@wanesatv: මම ඇයට ගොඩක් ලැදියි" ජාතියේ යශෝරාවය වූ මාලනියගේ ගීත තුලින් එලියට ආ චන්දන කියන කතාව

WANESA TV
WANESA TV
Open In TikTok:
Region: LK
Sunday 06 September 2026 12:26:29 GMT
370133
45643
1123
2845

Music

Download

Comments

vihangi.sathsarani00
Vihagi Sathsarani ❣️🫶❣️ :
නන්දාමාලිනි ඉද්දි ඇයි ගැහුවෙි නැත්තේ අයියා🥰🥰🥰
2026-09-06 14:19:16
418
xxxxxxxxxxxno
DINA :
ඇස් වහන් අහද්දි වෙනසක් නැති ගානටම එනවා ...
2026-09-06 13:39:53
619
anu81647
anu :
විශ්වයෙන් ලැබුනු අපූරු හැකියාවක්❤️❤️👍👍👍
2026-09-06 14:03:01
303
sana.ro
Sana Ro🇶🇦🇱🇰 :
මෙහෙම අවස්ථාවක් දීපු එකම ඇති ඒ මනුස්සයාට. ඔබට ගොඩක් පින්
2026-09-06 17:37:11
75
.manoj.madushan
🇱🇰 _𝕄_𝔸_𝔻_𝕌_𝕎_𝔸 _🇱🇰 :
පරවෙලා යන්න දෙන්න එපා මේමල්, එලියට අරන් රටටම සුවද හමන්න එලියට ගන්න මේ මල් ❤🙏
2026-09-06 18:13:35
90
prom_king_
♥️ prom_king ♥️ :
නන්දා මාලිනී මහත්මිය ඉද්දි ඇය දැන ගත්තනම්.♥️
2026-09-06 17:55:29
43
alugrandaluminium
Dilshan [Alugrand Aluminium] :
නඩු දාන නිසා එතුමිය මිය යනකන්ම හිටිය එලියට එන්න
2026-09-07 05:51:34
24
w.bandara7
W Bandara :
චන්දන අය්ය....සොදුරු මිනිහෙක්....මමත් පුද්ගලිකවම දන්න අය්යකෙනෙක්..
2026-09-07 06:39:47
14
eranga.priyadarsh
Priyatech :
බදුලු පුරයට ආඩම්බරයක් අධිකාරී අයියා
2026-09-06 13:23:31
85
galathagedara
Mangala RG🇦🇪🎤🎤 :
කොහෙද බං හිටියේ අපරාදේ
2026-09-07 04:05:42
15
user2491817204583
Nilu :
එතුමිය හිටියනම් කොච්චර ආඩම්බර වෙයිද. ඒ දවස් වල ඇයි නාවේ. සුබ අනාගතයක් ඔබ‍ට 👌👌👌👌👌👌👌👌
2026-09-06 21:43:23
9
....sanju95
상추 සංජු 🇱🇰 🇲🇾󾓮🇮🇱 :
සතුට සුරන්ග ලෙප්ට්😳
2026-09-06 21:51:02
10
nuwankumarakuma52
නුවන් :
සුපිරි අයියා 🙏❤️
2026-09-06 13:19:17
37
isururukshan08
shan :
ඒ හඩ වෙනසක් නැති තරම්.❤️❤️❤️
2026-09-06 14:13:41
34
sumedha0990
sumedha :
අනේ හරි ලස්සනයි
2026-09-06 19:37:27
1
nirosha162
🌈 :
බුදුසරණයි ඔයාට 🙏❤️
2026-09-06 22:41:53
2
saman.kumara192
Saman Kumara :
අනේ වාසනාවන්❤️❤️❤️🫂
2026-09-06 15:45:51
3
miu_11_11
🧿 ANU 11:11🇱🇰🇦🇪 :
චන්දන අයියා...
2026-09-06 21:20:20
1
user2594355942184
සඳු... :
සුපැහැදිලි හඬ නිසා, නැවත නන්දා මාලනිය ජීවමාන නොවේද..? සුබ අනාගතයක්...🥰🥰🥰
2026-09-06 14:03:42
25
sandali206
sandali🌺🌺🌹🌹🇱🇰🇨🇾 :
අම්මෝ ඒ වොයිස් ඒකමයි🥰🥰
2026-09-06 14:54:50
16
gp71291
gp :
කටහඩක් විතරක් නෙවේ පුතෙක් වගේ මුනත් එයෙට සමාන කමක් තියෙනවා 👍👍👍
2026-09-06 19:22:18
19
nermine.n89
Nermine N :
අම්මෝ ඒ හඩ 😳
2026-09-06 14:18:57
7
likenaw5
හම්බෙගමුව පඤ්ඤාසාර හිමී :
මෙක පුදුමයක්
2026-09-06 16:20:47
12
kenathperera13
Chamara Perera :
මේ විශ්වය මහා පුදුම දේවල් කරන්නෙ 💜️
2026-09-06 14:34:47
13
dasiya_vibes
දසියා :
ඇස් වහක් නම් වදින්න එපා... 🙏🙏❤️❤️
2026-09-06 21:55:29
6
To see more videos from user @wanesatv, please go to the Tikwm homepage.

Other Videos


About