@itz_elzy_: @E L Z A ! 🇧🇷 මම ප්‍රශ්න කෝටියක් එක්ක ඉන්න කෙල්ලෙක් . මම ප්‍රශ්න කෝටියක් විදපු කෙල්ලෙක්. මම ප්‍රශ්න කෝටියක් එක්ක ජීවත් වුණ කෙල්ලෙක්. ඔයා හම්බුන හැටි මට අද වගේ ලස්සනට මතකයි 🥺🤍! ඔයා තමයි මගෙ නැතිවුණ හීනවලට පන දෙන්න උත්සහ කරපු එකම පිරිමි ආත්මය 🥺🤍! ඔයා තමයි මට මගෙ ප්‍රශ්න හැමදේම කියල විසදුමක් දෙන්න ඉන්න එකම ආදරණීය ප්‍රේමය 🥺🤍! ඔයාව දන්න කාලෙ ඉදන් තප්පරෙන් තප්පරේට මාව පොඩිම පොඩි ළමයෙක් වගේ බලාගත්තු කෙනෙක් ඔයා 🥺🤍! ඇත්තටම මම හරි ආදරෙයි රත්තරං 🥺🫀🔐 මම වැටෙන්න වැටෙන්න , ප්‍රශ්න එක්ක හිරවෙන්න හිරවෙන්න , ඔලුව අවුල් වෙන්න අවුල් වෙන්න , මාව Control කරලා recover කරන්න පුලුවන් එකම මනුස්සයා ඔයා තමයි 🥺🤍🌎 ඇත්තටම Thank you ♥️🙏🏼 මගේ ජීවිතේට මේ තරම් එලියක් දුන්නට #viralvideo #viralvideo #viralvideo #viralvideo #elzy

Elzy ! 🇧🇷
Elzy ! 🇧🇷
Open In TikTok:
Region: LK
Sunday 06 September 2026 13:11:59 GMT
17171
2661
57
266

Music

Download

Comments

yashyyy47
Yashyyy ! ☁️ :
Luckyy luckyy very luckyyy girll ! 🥹💘☁️
2026-09-07 07:48:56
33
sl_black_king_
akila arunoda :
ane matath oma yanna tibbanam ath koheda valavak💔🥰
2026-09-07 15:52:10
1
user9176942342682
user9176942342682 :
අනිවාර්යයෙන් එහෙම ආදරයක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා තියෙනවා නංගී 🥰 අපිට සතුට නැති උනත් ඔයාලා දෙන්නට උතුරන්න සතුටක් ලැබෙන්න ඕනේ හැමදාටම 🥺 එච්චරයි ඉල්ලන්නේ දෙවියන්ගෙන් 🙏
2026-09-07 08:52:20
1
itz_yuviii_
𝖓𝖎𝖙𝖍𝖎...❤️‍🩹 :
chutyyy😭🤍
2026-09-06 15:28:37
0
rashu7759
R 💋 :
Lucky girl 🥹💗🫶
2026-09-07 13:28:47
0
sinuriii
S I N U R I 🤎” :
නොමැරි මැරෙන කෙල්ලෙක්මයි දන්නේ එ වගේ ආදරයක් ලැබුනම දැනෙන සතුට.. මටත් ඉන්නවා දැන් මාව ජිවිතේ කරගත්තු කොල්ලෙක්.. Lvly cplll🎀💎🥹
2026-09-07 13:08:23
9
dul.aaaaaaaa
Dula :
Awww🥺
2026-09-07 17:54:58
1
wasana.priyanthi
Tᕼᗩᖇᑌᑌ ᘜIᖇᒪ💞💋" :
luckyyy girl 🥺💗
2026-09-07 14:13:31
1
hashiiii64
10:25 🤍🎀 :
Mn ehema luck nthi kellek 🙂🤍
2026-09-07 14:58:29
2
chu_cky111
Chenu🌚💋 :
lucky girl kenek ane oyaa 🥺❤️‍🩹🎀
2026-09-06 18:16:08
0
__tharuzz03
𝗧𝗛𝗮𝗥𝗨𝘇𝗭_🍁🀄 :
Ptw dennh🤍🫀
2026-09-06 14:42:12
0
_heshu_zz
𝐇 𝐞 𝐬 𝐡 𝐮 '🤎 :
Mgee.🤍🫀
2026-09-07 06:00:59
0
shashi_5.8
𝐒 & 𝐍 🪼 :
lucky girl🥺💗
2026-09-07 13:29:44
1
fathimaa65t
@!!: 🇦🇪🧸 :
Bbss mge 🤍🥹💋
2026-09-06 13:45:26
0
maliya_27
E L Z A ! 🇧🇷 :
Mnikhh🥹💎🫀
2026-09-07 01:16:04
0
nishu334_1
Nira Diary :
2026-09-07 13:37:04
0
_neha32
نيها :
Patiyh🥺💗
2026-09-07 05:32:24
0
wolfyx39
ɪⴕ "ᴢ ᴍᴇ | zαη∂уヤ"💋 ! "__* :
🥺ane ekh
2026-09-07 19:58:12
0
ruu___2001
R U U 🎀 :
Lucky Girllll ❤️
2026-09-07 17:26:49
1
To see more videos from user @itz_elzy_, please go to the Tikwm homepage.

Other Videos


About