@hiruwrites0: ඉතින් කොහොම මේ ඇස් දිහා කෙලින් බලන්නද? ඔන්න එයා ඔයාලා වෙනුවෙන් හරිම ලස්සනට හැඩවෙන ගමන්ලු... පොත නිකුත් කරන දවසත් එක්ක ඉක්මනින්ම ඔයාලව බලන්න එන්නම්... ආදරෙයිද අහන්න එපා, ආදරෙයි කියන්න! හිරුණි එස් හේරත් #fypシ #foryou #book #harohara #fypシ゚viral @Harohara Book 🤍🦚 @Bharana Books
Hiruni S Herath
Region: LK
Sunday 06 September 2026 02:36:02 GMT
Music
Download
Comments
Aurora Books ☀️ :
මොන ඇහැ දිහාද බලන්න ඕනේ 😓❤️
2026-09-06 02:56:35
145
shan🇱🇰🇲🇾 :
පොත ගන්න ආසාව තිබ්බට ලංකාවෙ නැති මම🙂🫠💔
2026-09-06 05:29:36
11
Bharana Books :
මේ ඇස් දිහා බලාගෙන ඉන්නෙ
2026-09-06 02:45:34
63
Imaya :
ආදරෙයි ද අහන්න එපා...
ආදරෙයි කියන්න...🥹💘
2026-09-06 09:46:08
27
D I L U 66_77 :
අපි අපේද කියලා!!!!!!!!
2026-09-06 02:45:11
23
Dew :
අනේ අක්කේ ඔයත් අපිට ප්‍රෙසර් හදවනවනේ 🥴🫠 ආපු ගමන් තුරුල් කරගන්න ඕන
2026-09-06 05:02:41
6
Books with Tharini Welikala 📚 :
දැන්වත් කියන්න මගේ රත්තරන් මෙයා අපේ වෙන්නේ කවද්ද කියලා?? 😁
2026-09-06 02:52:48
12
_ S!thu® _ ❤️🔥 :
පොතක් විදිහට තියනවද ඕක
2026-09-07 17:52:36
0
Thili 🧸💗✨ :
කාගෙන්ද ඇහැක් හොරකම් කරේ 😩
2026-09-06 04:55:43
4
S_HANSI :
කොයි ඇහැ දිහාද බලන්න ඕනෙ😩💙🤎
2026-09-06 11:59:28
3
Mavi :
මොන ඇහැ දිහාදවලන්න ඕනෙ😩❤
2026-09-06 05:06:51
1
𝕯𝖆𝖍𝖆𝖒𝖎 🌊! :
meka hriynnh 😓 😩❤️
2026-09-07 09:57:52
1
Shey🐰💗 :
දෙයියනේ ලස්සන😭❤️
2026-09-06 05:50:43
2
𝗡𝗶𝗺𝘀𝗶🦋🥀 :
මේක හරියන්නෙ නෑ දැන් නම්.. 🫠💔
2026-09-06 10:37:21
1
දෙනුරාගී 🤍💫 :
හනෙව් මට බෑ 🥺👌🏻❤️
2026-09-06 05:01:58
1
Shano_Liyashi :
ඔහොම කරන්නෙපා අපි පව්නෙ 😩❤️
2026-09-06 05:49:38
1
𝗡𝗘𝗧𝗛𝗥𝗔~නේත්‍රᥫ᭡ :
අනෙහ්... දවසට කී පාරක් නම් බලනවද මේ විඩියෝ එක. 😭❤️!
2026-09-09 12:52:54
1
නූ Perera :
❤️
2026-09-06 04:35:31
4
Dinu 💗💫 :
එයාගෙ ලස්සන 🫣
2026-09-06 05:58:30
1
One_side_lover :
ඇස් දෙක දිහා මාරුවෙන් මාරුවට තමා බලන්න වෙන්නේ නම්....🥹❤️අනේ බලන්න එයාගෙ ලස්සන 😭❤️
2026-09-06 06:58:24
2
ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලාආආආආආආ😫🔥
ඕක එවාන් අක්කේ ඉක්මණට තවත්නම් ඔය ඇස් දිහා බලන් ඉන්‍ට බෑහ් 😒
2026-09-06 06:32:04
3
マーシャ🐽💗 :
ohhh පිස්සූ හැදෙනවා ❤️🫣
2026-09-06 02:41:24
1
♡▪︎•𝑫ᵃᶰᶸ•▪︎♡ :
Book fair eken gann puluwan wei neda 🥺
2026-09-06 03:59:40
1
chami perera🧿 :
book fair gann puluwnne aneeeeeee book ekaaa🥺 plzzzzkiynnkooo
2026-09-06 04:48:54
1
To see more videos from user @hiruwrites0, please go to the Tikwm
homepage.