@fynn_10: එය මගේ Ex නෙවෙයි, එයා තමා කාලෙකට කලින් මගේ හොදම ආදරය ❤️‍🩹 ! #quotes #sinhalaquotes #foryou #whatsappstatus #fyp

Fynn. 🐉
Fynn. 🐉
Open In TikTok:
Region: LK
Sunday 06 September 2026 00:51:58 GMT
49555
4740
173
416

Music

Download

Comments

dushidushi34
ANGEL 🧚 🖤🩶 :
මං එයාට හරි ආදරෙයි එයා දැන් කෙනා එක්ක දාන පොටො වීඩියො බලන්න තරම් මට ශක්තියක් නැ මන් ඔයාව බ්ලොක් කරලා තීන්නෙ ඒත් මට අහන්න තීන්නෙ එකම දෙයයි මාව තුරුල් කරගට්ට ඔය පපුවට එයාවත් තුරුල් කරගන්නකොට මාව චුට්ටම චුට්ට්ක්වත් මතක්වත් උනේ නැද්ද කියල විතරමයි එයා මේක දකීද නැද්ද කියලවත් දන්නෑ ඒත් මට ඔයාගෙන් අහන්න තීන්නෙ එච්චරමයි තරූ. ❤️‍🩹 ඔයාලා දෙන්න ලස්සන කපල් එකක් ඒත් ඒ දේවල් දකිනකොට මාව පනපිටින් පිච්චෙනවා වගෙ මේ අවුරුදූ ගානටම මාව අඩවන්න පුලුවන් උන එකම මනුස්සයත් ඔයා ඉස්සරහටත් එහෙමම වෙයි ❤️‍🩹 සතුටින් දෙන්නම ඉන්න තරූ.මං ඔයාගෙ ඒ කාලෙ දෝනී ❤️‍🩹
2026-09-06 19:11:17
5
samanyt96
1996'𝒔🩸🌻 :
"මාව අහිමි වෙන්න ඕනි....." I felt it🙂❤️‍🩹
2026-09-06 21:07:43
2
suaashie
Tirani Suashi Perera :
දැනුණු පළවෙනි ආදරේ මතක එක්ක අදටත් එතනම ජිවිතේ නතරවුණාම තියෙන හැගීම! මට දැනෙනවා ආදරේ කියන අකුරු ටිකට තිබ්බ අර wow feeling එක ගිනි අරන් අළු වෙලා.. ජිවිතේට කොච්චර හොද අය එන්න බලාගෙන හිටියත් විශ්වාස කරන්න බැරි හැගීම අර වගේම විදවන්න වෙයිද කියලා. තනිකමට හුරු වුණහම හිරෝශිමාවේ ආයේ මල් පිපෙන්නෙ නෑ! හතුරෙක්ටවත් එන්න හොද නැහැ ඒ වගේ රවට්ටපු දවස්! 🤎🦢
2026-09-06 20:30:54
10
kavi63818
KAVI🐰🌀 :
අවුරැදු අටක් එකට ආදරෙන් ඉදලා දැන් වෙන්වෙලා අවුරැදු 2ක් වෙන්නත් එනවා ආදරේ කරන්න වගේම ආදරේ එපා කරවන්නත් පුලුවන් උනා අදටත් හොයලා බලනවා දෙතැනක හිටියත් හිතේ කිසිම තරහක් නෑ❤️‍🩹
2026-09-06 17:10:39
5
yoohi08
Yehani Gunawardhana :
වචන වලින් තේරුම් කරන්න බැරි හැගීමක් එයා ❤️‍🩹
2026-09-07 03:45:33
7
chammielvitigala
Methuja :
penna status danna bari ewa..💔🥺
2026-09-06 19:08:01
2
dil39870
Dil~🐰🌸 :
ම්ම්🥺❤️‍🩹
2026-09-06 18:27:04
1
_prety__girl_
Pretty 🐼 :
2026-09-06 19:37:52
1
nilakshi0524
< NILAKSHI_🕊️🥀💘 :
ow 🙂
2026-09-06 13:56:35
1
tilishi69
"SADA💋! :
aniwrenm😊❤️‍🩹
2026-09-06 16:21:53
1
s.a.n.t.a56
Santhush S prarthana :
Atta❤️
2026-09-06 19:15:25
1
dimayanilakshi2
@_🍓_爪卂ㄚ卂_🧚‍♀_🧿 :
ou🙂
2026-09-06 11:42:13
1
udeshi_672
"ꪊᦔꫀకꫝiiiii 🪽 :
mm 🤍
2026-09-06 12:43:32
1
indu_official2005
Indi @ 17 :
yes ❤️
2026-09-06 07:51:51
1
tasith.deshan
SHANU@ :
Ai deiyane mewa penne mt 🥺❤️‍🩹
2026-09-06 18:03:14
1
hirushi.sewmini96
💞Suduu💞🥰 :
Affair එක නවත්තල මාස 9 ක් වෙනව.අදටත් මම තනියම.වෙන කෙනෙක් ලගට යන්න කැමැත්තක් නෑ. එයාට මම ආදරෙයි තාමත්
2026-09-07 09:07:15
1
ishalya.thrishmi38
Ishalya Thrishmi 💐🧸🖤 :
hmm 🥺
2026-09-06 14:00:31
1
aishaagirl4
🐚🌊 :
ආදරේ කලානම් කප්පරක් කොහේද හිනා වෙනවා දැකලා හෙන ඉල්ලන්න හිතක්.🖇️💘
2026-09-06 15:19:13
5
To see more videos from user @fynn_10, please go to the Tikwm homepage.

Other Videos


About