@methmi_fer: ගැහැණු ළමයෙක්ගේ ජීවිතයකට වෙන්න පුළුවන් නරකම දේ වුණාට පස්සේ, නැවත ජීවත් වෙන්න පණ දෙන ආදරයක් හම්බුණොත්...? 💔🕊️ ඉතින් එපමණක්ද? නැත! ආදරේ කියන්නේ අයිති කරගැනීමට වඩා එහා ගිය කොච්චර උතුම් පරිත්‍යාගයක්ද කියලා මේ පොතෙන් මතක් කරලා දෙනවා! “මං දන්නවා.මං නැතුව අඩයි. අඩ අඩා මාව හොයයි. මොකද මට ආදරේ කරපු හැටි මං දන්නවා!” ❤️🩹✨ ~තිහස්වර “හාදු එකවර තවරන්න සියස්වර සනසන්න නෙකවර ආදරෙයි තිහස්වර!” ඉතින් එය එසේ විය! 😭🤎 This kind of love directly hits the soul... 😭💗 'විලාප' නොකියවා මඟනෑරිය යුතුම කතාවක්! 💛 @Nora ☁ @inkverse by nora #sinhalabook#sinhalabookaesthetic #booklover #methmi_fer
Methmi Fernando
Region: LK
Sunday 06 September 2026 10:10:09 GMT
Music
Download
Comments
inkverse by nora :
ආදරෙයි! 💛☁️
2026-09-06 10:12:58
2
dewmiii26 :
💛🪄 !
2026-09-06 16:33:57
0
Shalani ⋆。°✩ :
❤️😌
2026-09-06 16:13:00
0
To see more videos from user @methmi_fer, please go to the Tikwm
homepage.