@oscarwilliamh: did we make little man proud? #transformation #entrepreneur #motivation

Oscar
Oscar
Open In TikTok:
Region: GB
Sunday 06 September 2026 12:25:03 GMT
1023
107
1
1

Music

Download

Comments

terrifierontt
terrifierontt :
crazy transformation
2026-09-06 13:04:36
1
To see more videos from user @oscarwilliamh, please go to the Tikwm homepage.

Other Videos

පරිණත  පිරිමියෙකුට  ආදරය කරන්න.. නිහඬ ගැඹුරු නමුත් ආදරය උතුරන පිරිමියෙකු සමග  ප්‍රේමයෙන් බැඳෙන්න.. හදවත පෑරුණු තත්පරයකදී ලයට තබා වැළඳ උණුසුම සදන මිනිසෙකු  වෙනුවෙන් හුස්ම ගන්න. මුරණ්ඩු වන දහස් වාරයකදී පවා මුවින් නොබැන ප්‍රේමය පුදන මිනිසෙකු  වෙනුවෙන් මැ| රි මැ |රී ඉපදෙන්න. වසරක් දෙකක් නොව දශක කීපයක් දුර ඇදී යන කතාවක් තුල පවා ප්‍රේමය යාවත්කාලින කල හැකි මිනිසෙකු වෙනුවෙන් පමණක් කඳුලක්  හෙලන්න. අහම්බෙන් ඉඳ හිට වැටෙන කඳුළු බිඳුවකට වඩා සිනහව පමණක්  මුව මත රන්දන සැමියෙකුගේ බිරිඳක් වන්න. ඉඳ හිට රවමින් සැර කරන තරවටුව අස්සෙත් ආදරය පමණක්ම පෙන්නන  මිනිසෙකු වෙනුවෙන් ජීවිතයයම වෙන්කරන්න...
පරිණත පිරිමියෙකුට ආදරය කරන්න.. නිහඬ ගැඹුරු නමුත් ආදරය උතුරන පිරිමියෙකු සමග ප්‍රේමයෙන් බැඳෙන්න.. හදවත පෑරුණු තත්පරයකදී ලයට තබා වැළඳ උණුසුම සදන මිනිසෙකු වෙනුවෙන් හුස්ම ගන්න. මුරණ්ඩු වන දහස් වාරයකදී පවා මුවින් නොබැන ප්‍රේමය පුදන මිනිසෙකු වෙනුවෙන් මැ| රි මැ |රී ඉපදෙන්න. වසරක් දෙකක් නොව දශක කීපයක් දුර ඇදී යන කතාවක් තුල පවා ප්‍රේමය යාවත්කාලින කල හැකි මිනිසෙකු වෙනුවෙන් පමණක් කඳුලක් හෙලන්න. අහම්බෙන් ඉඳ හිට වැටෙන කඳුළු බිඳුවකට වඩා සිනහව පමණක් මුව මත රන්දන සැමියෙකුගේ බිරිඳක් වන්න. ඉඳ හිට රවමින් සැර කරන තරවටුව අස්සෙත් ආදරය පමණක්ම පෙන්නන මිනිසෙකු වෙනුවෙන් ජීවිතයයම වෙන්කරන්න... "මගේ ය කා අවුස්සන්න එපා" කිව්වත් යකෙක් කිසිදා නොඇවිස්සී හිත නොරිදන මිනිසෙකු වෙනුවෙන් හුස්ම ගන්න. අවුරැල්ලකින් පවා පීඩා නොදී දෑත් තුල හොවා රැකගත හැකි පිරිමියෙකු වෙනුවෙන් පමණක් දරුවෙකු වදන්න.. ජීවිතයම එක් සිනහවක් වෙනුවෙන් කැප කර මිහිපිට සුරපුරක් මවා දුන් මිනිසාගේ ලය මත පමණක් තෘප්තිමත් අවසන් හුස්ම හෙලන්න. 🖤🌻🌠🐚🥺 -උපුටා ගැනීමක්- #Dinethfilms #quotes #fypシ゚viral__ #fyppppppppppppppppppppppp #foryoupage

About