@ur.gymgirl:

Ella
Ella
Open In TikTok:
Region: US
Sunday 06 September 2026 01:42:29 GMT
683
74
3
1

Music

Download

Comments

callmedaddy42000
BigDaddy :
So fine
2026-09-06 02:31:12
0
user275358134
User275358 :
Wow
2026-09-06 21:15:30
0
curt6971
Curt :
🔥🔥🔥
2026-09-06 02:24:44
0
To see more videos from user @ur.gymgirl, please go to the Tikwm homepage.

Other Videos

“චූටි... කණාමැදිරියෝ එක්ක කතා කරන්න ඉගෙන ගත්තේ කොහෙන්ද?” “තාත්තා මට ඉගැන්නුවේ.” “මටත් කියලා දෙන්න බැරිද කණාමැදිරි බාසාව”  “බෑ... ඔයාට කියන්න තියෙන දෙයක් මට කියන්න. මං එයාලට කියන්නම් නැත්නම් අන්තිමට මට ගොළු වෙන්න වෙයි.”  දැක්කද වචන වලට පුළුවන් මනුස්සයෙක් ගොළු කරන්න. එයා කියන වචන වලින් මං කොච්චර සැනසෙනවද කොච්චර පෑරෙනවද කියලා මටවත් හිතාගන්න බැරිවුණා. අවසාන වශයෙන් මට කරන්න ඉතුරු වෙලා තිබුණේ එක හුස්මක් නෑරම චූටි යස්සනීට ප්‍රේම කරන එක විතරමයි. “රස්තියාදු වත්තේ පිපෙන ප්‍රාර්ථනා මල් බලන්න ඔයාව එක්කගෙන යන්නද?” අවුරුදු හතරකට කිට්ටු වෙන්න මේ අක්කර ගාන ඇතුළේ කකුල් ගෙවෙනකම් ඇවිද්දත් කවදාවත් මේ කියන විදියේ ප්‍රාර්ථනා මල්වත්, කණාමැදිරියන්වත්, කතා කරන බළල් පහුරු වැල්වත් මගේ ඇස් දෙකට දැකලා තිබුණේ නෑ.   කැන්ටින් එකේ මැල්ලුමට ගන්න මුළු කැම්පස් එකේම තණකොළ කපනවා කියලා විහිළු කරාම චූටි නම් කීවේ එහෙම තණකොළ කපන දවස් වලට කණාමැදිරියෝ විතරක් නෙවෙයි ප්‍රාර්ථනා මලුත් කොහේදෝ වහන් වෙනවා කියලයි. සියෙරා 🌸✨ (මතක රොබරෝසියන් දෙවන වෙලුම)

About