@mabdoon10: #fyp #foryou #fyppppppppppppppppppppppp #viral #foryoupage #trending #fypシ #fypシ゚#fypシ゚viral #meme #funny #explore #goviral #viral_video #fypシ゚ #Love

الــعــنــتــيــل
الــعــنــتــيــل
Open In TikTok:
Region: EG
Sunday 06 September 2026 09:13:01 GMT
475
23
1
17

Music

Download

Comments

To see more videos from user @mabdoon10, please go to the Tikwm homepage.

Other Videos

කාලෙකට පස්සෙ මට මොකදෝ සතුටක් දැනෙනෙවා..! මං වත් දන්නේ නැති අමුතු සතුටක්, මට දැනෙනවා මං දැන් ප්‍රශ්න වලට බය නෑ කියලා ඒ හැමදේකටම මගෙත් එක්ක කවුරු හරි ඉන්නවා කියලා එයා මාව පරිස්සම් කරනවා කියලා කාලේකට පස්සේ මං, පොඩි ළමෙක් වගෙ හුරතල් වෙනවා ඔයත් එක්ක ඔයත් චූටි ළමයෙක්ට වගෙ මට ආදරෙන් කතා කරනවා මාව හුරතල් කරනවා මගෙ වැරදි අඩුපාඩු ඔයා හරි ලස්සනට මට කියලා දෙනවා මගෙ හිත රිදෙන් නැති වෙන්න ඔයා හැමදේම මට තෙරුම් කරලා දෙනවා ඔයා හරි ලස්සනට ලෝකෙ දකිනවා හරිම ලස්සනට ජිවිතේ තෙරුම් ගන්නවා ඔයා ඒ විදිහටම මටත් ලොකේ දකින්න කියලා දෙනවා ජිවිතෙ ගැන ඇත්ත තෙරුම් ගන්න විදිහ ඔයා හරි ලස්සනට මට කියල දෙනවා ගොඩාක් කාලෙකට පස්සෙ මට මං ගැන පරිස්සමක් දැනෙනවා මොකක්ද මන්දා ලොකු නිදහසක් එක්ක ලස්සන ලෝකෙක මං ජිවත්වෙනවා කියලා හැගෙනවා ඔව්, ජිවිතේ පළවෙනි වතාවට, මං පරිණත පිරිමියෙකුගේ ආදරයක් විදිනවා මට ඒක දැනෙනවා... මං ගොඩක් සතුටින් ජීවත් වෙනවා.. මං කියන්නෙම පරිනත මනුස්සයෙක් කියන්නෙම ආශිර්වාදයක් ජීවිතේට 🤍    @DUSHA 🐺 🤍💫#italy🇮🇹 #fypシ゚ #viral #tiktoksrilanka🇱🇰

About