@r_e_v_e_r_e_n_d: metacognition explained. know that enyone can activate this by meditating #mindset #psychology #inteligenciaartificial #intellectual #SelfImprovement

reverend
reverend
Open In TikTok:
Region: LK
Sunday 06 September 2026 07:17:16 GMT
31124
3102
40
305

Music

Download

Comments

_podi_boy
< 𝐏𝐨𝐝𝐢🫀 :
බොහොම අමාරුවෙන් පුරුදු කරන්න හදන ඒවා,උපතින්ම පිහිටපු අය ගොඩයි 🥲🫡
2026-09-24 06:15:39
24
userfuzdx89ha0
Isu :
මෙකට කියන්නෙ බුදු දහමෙ චිත්තානුපස්සනාව කියලා.මෙක මෙ ක්මෙන්ට් සෙක්ෂන් එකෙ උන් මමත් එහෙම කරනවා කියලා කියන තරම් ලෙසි දෙයක් නෙමෙයි.සමහර වෙලාවට ඉදල හිටලා මෙ විදියට හිතන්න ගත්තාට චිත්තානුපස්සනාවෙ එක දිගට ඉන්න අමාරුයි.තමන් වැරද්දක් කරද්දි වැරද්දක් කරනවා කියලා පිටතින් ඉදල දකින්න ප්‍රථම ධ්‍යාන ස්වාභාවයට හිත පත් වෙලා තියෙන්න ඕන. In Buddhism, this is called Cittanupassana (contemplation of the mind). It is not as easy as the people in this comment section make it sound when they say 'I do this too.' While you might be able to think like this occasionally, it's very difficult to maintain Cittanupassana continuously. To observe your own mistakes from an outside perspective as they happen, your mind needs to have reached the state of the first dhyana (meditative absorption)
2026-09-27 08:42:11
17
sasixsadi
Sasi 🌸💗 :
මන් හිතුවේ ඒක හැමෝම කරන සාමාන්‍ය දෙයක් කියලා😒
2026-09-12 05:50:00
20
.ishu54
Ishu 🌻 :
This is so so 100% true. When you elevate and tune your mind more, you experience realms in mili seconds. Every moment we live , we are very concious and aware. This is waaat Lord Buddha said; " Living in the moment ". You may think it's simple, but it's very complex to train your mind. You can start this meditation properly guided one. 🙏
2026-09-29 18:07:15
2
s_i_m_p_l_e_e_n_g_l_s_h
RJ :
metacognition හෙවත් අධි සංජානනය කියන්නෙ ටිකක් විතර සංකීර්ණ වෙනවා මෙන්න මේ අවස්ථාවේදී,(සැළකිය යුතුයි මේ මගේ මතය විතරයි) ඔයා යමක් ගැන කිහිප වතාවක් ම හිතුවොත් ඒ කියන්නෙ metacognition සරලව ගත්තාම සිතීම ගැන සිතීම. මෙම පුද්ගලයන් එකවර දේවල් දෙකක් හෝ කිහිපයක් process කරනවා එක වර ඉතින් මෙතන තියෙන fog එක මට අනුව නම් මෙම පුද්ගලයන් යම් කිසි ප්‍රමාණයකට සාමාන්‍ය අයට වඩා වැඩි ප්‍රතිශතයක් ඔවුන්ගේ මොළය භාවිතා කරද්දි ඔවුන්ගේ මොළය මගින් යම් කිසි ප්‍රමාණයකට එලෙස සිතීම තාවකාලිකව නවතනවා.මොකද කිව්වොත් සමහර විට මොළයට බයක් එන්න පුළුවන් එම පුද්ගලයාට මෙන්න මේ විදිහට ඒක සමාජය එයාට දීපු තොරතුරක් නිසා ඔහු හෝ ඇය මෙහි සත්‍ය තේරුම් ගැනීමට පෙර ඔහුගේ code එකේ bug එකක් එනවා වගේ මේ සමාජය දීපු යම් කිසි වැරදි තොරතුරක් හේතුවෙන් යම් කිසි ප්‍රමාණයකට මෙන්න මේක වැටෙනවා සහ මන් කිව්ව brain fear එක වෙනවා ඉතින් එවෙලෙට මොළය විසින් යම් කිසි හෝ ප්‍රමාණවත් තරමකට අපේ මොළය වැඩ කරන එක නවතිනවා.
2026-09-11 10:54:23
5
kavis.boutique8
kavi's boutique :
මන් හිතුවේ ඒක සාමාන්‍ය දෙයක් කියලා.
2026-09-09 14:25:48
5
chandra_raksha_
Raksha :
සතිය
2026-09-14 16:09:43
13
user687862454797
තග් ලය්ප් :
හැබැයි මේක පැටලිලි සහගත වෙලාවට බැරුව යනව ටික වෙලාවකට
2026-10-04 16:27:33
2
welcome2fovero
Fovero :
isn't is a normal thing ??
2026-09-18 13:51:42
4
iamlucifer108
i am lucifer :
යසයි , මෙච්චර කල් හිතන් හිටියෙ මට මානසික ලෙඩක් කියලා 😒😬
2026-09-24 18:52:19
1
nisha.liyanage
Nisha Liyanage :
nice approach from science side🙏👍
2026-10-12 15:12:42
0
savs_666
Savithra :
isnt that normal 😶‍🌫️
2026-09-10 13:28:48
1
shawig
IGSW :
meka thawath therena vidihata sarala bashawen pahadili karala dena mukuth thyenwda
2026-09-26 19:42:22
0
iruu_2007
BLACK ICON :
Meeka matath wenawa welaawakata eeka nikanma wenawa
2026-09-08 12:01:31
0
2009thisara_navodya
THISARA_NAVOD2009 :
Analysing...
2026-09-11 10:45:17
0
milan_kaushalya_official
AK 47💀 :
මටම හදපු පෝස්ට්💖🥰🥰
2026-09-14 07:15:30
0
maleeshasanjani
2005 :
සුපිරියක්
2026-09-08 01:18:25
0
malindu.chamath8
Malindu Chamath :
ආතල් 😏
2026-09-09 19:40:18
0
isuru.kaushalya38
iSURU Kaushalya :
Comment section එකේ එහෙම උන් පිරිලා 😂😂.rare නෑනෙ බලන් යනකොට😂
2026-09-21 07:18:55
3
vdy_111
kavindya• :
❤️
2026-09-08 06:16:00
1
ama_zia_kazu
AMA🌸🦋 :
❤️
2026-10-02 18:27:47
0
sameeraviduranga5
Samee🪬 :
🙂
2026-09-26 18:00:25
0
sahanyak358
☀️මහ යක්🦉මූණා🌕 :
❤️❤️❤️
2026-10-08 06:13:12
0
nadininuwanthika3
Nadini Nuwanthika :
💚💚💚
2026-09-26 14:53:46
0
kavishkadilshan8
Yash Dean :
🖤
2026-09-06 19:20:40
0
To see more videos from user @r_e_v_e_r_e_n_d, please go to the Tikwm homepage.

Other Videos


About