@nethsarabandara0: 😡(මෙන්න ශ්‍රී ලංකා පොලිසිය මූතුර් 😡) අද අලුයම දින සේරුවාවිල පෙරහැර බලා පැමිණෙන විට අම්මලාගේ බස් රථය එන තුරු මූතුර් මංසන්ධියේ අපගේ වාහනය නවතා සිටින අතරතුරදි රාත්‍රි මුර සංචාරයේ යෙදි සිටි නිළධාරින් තිදෙනෙකු අපගේ විස්තර අසා අපගේ අනන්‍යතාව තහවුරු කර පසුත් මෙම බල ප්‍රදේශයේ තුල නොවන නිසා අපව පරික්ෂා කිරිමට පොලිසියට රැගෙන යාමට තැත් කිරිම.. 😡 (පොලිස්පතිතුමාගේ අවදානය පිණිස....) #srilnakapolice #SriLankaNews #SriLankaPolice #viralreelsシ #muthur
nethsarabandara0
Region: LK
Sunday 06 September 2026 03:54:49 GMT
Music
Download
Comments
nisa 123 :
මුන්ට එතකොට ටාන්සර් කරන්නේ එක එක පළාත්වලට අපිට ලංකාව අයිති නෑ
2026-09-06 09:37:41
0
manik :
පොලිස් කාරයා කියන විදියට අයිඩෙන්ටියෙ ඇඩ්‍රස් තීන සීමාවෙන් පිට කොහෙවත් යන්න බෑ 😅
2026-09-06 04:56:20
898
12.21 🧿 :
දැන් ලංකාවේ එකෙක්ට වෙන පලාතකට යන්න බැරිද 😂😂
2026-09-06 04:57:18
495
RJ Robin :
දැන් පිටපලාතකට යනවනම් විසිට් වීසා එකක් ගන්න ඔනී 😂
2026-09-06 05:48:35
273
SPE :
ඇයි මේ මනුස්ෂ්‍යා යුධ හමුදාවේ නම් පොලිස් සාජ්න්ට සර් කියන්නේ
2026-09-06 05:08:02
209
< SaSHU 🕊💫 :
මුන් එක එක නීති හදනවා බන් දැන්නම් එපාම වෙලා ඉන්නෙ 🤢
2026-09-06 04:56:21
357
S A D E E 🪭 :
පිස්සුද බන් මේ පොලිස්කාරයොන් ට 🙂💔
2026-09-06 04:14:28
297
Dumidu ⚡❗ :
මෙ පොලිස් කාරයො මොනව හරි ගහලද කොහෙද ඉන්නෙ
2026-09-06 04:00:54
271
chathuuu021 :
රජයට මේවාට ක්‍රියාමාර්ග ගන්න බැරිද id එකකින් තහවුරු කර ගන්න පුලුවන් නේ එ විදියට ලනකාවේ කොහේ හරි යද්දි මෙහෙම වෙයිද ඉස්සරහට
2026-09-06 04:52:48
107
Dila official :
දැන් මූ කියන විදියට වෙන පළාතකට යන්න වීසා ගහන්න වෙන සීන් එකක් තින්නෙ 😁
2026-09-06 06:26:56
25
Don :
පොලීසියෙන් අපිව ආරක්ෂා කරනව වෙනුවට අපිට පොලිසියෙන් ආරක්ෂා වෙන්න වෙලා තියෙන්නේ
2026-09-06 06:01:01
61
ThiZara | 티자라 🇱🇰 👣🍃 :
අයියො දැන්නම් මුන් විශාල කරදරයක් වීගෙන ඉන්නේ
2026-09-06 05:11:50
136
MALIYA :
මසී පොඩ්ඩක් ඉන්නකො😁
2026-09-06 04:49:16
131
Asanka Arachchige :
කවදාවත් අහලා නැති නීති නේ යකෝ දැන් තියෙන්නේ😁
2026-09-06 05:13:25
92
🌸nawo 🫀✅ :
අයිඩින්ටිය තිබිලත් කොහොමද අරන් යන්නෙ
.ඉට පස්සෙ තමයි කොල්ලොන්ට නැති නඩු දාල අහු කරල දෙන්නෙ .කොල්ලොන්ගෙ අනාගතෙම ඉවරයි
2026-09-06 05:20:43
41
Dilo_XX. :
පොලීසියේ ඉන්න අය ගෙදර යවලා නිසි ක්‍රමවේදයක් යටතේ නැවත බදව ගන්න කාලේ හරි දැන්
2026-09-06 07:50:20
1
Vid :
උසවි ගිහින් අපහසුතාවට පත් කරා කියලා නඩු දලා වන්දියක් ගන්න
2026-09-06 07:59:26
6
sh..s :
thava api me policiya chaater karamu respect brothers we need mor vedios
2026-09-06 07:54:29
1
🥀Dihaa🌸 :
Visit වීසා එකක් ගහන් යන්න එපැයි😁
2026-09-06 06:03:35
19
Shihara Madusanka :
මේක ගැන පැමිනිල්ලක් කරන්න පොලිස්පතිට..දැන් police website එකෙන් පුලුවන් online කරන්න🙄
2026-09-06 05:18:15
26
HANSA TRANSPORT :
පොලීසිය පීචාන්
2026-09-06 05:22:58
13
League Of Justice :
පොලිසියට අනන්‍යතාව තහවුරු කරගැනීමට අයිතිය තියෙනව. නමුත් වරදක් කල බවට සැක කිරීමට හේතු නොමැති නම් පොලිසියට රැගෙනයාමට අයිතියක් නොමැත. එය බලය අතික්‍රමණයකි. එසේ රැගෙන ගියහොත් වහාම පොලිස් නිලධාරීයාගෙ නම සහ නිල ඇදුමේ අංකය රැගෙන මානව හිමිකම් කොමිශන් සභාවටටත් පොලිස් කොමිසමටත් පැමිනිලි කරන්න. ආන්ඩුක්‍රම යවස්තාවේ ඔබ මොබ යෑමේ නිදහස යන මූලික අයිතිය උල්ලංගනය කිරීමේ වරද පොලිස් නිලදරයට විරුද්ධව ආරෝපණය කල හැක.
2026-09-06 05:37:29
64
Piumi S :
අයිඩින්ටිය මාතලේ හැබැයි මම අවුරුදු 16 කොළබ එහෙනම් මූ කියන විදියට මං කොළබ ඉදල තියෙන්නේ විසා නැතුව 😂 මාව පිටුවහල් කරන්න ඕනේ 😂
2026-09-06 05:21:39
35
Tharindu Darshana :
ඊයා පොලිස්
2026-09-06 05:36:11
9
To see more videos from user @nethsarabandara0, please go to the Tikwm
homepage.