@homeyfoodies: වට්ටක්කා මං ආස එලවළුවක්. ගොඩක් ආස නියබලාව හදන් කන්න. ඒත් දවසක් හදිසියට පොල් අඹරන් නැතුව මේ විඩියෝ එකේ තියන ක්‍රමේට හැදුවා. . එදා මං වතුර එකතු නොකර කිරෙන්ම උයාගත්තේ වට්ටක්කා ටික. රසටම තිබ්බා. ඊයෙත් ඒ විදියට උයන්න හිතුනා. පොල් කිරි පැකට් එකේ කිරි උකු නිසා ගොඩක් වතුර පොඩ්ඩක් එකතු කරලා හැදුවේ. හරිම රසයි., මේ වට්ටාක්කා වෑංජනෙයි, ඊයේ දාපු කුකුල්මස් දැවටිල්ලට උයලා, නිවිති සම්බෝලයක් හැදුවේ.. ඔයාලාත් වට්ටක්කා ආසද? මක් එකයි බතට කූණිස්සෝ එකතු කරලා හදපු වට්ටක්කා තෙම්පරාදුව ඔයාලා හදලා බැලුවාද? 🥰

Cook With Love
Cook With Love
Open In TikTok:
Region: JP
Sunday 06 September 2026 12:16:31 GMT
32509
1494
0
47

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @homeyfoodies, please go to the Tikwm homepage.

Other Videos


About