-09-06 16:07:55
0
malsha6503
malsha :
hodaine ko nitiye
2026-09-06 16:42:47
0
s_h_a_n_u_k_a_bro
SHANUKA ANUHAS :
හොරු
2026-09-06 18:03:34
0
rmvgamini.rathnay
Rmvgamini Rathnayaka :
උන් ඔක්කමහොරු
2026-09-06 18:34:04
0
t.c..amarasingha
T.C. Amarasinghe :
ඉවසපන් තව ටික කලයි
2026-09-06 17:55:27
0
waduge.waduge32
Waduge Waduge :
ඇත්තටම ඵ්ක ඇත්තක්ද සොයලා බලන්න
2026-09-06 17:42:37
0
anura.bandara852
Anura Bandara :
😄😄
2026-09-06 02:02:49
0
To see more videos from user @madus023, please go to the Tikwm homepage.

Other Videos


About