@banger.deals:

BangerDeals
BangerDeals
Open In TikTok:
Region: DE
Saturday 05 September 2026 22:10:10 GMT
2103
16
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @banger.deals, please go to the Tikwm homepage.

Other Videos

මං මගේ ආසම ගුණය කියලා හිතන්නේ මං කොච්චර කඩා වැටිලා හිටියත්, මගේ හිත ඇතුළේ කොච්චර වේදනාවක් තිබුණත්, තවත් මනුස්සයෙක්ගේ අසරණකමක් දැක්කම ඒ හැමදේම මොහොතකට අමතක කරලා උණු වෙන හිතක් මට තාමත් තියෙන එක… 🤍🍃 මගේ ඇස්වල කඳුළු තිබුණත්, තවත් කෙනෙකුගේ කඳුළු පිස දාන්න මගේ අත දිගු කරන්න පුළුවන් නම්, මං තාමත් නරක මනුස්සයෙක් වෙලා නැහැ කියලා මටම හිතෙනවා… ජීවිතේ මාව කොච්චර රිදෙව්වත්, මිනිස්සු මාව කොච්චර වෙනස් කළත්, මං විඳපු වේදනාව තවත් කෙනෙකුට දෙන්න හිතෙන්නේ නැති එක මගේ හිතේ ඉතුරු වෙලා තියෙන ලස්සනම මනුස්සකම වෙන්න ඇති… 🤍 මං 100%ක් මානසිකව වැටිලා ඉන්න දවසකත්, මටම හයියක් නැති මොහොතකත්, කෙනෙක් “මට උදව් කරන්න” කියලා නිහඬව බැලුවොත්, මගේ හිතට ඒ බැල්ම මගහරින්න බැහැ… මොකද මං දන්නවා අසරණ වෙලා ඉන්න එක කොච්චර බරද කියලා… කිසිවෙකුට නොකියා හිත ඇතුළේම දුක හංගගෙන ඉන්න එක කොච්චර අමාරුද කියලා… ඒ නිසාම වෙන්න ඇති, මගේ හිත කැඩිලා තිබුණත් තවත් කෙනෙකුගේ හිත නොකඩන්න මං පරිස්සම් වෙන්නේ… මට ආදරේ නොලැබුණත් තවත් කෙනෙකුට ආදරේ කරන්න පුළුවන් වෙන්නේ… මාව අතහැරලා ගිය මිනිස්සු හිටියත් අසරණ කෙනෙක්ව තනි කරලා යන්න මට බැරි වෙන්නේ… 🤍🍃 අවසානයේ, මිනිස්සු අපි ගැන මොනවා කිව්වත් කමක් නැහැ… අපි ඇතුළෙන් මොන තරම් කඩා වැටිලා හිටියත්, තවත් කෙනෙකුගේ වේදනාව ඉදිරියේ අපේ හිත තාමත් උණු වෙනවා නම්… ඒ තමයි අපි තුළ තාමත් මැරිලා නැති මනුස්සකම… 🤍🍃 #popular #xyow_2 #fypage

About