@chuty.doni.2011: ඔයාලට හිතේන්නෙ මොකක්ද😓❕@Dikshya Devanshi🖤🌙 #fyp #viralvidio #trending #srilanka #foryou

𝙈𝙖𝙡𝙞𝙮𝙖_🕷️
𝙈𝙖𝙡𝙞𝙮𝙖_🕷️
Open In TikTok:
Region: LK
Sunday 06 September 2026 11:59:48 GMT
121838
8358
1309
53

Music

Download

Comments

dilipmaduranga306
🤨වදන් පොඩි 🤨 :
😔අපිට ඔවා වැඩක් නැ අනුන්ගෙ දෙවල් අපි ඉමු අපෙ පාඩුවෙ මොනාඋනත් කෙල්ලෙක්නෙ එකිත් පවු මානසික පිඩනයකට ලක් වෙයි 😳
2026-09-13 16:05:44
2
manjula.dilrukshi18
Abiya💀 :
මම අන්තර්ඡලයෙ krakar කෙනෙක් මමත් හෙව්වා එක ඇත්තක්
2026-09-12 16:48:10
1
chathurangaishan2006
𝐂 𝐇 𝐀 𝐓 𝐇 𝐔 🧿🕸️ :
Ai හින්දා ලංකාවම දියුනුයි 🙂💔
2026-09-12 00:51:47
1
dinithamihiran1
Dinitha Mihiran🇱🇰😎 :
අපිට ඔවයින් වැඩක් නැ කියන උන් කෝ😔🙂💐
2026-09-07 11:14:05
797
badkenupage
Bad--Kenu :
koheda athhtha
2026-09-13 07:12:32
1
dameesha.heshan
𝐀𝐬𝐡𝐞𝐞𝐞_🐼🔞 :
ඕවා බොරු බන් 😓❤️
2026-09-07 02:53:46
57
maneesha0024
maneesha❤️dewshan :
බොරු බං එක Ai
2026-09-06 16:36:23
60
kaudaboy.official
KauDaboY Official :
ඇත්තටම මම හිතුවෙත් ඕක බොරුවක් කියල එත් එක ඇත්තක් බන් ප්‍රින්සිපල් එක්ක සීන් එක
2026-09-09 13:02:15
32
tharusha_dineth__
THARUWAH 💫❤ :
ඔක ඇත්තක් උනත් බොරුවක් උනත් ඔය තරම් ඔක අවුස්සන්න එපා බන් මොකද ඔය කෙල්ලට එක මර පිඩනයක් වෙන්න ඇති ,උබලටත් අම්මලා සහොදරියෝ ආදරෙ කරන කෙල්ලො එම ඇතිනෙ💔🥺
2026-09-07 11:47:27
56
user5659035738723
සුද්දා :
ඇත්තද බොරුද කියලනම් දන්නැ මොනව උනොත් එයා පව් 🙂💫🤍
2026-09-08 19:02:21
6
sithumini.ayodhya
හිතුවක්කාරී :
අනේ එයා ගැනු ළමයෙක්නේ ඕක දැන් තව තවත් අව්ස්සන්න එපා 🥺
2026-09-08 13:05:07
6
madahas3
madahas3 :
ඇත්තටම අහින්සක කෙල්ලෙක්ගේ ජීවිතයක් පව් බන් ඒකෙල්ල
2026-09-09 11:48:09
10
dushanthadimuthu7
Dushantha Dimuthukumara :
මම මුකුත් කියන්නේ නෑ ☺️, මටත් අම්මා කෙනෙක් ඉන්නවා එයා මාව හම්බ වෙන්න කලින් කෙල්ලෙක් දැන් එයා ගැහැණියක් 🌎😘💗 . ගෑණු ළමයෙක් ගැන නරක දෙයක් අදහසක් ඇති වෙනව නම් තමන්ගෙ අම්මාව මතක් කර ගන්න ☺️
2026-09-07 14:09:33
8
sl.podiya14
චුටි 💖🫵💖 :
ඕක බොරු
2026-09-08 06:57:21
3
anushaishan381
꧁༒☬අනුෂ ඉෂාන්☬༒꧂ :
ඔක බොරුවක්😢
2026-09-10 09:57:14
1
dimath53
dimath :
කෙල්ලොන්ට ඔහොම කරන එප බන් උන් පවු බන්. ඔහොම කරන උන් හිතහාන් ඒ කෙල්ල ගෙදර මිනිස්සුන්ට යාලුවොන්ට රටට මුන්දෙනේ කොමඩ් කියලා හිතල බලහන් ඔයා කරන් වැඩෙන් වෙනේ ඒ කෙල්ලට ලෝකෙට මුණ දෙන් බැරිවෙන් ඒක බන් ඕක දැන්වත් නවත්තහල්ලා බන්
2026-09-08 16:57:17
5
hirusha6437
Hirusha🫦🪭 :
අනෙ ඔව් බන් එ කෙල්ල අයින්සක කෙල්ලෙක් බන් පව් බන් එ කෙල්ල කොච්චර අසරන වෙනවා ඇතිද බන් එ කෙල්ල දැන් ඇති ඔක නාවත්තපාල්ලා😔💔🥺
2026-09-06 18:08:05
15
shenashu91
sena :
බොරු 👌
2026-09-09 09:53:54
1
theekshana_2007_
T H E E K S H A N A 🗿 :
ඕක ගැන අවුස්ස අවුස්ස contact හදාගන්න එපා බන්. ඔහොම උන්ට තෙරෙන්නෙ තමන්ගෙ කාට හරි ඔහොම උන දවසකට. උබට විතරක් නෙමෙ කරන හැමෝටම කියන්නෙ. 😕
2026-09-07 13:46:26
9
chamod.lakshan26
Chamod Lakshan :
eka eththa mama beluv
2026-09-09 02:06:02
6
imashatharidu143
𝓲𝓶𝓼𝓱 𝓽𝓱𝓻𝓲𝓭𝓾❤️ 👍 :
පව්බන්. එකෙල්ල
2026-09-11 11:31:45
3
sahan6824392681863
💔tik tok wadanපසියා වොයිස් 💔 :
inno
2026-09-10 16:59:41
1
udheera.dinujaya
Udheera :
ok
2026-09-10 15:43:26
1
user1076299280634
Riyal තිසා :
එක Boru Ai😢
2026-09-12 14:46:10
1
avindi_1
chuti doni :
Ee akka pau
2026-09-13 04:31:40
1
To see more videos from user @chuty.doni.2011, please go to the Tikwm homepage.

Other Videos


About