@tharinduvkanishka: කෝටි ගාණක් මහ පාරේ දියවෙලා ගිහිං.. මාළු 🐬 මරලා ෆිනෑන්ස් කරලා ගත්ත වාහනේ 🚚 ඒවා කොළඹට, පෑළියගොඩට, මීගමුවට අරන් ගියේ හිතේ දහසකුත් බලාපොරොත්තු තියාගෙන. ත්‍රීකුණාමලය 🌊 මගේ උපන් ගමේ ඇතුළු සියලුම මාළු වෙළද ව්‍යාපාරිකයන්ට හෝ හතුරෙකුටවත් මේ වන් දුකක් කිසිම දවසක සිදු නොවේවා. දළදා සමිඳු පිහිට, බුදු සරණම ලැබේවා.. #fish #lorry #sadstory 🖤🥺

Tharindu V Kanishka
Tharindu V Kanishka
Open In TikTok:
Region: LK
Sunday 06 September 2026 02:24:30 GMT
163084
10004
121
102

Music

Download

Comments

trvelboydj
Travelboy😜Dj :
මං ඇක්සිඩන්ට් උන වෙලාවෙ පාන්දර 4ට එතන තිබ්බ ගෙදර මිනිහා එලියට ඇවිල්ල බලලා දොර වහගෙන එලියෙ දාල තිබ්බ ලයිට් එකත් ඕෆ් කලා
2026-09-06 11:11:03
0
avishka.ranaweera
Avishka Ranaweera :
ඔය වේදනාව කාටවත් දැනෙන්න හොද නෑ
2026-09-06 03:35:17
109
user5685304230620
janith :
දවස් 2/3 නිදි මරා ගෙන දුවන වාහන
2026-09-06 09:50:15
0
madusha.rajapaksh4
Madusha Rajapaksha :
අහිංසක සත්තු මරලා, ජිවත් වෙනවට වඩා හොදයි, නිකම්ම පොලවට පස් වෙනවා 🙏
2026-09-06 09:35:37
0
sanju_bbh02
s ᴀ ɴ ᴊ ᴜ 🖤 :
අපේ පැත්තේ වගේ උනානම් ඔතන කට්ටිය පිරිලා උදව්වට 🥹❤️‍🩹 මිනිස්සුන්ගෙ මනුස්සකම් නැති වෙලා යනවා වගේ දැනෙනවා🥹❤️‍🩹
2026-09-06 05:13:12
18
vishnethu18
Vishwa thilshan 💞 :
අර කොල්ලෙක් බිම ඉදගෙන ඉන්නෙ නවත්තල බලන්න තිබ්බ එක්කො බකද විඩියො කැල්ලක් අරගෙනම බැලුවද දන්නැ😓
2026-09-06 11:01:44
0
pubudu.tharanga05
Pubudu Tharanga :
මන් එහෙමනම් නතර කරලා කතා කරලා හරි යනවා
2026-09-06 03:56:24
65
chanu2242
🤍🎀 :
ටිකක් නැවතිලා කතා කරන්න තිබුනේ 🥺❤️‍🩹
2026-09-06 10:13:29
0
pawantharusha0425
PAWAN 🇱🇰🧿🇯🇵 :
නවත්තල බලාපන් බං ඔය වෙලාවට
2026-09-06 04:52:19
14
sandaruwan4818
🙃sandaruwan 😛 :
අසරණ වෙනවා මාරම විදිහට 😪
2026-09-06 03:53:33
13
ravindra.chamara
චාමර රවින්ද්‍ර :
බයවෙන්න එපා වැටෙන්න වැටෙන්න නැගිටින්න ඕන හිත හදාගෙන අයෙමත් නැගිටිමු බැරි නෑ කරන්න පුළුවන් ඔයාට ජයවේවා බ්‍රෝ 👍👍👍👍👍
2026-09-06 04:38:14
9
mhd_aksan_abdn
mhd_aksan_abdn :
😳ඔය වේදනාව කාටවත් දැනෙන්න හොද නෑ😥
2026-09-06 04:17:35
0
user7321108235233
darshana :
ගොඩක් දුකයි නින්ද ගිහින් කියලා හිතෙනවා අනෙ නිදි මතනමි ටිකක් නිදාගෙන ඉදලා යමන්ලා එක පාඩුවක් වෙන්නෙ නැ හැම ඩ්‍රයිවර් මහත්තෙයෙක්ටම කියන්නෙ පරිස්සමින් යමන්ලා😰😰
2026-09-06 06:42:55
1
user8049254467687
Jeewaka Chaminda :
මචො අතහරින්න එපා .....දිගටම ගමන යන්න. ජයවෙවා!
2026-09-06 05:28:23
2
pradeepasadawaruni
Dilini Udeshika♥️♥️ :
අනේ දෙවියනේ හොද කට්ටියට ඇයි මෙහෙම වෙන්නේ😭😭😭
2026-09-06 04:26:32
3
k.g.a.m.alokawatta
Panche 🧟‍♂$ :
ඇයි යන්නෙ එයාව දාලා
2026-09-06 04:21:51
1
buddhi__23__
Buddhi :
හතුරෙක්ටවත් වෙන් හොද නෑ මෙහෙමනම්
2026-09-06 03:54:21
0
lakshithadeshan3
🇰🇷 락시드 대산 🇰🇷 :
අඩෝ වාහනේ බං 🥺😓
2026-09-06 04:20:27
0
kwmotorsampara
KW MOTORS :
parana ekak oka
2026-09-06 04:04:34
0
manjula_hardware
Manjula Hardware :
Pau e kolla 😭
2026-09-06 08:02:27
0
user6283034825011
Amal suren :
මෙක ගොඩාක් කල්නෙ අප්පා පම්බල හරියෙ වෙලා තිබ්බෙ මතක හැටියට
2026-09-06 09:22:28
0
surajraveendragun0
SR රාශ් සේකර🥷 :
😢ayio
2026-09-06 09:14:11
0
lakiboy818
🥀"X . . . LAKIYA "🥀 :
eee manussayata kochchara wedhanawak athdha
2026-09-06 08:19:09
0
ashautomobiles
Ash Automobile's :
🥺 Ane
2026-09-06 09:42:44
0
To see more videos from user @tharinduvkanishka, please go to the Tikwm homepage.

Other Videos


About