@nikesha200: ඒ තාම බව්වා කියන්නේ #fypシ #foryou #onemillionaudition

Nikesha  kasthuriarachchi
Nikesha kasthuriarachchi
Open In TikTok:
Region: LK
Sunday 06 September 2026 10:14:23 GMT
221680
29971
292
460

Music

Download

Comments

hansiwijesundara1
Hansi Wijesundara :
මන් ඔතන හිටියනම් වඩා ගන්නවා එයාව. දෙයියනේ ඒ මුණ 🥺🥺
2026-09-06 12:58:38
329
sha._ni_
Shaa 🦋✨ :
Eya baya wela 🙁
2026-09-06 11:58:51
445
chutiyam2
Leo :
අනේ 🥺
2026-09-08 04:46:03
0
pasindu431
Pasiya 🇦🇪 :
කතා කරන්න බැරි පුංචි දරුවෝ ❤️‍🩹🥺
2026-09-07 05:04:56
27
sadulkenzo
@$#KENZO,! :
I LOVE DOGS VERY MUCH🥰🥰🥰💐💐THEY ARE MY LIFE💐💐💐🥰🥰
2026-09-07 15:00:21
1
matheesha105
Matheesha :
අනේ එයාගෙ අංහිසක කම මටාත් ඒ වගෙ යලුවෙක් හිටියනම් 💗🤗
2026-09-07 10:50:37
1
crazygirl2351873
❝𝐜𝐫𝐚𝐳𝐲 𝐠𝐢𝐫𝐥❞ :
මට නම් සෙල්ලමක් දාන්න ඉන්නෙත් එයාල විතරයි ගෙදරට හොදම යාලුවො ආවත් එයාලව කොන් කරල පැත්තක දාන්නෑ. මොකද ස්ට්‍රෙස් වෙලාවක උනත් ඒ මූනු මතක් උනාම සතුටක් දැනෙනව
2026-09-07 17:53:47
1
usero9lqd2a1ch
Nethu Dancer 💕💦 :
චූටි පැන්චෙක් දෙයියනේ 🥹💘
2026-09-07 11:15:52
1
silva66202
De Silva :
අඩො අඩො ඔහොම වෙන්න දෙන්න එපා 🥺🙏
2026-09-06 17:02:00
76
sandima163
🪻🌿 SANDIMA UPAMALI 🧜🏻🌿🪻 :
මමත් මේ වගේමයි කාත් කවුරුවත් නැතුව යාලුවෙක්වත් නැතුව තනියම ජිවත් වෙනවා.කෝල්ලෙක්වත් නෑ.. ආශ්රේ කරන්න මිනිසුන්ව හරිම බයයි.ගොඩාක් කරදර වෙනවා, අඬන්න වෙනවා..🥺🥺
2026-09-06 20:28:11
28
viloshi
viloshi アヨディア ウィロシャニ🇯🇵 :
අනේ බය වෙලා පව් ඒ මුණ
2026-09-07 03:37:45
12
dahamidananjana12
~<
පවු එයා
2026-09-06 15:30:46
0
nathasha1176
🐝 nathasha 💋 :
🥺❤️අනේ එයත් දරුවෙක් නේ
2026-09-06 17:13:39
19
samanali035
𝐍ᴇᴛʜᴜ𝐁ʙ"ʜ! :
අනේ දෙය්යනේ mn ඔතන ඉදියනම් වඩා ගන්නවා ඒ මුනේ අහිංසක කම 🥺 එයා බය වෙලා ඉන්නේ 🥺❤️‍🩹
2026-09-06 16:21:50
24
heytutu4
☘︎|ටූŧυυ|シ︎ :
මේ පොඩි යක්සයොන්ගෙන් මාව බෙරගන්න දෙයියනෙ... [Teary eyed]
2026-09-07 14:47:33
0
..ashuu..6
..Ashuu..6 :
Ane ey bay wel 🥲
2026-09-07 13:54:17
0
keshaniperera21
🪐 :
Ane 🥺❤️‍🩹
2026-09-06 11:54:13
6
mmp_punsandi
pp 🧚🦋🍒 :
anee e as deka baya wela hodtama 🥺🥺🥺🥺 paw eya
2026-09-06 17:43:52
1
hashininethma6
🥀🌼𝚂𝙾𝚜𝚎 𝙶𝚒𝚛𝚕🥀🌼 :
Eya godak baya wela🥺❤️‍🩹
2026-09-06 16:04:36
2
lakshan25001
RaShmy :
කොහෙන් වදීද කියලා බයෙ.🫶
2026-09-07 15:06:51
1
thenujie_
දුල්යානා | Dulyana | துல்யானா :
Matama penaw ne mewa 🙂💔
2026-09-07 04:42:03
1
gayanukadulwan8
Dulwan 💐❤️‍🩹 :
අපේ එකා නම් ඔහොම බලා ඉන්නෑ.ඌ එහෙනම් ඔතනින් එකෙක්ව කාලා මෙලහකට 😂
2026-09-06 17:02:21
2
To see more videos from user @nikesha200, please go to the Tikwm homepage.

Other Videos


About