@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Sunday 06 September 2026 11:50:51 GMT
233815
14074
235
1595

Music

Download

Comments

rohankarunarathna6
රො하න야. 🙈💯🔛 :
අයියෝ ආනන්තරිය පාපකර්මයක් 🥺🥺
2026-09-06 13:05:28
629
lakshith4a4
PAWAN AKASH 200K :
අනේ දෙයියනෙ ආනන්තරිය පාපකර්මයක්🥺🥺
2026-09-06 16:07:42
2
kaveesha_dewmina
Kaveesha Dewmina :
ගින්නක් නැතුව දුමක් යන්නෙ නෑ මොකක් හරි හේතුවක් ඇති
2026-09-06 12:57:26
333
zaineygirl
Bimzu dias 🕷️ :
ඇයි බන් මේ මේවා අපිට අහන්න වෙන්නෙ 🙂
2026-09-06 13:21:08
94
ceylon_zone
ceylon_zone :
යකො තාත්ත මාව මැරුවත් මම කවදාවත් මේ වගෙ අතක්වත් උස්සන් නැ. 🥺
2026-09-06 13:30:58
83
ssmith.fx
×𝐒𝐀𝐄𝐋𝐕𝐈𝐑𝐀🔥" :
කල්පයල් නීරේ 🥺
2026-09-06 13:47:10
15
piyumi.darshika6
Piyumi Darshika 🇰🇼 :
හේතුව මොකක් උනත් ආනන්තරීය පාපකර්මයක් කොහොමද මේ ලමයා මේ පව ගෙවලා ඉවර කරගන්නේ 🥺💔 කවදාවත් බැරි වෙයි
2026-09-06 13:44:00
40
chathumini520
𝓒𝓱𝓾𝓽𝔂𝔂𝓎 👀💗🐣💫💐 :
ගමේ කියලා මතක් වෙද්දී 🥺❤️‍🩹
2026-09-06 15:18:37
6
....dhanu12
:𝑫𝒉𝒂𝒏𝒖? ᥫ᭡🪷🕊️ :
Gewl eha petthe kiyla mathk weddi 🥹💔
2026-09-06 14:17:55
10
nishanthi.gamage58
💫මට මම විතරයි 💫 :
අපි එ වයසට කාටුන් බලනවා දැන් ඉන්න 16 ළමයි දෙමවුපියන් මරනවා පවු දෙයියනෙ 🤔😭
2026-09-06 13:31:03
16
yasiru.damsith2012
Y 🐝 :
ratata monawa welada bn me🥲🤍
2026-09-06 12:06:55
70
anjana.sadaruwan60
⦁ 𝐒 𝐇 𝐄 𝐑 𝐀 🎀! :
අන්තිම හුස්මෙදි තාත්තට මොනා හිතෙන්න ඇද්ද 🥲❤️‍🩹
2026-09-06 15:29:07
5
shadowoking
🇶🇦shadow king ⚓️👤🌙 :
මට නම් අම්මා තාත්තා නැතුව ඉන්න හිතන්නවත් බැ 💔😥
2026-09-06 15:27:32
5
thamalkamarasingh
🇱🇰M.A.තමල්කා දිල්රුක්ෂී 🇰🇼 :
මරණෙන් පසු සතර අපායේ.ජිවත් වෙලා ඉන්නකම් කොහෙන්ද සැනසිමක්.මරණෙන් පසු කොහොමවත් නෑ නිදහසක්.
2026-09-06 16:01:42
0
susitha1111
🇱🇰 සුසිත+නවරත්න(සුසී)☸ :
අනන්තරිය පාපකර්මනෙද මෙකා කරන් තියෙන්නෙ.මම මෙ හින මවනවා මගෙ දෙමාපියන්ව දඹදිව එක්කන් යන්න 🙏
2026-09-06 15:19:00
3
sr.fffffffffn
S :
dan hadena eun nm.
2026-09-06 16:00:10
2
thilina.5276
🩷⃝❃🕊️𝐏𝐑𝐀𝐒𝐀𝐃𝐈🕊️❃⃝🩷) :
අනේ🥹🥹🥹🥹
2026-09-06 15:47:21
1
nois6y
D I N O D 🖤 👽 :
Ape taththa ekka...ekata eka kiyevoth bata dala thma knna wenne🙂
2026-09-06 16:12:38
1
hithumathejewithe
හිතුමතේ ජීවිතේ :
ආනන්තරිය පාප කර්ම
2026-09-06 14:30:30
3
c_r_d.music
𝙋𝘼𝙎𝙄𝙄 𝙦𝙪𝙤𝙩𝙚𝙨 11:11 :
👌
2026-09-06 15:46:43
1
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About