@virajlansakarashow: කතරගම වාසනා ඇතා ප්‍රධාන පෙරහරවලට පමණක් ලබා දීමට බස්නායක නිලමේ ආරච්චිගේ තිලිණ මදුසංක මැතිතුමා තීරණය කර ඇත. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයත් ‘වාසනා’ හස්තිරාජයාගේ සෞඛ්‍යාරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන පෙරහර මංගල්‍යයන් සඳහා පමණක් එම හස්තියා සහභාගි කරවීමට පියවර ගෙන තිබේ.වත්මන් බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංක මැතුමාගේ උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක කෙරේ. මීට පෙර හිටපු බස්නායක නිලමේතුමන්ගේ පාලන සමයන්හිදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවති කඨින පිංකම් ඇතුළු කුඩා පරිමාණ පෙරහර රැසක් සඳහා වාසනා හස්තියාගේ සෞඛ්‍ය පිලිබද නිසි අවදානයක් යොමු නොකර සහභාගි කරවා තිබූ අතර, ඒ හේතුවෙන් මේ වන විටත් විවිධ පාර්ශ්වයන්ගෙන් පෙරහර සඳහා වාසනා හස්තියා ලබාදෙන ලෙස ඉල්ලීම් රැසක් දේවාල පරිපාලනය වෙත ලැබෙමින් ඇත. කෙසේ වෙතත්, දිගින් දිගටම දුර බැහැර ප්‍රදේශවල පෙරහර මංගල්‍යයන් වෙනුවෙන් හස්තියා ප්‍රවාහනය කිරීම සහ යෙදවීම හස්තියාගේ ජීවිතයට මෙන්ම සෞඛ්‍යයට ද දැඩි තර්ජනයක් විය හැකි බැවින්, හස්තියාගේ නිදහස තහවුරු කිරීමේ අරමුණින් මෙම සීමා කිරීම සිදු කර ඇත. වාසනා හස්තියාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් මෙම තීරණය පිළිබඳව වාසනා හස්තිරාජයාට ආදරය කරන සියලු පාර්ශ්වයන්ගේ අවධානය සහ සහයෝගය අපේක්ෂා කරන්නෙමු. මාධ්‍ය අංශය රුහුණු මහා කතරගම දේවාලය #RuhunuMahaKataragamaDewalaya #wasana #RMKDMedia #officialmediarmkd #kataragamawasana

Viraj Lansakara Show
Viraj Lansakara Show
Open In TikTok:
Region: LK
Sunday 06 September 2026 09:50:56 GMT
9968
437
17
6

Music

Download

Comments

v2kaveya
V 2 - kaveen 🩵 :
එයාගේ වයසත් එක්ක ඇත්තටම වාසනාට දැම් මහන්සියී ඒ ගතිපු තිරිනයනම් ඇත්තටම හොදයී අපේ නිලෙමේ තුමා. 🥲
2026-09-06 10:03:34
8
maleesha4744
@Maleesha :
හොද තීරණයක් නුවර පෙරහැරට නම් අනීවා දෙන්න
2026-09-06 13:02:01
2
waruni.nisansanla
Waruni ❤️🇯🇵🇱🇰❤️ Nisansanla :
🥰🥰🥰🙏🙏🙏🙏🙏 hoda තීරණයක් ....
2026-09-06 12:25:42
0
duminda546
Duminda :
great decision
2026-09-06 11:57:41
0
sachi6574
🇱🇰 sachinthaaa....🇱🇰♥️🇲🇾 :
wow ♥️💫💖🙏💐💐eyai wenna one ape uruma regnnaa🙏🙏🙏wasana
2026-09-06 13:38:38
0
user4908031732480
user4908031732480 :
ANE RAN MANIKA WASAMA APE AUSAT ARAN OBA WADIKAL JEEWAT WEWA RAN MANIKA API KARANA PINENUT IBATA Ee pin okkoma Aiti wewa 🥰💐🥰🙏💐🥰🙏💐🥰🙏💐🥰🙏💐
2026-09-06 10:50:58
0
senukadewjan585
Senuka Dewjan :
eka hoday
2026-09-06 11:48:19
0
niroshasalon442
nirosha :
Great decision
2026-09-06 12:09:47
0
maheshirgamage
Maheshi //மஹேஷி🫶🏻❤️🧿 :
❤️🥰
2026-09-06 13:06:46
0
pamini0
𝖒𝖆𝖍𝖊𝖘𝖍𝖆 :
🙏👍
2026-09-06 12:50:42
0
tharinduyasas6
yasas :
❤️❤️❤️❤️❤️
2026-09-06 11:49:06
0
user8122524885682
duseenee curtains and cushions :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-06 11:25:42
0
raviboy515
🦅Ravindu peheshan 🦅 :
🙏🙏🙏
2026-09-06 11:25:03
0
surangaprabath8
Suranga Prabath :
❤️❤️🫡
2026-09-06 11:08:45
0
user7843785812212
user7843785812212 :
🙏🙏🙏
2026-09-06 11:00:33
0
asela.rukmal4
Asela Rukmal :
🙏
2026-09-06 13:35:17
0
To see more videos from user @virajlansakarashow, please go to the Tikwm homepage.

Other Videos


About