@ahase_kelawara: ❤️‍🩹🥀"#podiya #podiyawadan #podiyaarmy #podiyalive #sad @PODIYA🐺™

Podiya_army
Podiya_army
Open In TikTok:
Region: LK
Sunday 06 September 2026 10:31:21 GMT
66774
8986
258
624

Music

Download

Comments

shenbabage
🦋⃟⃟ ͥ ͣ ͫ 𝐋🅾️𝐒🄷𝐈⇶⃧🧸ᥫ᭡፝ :
මගෙ ඇස් ඉස්සරම එයා වෙන කෙනෙක් එක්ක ඉද්දිත් මං තාමත් එයාව විශ්වාස කරන් ඉන්නව මං පව්🥹
2026-09-07 05:20:42
3
miyuri.warnakulasu
miyuri warnakulasuriya :
එසේ මෙසේ පවක් නෙමෙයි 🙂
2026-09-07 03:13:04
2
nishu_0659
NISHu ♡⚕ 🤍🧿🇯🇵 :
කොයි තරම් රිද්දුවත් ,කොයිතරම් එපා කිව්වත් කොහොම ආදරෙ නොකර ඉන්නද කොහොම අතාරින්නද මගෙ ජීවිතෙ වැඩිපුරම මම ආදරෙ කරන එකම මනුස්සයා වගේම අන්තිම ආදරෙත් එයා වෙද්දි .නොපෙන්නුවත් හැමදාම අඩ අඩ ඔය කරන වෙනස්කම් මට හොරෙන් තියාගෙන ඉන්න අනිත් සම්බන්දෙ , මම නොදන්නවා වගෙ ඉදියට තව කොච්චර නම් දේවල් මං දරාගෙන ඉන්නවද රත්තරං . මුලින් හිටිය ආදරණීය මනුස්සයා වෙන්න ආයෙත් මන් බලන් ඉන්නවා හැමදාමත් ඔයා වෙනුවෙන්.🙂❤️‍🩹
2026-09-06 15:05:50
8
chathu__122
😚 :
අවුරුදු 10ක් 🥹☺
2026-09-07 06:06:24
3
dinugirl626
dinu weerasinghe __🖤🐰 :
මං ඒ පව ගෙවලා ඉවරයි❤️‍🩹🙂🥀
2026-09-06 11:23:49
3
95_0417
🇱🇰sanjeevani 🇰🇼 :
එක් ඇත්ත කතාව 💔💔💔
2026-09-06 11:40:08
3
abii__boy__xx
𝑨 𝒃 𝒊 𝒊 💋🇯🇵 :
මාර පවක් කරල තියෙන්නෙ 💔🙂
2026-09-06 11:58:41
28
dil14493
Sachini :
මම එයාට වැද වැද ආදරේ හිඟා කෑව. එයාට ගානක් තිබ්බෙ නෑ. 💔 මොකද එයා මට ආදරේ කලේ මගෙන් ලැබෙන දේවල් වලට. වෙන ඔප්ශන් තියාගෙන.. කිසිම කෙල්ලෙක්ට මට වගේ වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව මම
2026-09-06 11:28:25
14
nipuna433
NIPUNAA 🖤 :
අවුරුදු දෙකක් 🙂❤️‍🩹
2026-09-06 12:38:14
4
sheru2799
ZHERU 🦋🤍 :
ඒ ගැන නම් කියලා වැඩක් නෑ.💔🙏
2026-09-06 10:45:56
4
wishal.aravinda3
Wishal Aravinda :
ඒව ගැන කතා කරල වැඩක් නැ පොඩි අයියේ මම කොච්චර ආදරේ කරත් වැඩක් නෑ අන්තිමේට බලන් යනකොට මම විතරයි ආදරේ කරල තියෙන්නේ අඩලනම් ඇති අනන්තවත් එයා දැන් වෙන කෙනෙක් එක්ක සතුටින් ඇති අයියේ මම ඒකට සතුටින් ඉන්නෙ මොකද එයා ඒ කොල්ල එක්ක සතුටින් ඇති අයියේ 🙂❤️‍🩹
2026-09-06 14:14:32
5
notyhithuwakkaraya469
{(🥀~±සුද්දාහ්±~🥀)} :
මට වගේ🥺 ❤️‍🩹
2026-09-06 13:41:59
3
sanjumuthu4
💔 MUTHU 💔 :
ane ai app mema wenne 😔❤️🙏🙏
2026-09-06 13:00:43
1
user9550097726733
sachini :
හ්ම්ම් 💔🥺😥
2026-09-06 12:41:33
1
sasindu.ishara04
sasiyaa 😊 :
Ow ne 😭
2026-09-06 10:46:43
3
123456789hh223
🙂බොරුවෙන් ජිවත් වෙන එකි 🙂 :
ඇත්ත🥹🥀
2026-09-06 12:53:47
1
udari_ud_
udari_ud_ :
True 💐😞
2026-09-06 11:11:56
2
user71340349976097
thunya :
Hmm🙂
2026-09-06 11:08:20
2
shanu.boy89
Shalidu :
Serawarama Ayye 🥺
2026-09-06 11:36:43
3
randu_edit
Randu _editz :
පවක් විතරක් නෙවෙයි මං මාර කරැමයක් කරලා තියෙන්නේ 🥺🥺💔
2026-09-07 11:08:33
1
dinushi8888
⚣⚤𝐁𝐚𝐭𝐭𝐢⚤⚣ :
මම කරන්නේ ඒ වගේ ආදරයක්.එයාට ඒ ආදරේ දූවිල්ලකට වටින්නෙ නෑ.ඒ අතින් හරි පව්කාරයි මමනම් 🥺🥺🥺
2026-09-06 16:22:28
1
lakshanarachchi27
𝙎𝙐𝙋𝙐𝙉 𝙇𝘼𝙆𝙎𝙃𝘼𝙉 :
එයා වෙන කෙනෙක් ලගට මාව දාල ගිහිල්ලත් මම තාමත් එයාට මුලු හිතින්ම ආදරෙයි 💔 මැරෙනකම් තනියම ආදරෙ කරල මේ සංසාරෙ පව ගෙවල ඉවර කරනවා 💔❤️‍🩹
2026-09-06 13:16:16
1
nadeeshanirathnam
Nadeeshani Rathnamalala(나다샤 니) :
ඇත්ත
2026-09-08 01:05:55
0
cutiecutie085
cutie🥰 :
Ee pawa kawada gewil iwaraweid 🥺
2026-09-06 11:29:12
0
To see more videos from user @ahase_kelawara, please go to the Tikwm homepage.

Other Videos


About