@omilaah: කවුද යකෝ 5ක් ගැහුවේ 😱 #induamma #omivlogs #omilaah #famtok #mrshunter

Omila Hansaja
Omila Hansaja
Open In TikTok:
Region: LK
Sunday 06 September 2026 12:34:18 GMT
270041
27551
1156
3831

Music

Download

Comments

deemaladithya
🎭 α∂ιтнуα 🧿 :
කව්ද යකො.මගේ අක්කව හොල්මනක්.කරේ 💜💜
2026-09-06 17:16:37
1
shani41800
Shani 💗🌕✨️ :
රෑ මැද තනියම කලුවරේ මේක බැලුවම 🙂
2026-09-06 17:34:10
1
_mr_vinod
Choco_boy_Vino :
මේක නම් ඇත්තටම සිරා සීන් එකක් වගේමයි.😰😐🤣😆
2026-09-06 18:56:40
1
a.........m89
(S❤️🧿M❤️🧿)))🇱🇰🧿🇴🇲👈))) :
අයියෝ දැන් වෙලව 1/13😁😁😁😁😁යකුනේ අම්මෝ බෑ ban උබලා නංගි මරු
2026-09-06 19:56:08
1
shenu6527
shenu❤️ :
ඕක වීඩීයෝ කරපු වෙලේම මම මේක ලයිව් දැක්කනම් එහෙම මේ වෙද්දි මම සමාදානයේ සැතපිලා🤭
2026-09-06 19:14:57
1
prabani78
prabani :
හොල්මනත් පස්සෙන් දුවන් එනවා 😂😂😂
2026-09-06 12:42:18
623
swetha_kavinduni
swetha🪽🪬 :
අම්මා දුවනො දැකලා තව ඩින්ගෙන් හිනා වෙලා ම්ගෙ හුස්ම හිරවෙනො 😂
2026-09-06 13:11:26
355
anadeishu98
Nadee_i_🐣💜️ :
හිනාවෙවි මේක බලලා දැන් රෑ නේද කියලා මතක් උනාම😑
2026-09-06 17:39:34
52
shancg7
C G 🐬 :
ekatanan aththatama bya una bng 😓
2026-09-06 14:12:45
229
himasha413
himasha :
අක්ක ලංකාවට ආවත් හරි වීඩියෝස් කලාට අද තමා නියම චරිතෙ මල්ලි දීලා තියෙන්නේ 😓🤝💯
2026-09-06 16:47:50
11
kaifashion_123
KAI_Fashion🌊 :
මේකට දැකපු හොදම වීඩියෝ එක.. 😂😂😂😂😂
2026-09-06 13:58:54
93
kanchanahettiara43
KaNcHi! 🦅🇰🇼 :
ඕයී අයියා ඒ ඇත්තටම කවුද යකෝ පපුවත් රිදෙන්න ගත්තා මගේ 😂🤧
2026-09-06 13:47:36
55
mayaa___s
Maya ✨️💋 :
aiooo aammaa 🤣🤣
2026-09-06 12:44:23
92
rashi.prabodha
𝙸'ᴹ᭄°𝐑ᴀꜱʜɪ🌸࿐🇴🇲 :
මේක බලපු ටයිම් එක තමා අවු 😂
2026-09-06 16:30:34
14
dil_yash06
දියා | Diyaa | டியா 💋🤍 :
අඩෝ අම්මා දාලා දුවන්නෙපා බන් 😂😂
2026-09-06 13:45:10
17
kdp407
Kdp :
පාරෙ ඉන්න මිනිස්සු බය වෙනවා
2026-09-06 12:46:41
34
_ashu17_
|•𝓐•|💋 :
අන්තිම ටික යද්දි මාත් හයියෙන් හිනා වෙනවා යකෝ 😂
2026-09-06 14:14:13
6
hiru...doni
Hiru :
අම්මො අම්මා දොරෙන් යන විදිහ 😂
2026-09-06 14:08:42
14
sridesh19
✨️Sapna Sri🌸 :
අම්මෝ මුල් හිනාව වගෙ එකක් අපිටත් ගියා අන්තිමට 😂
2026-09-06 13:33:22
27
yenuuh___
•°_b_°•🍄👀🫀" :
හිනාව නවත්තගන්න බැරුව ඉද්දි ගෙදර මිනිස්සු අහනව මොකා වැහිලද කියල 😂😂
2026-09-06 14:56:08
7
s.a17365
S @ A :
අම්මෝ හිනා වෙලා මගේ හුස්ම යනවා😂
2026-09-06 13:59:43
12
radhee.jwells
poorni... :
ammmoooo eka...baya una
2026-09-06 12:37:05
9
To see more videos from user @omilaah, please go to the Tikwm homepage.

Other Videos


About