@darmadanaya30: සතෙකුට කාම කන්න දෙනවිට මෙසේ සිතන්න ..!! 🍃🤍🪷#srilankapepole #vairal #trending #නාඋයනේඅරියධම්මස්වාමීන්වහන්සේ #nauyane_ariyadhamma_thero

තරුණ ජිවිතයට ධර්මය
තරුණ ජිවිතයට ධර්මය
Open In TikTok:
Region: KR
Sunday 06 September 2026 13:42:22 GMT
35647
3557
135
441

Music

Download

Comments

varshaperera
varsha♥️ :
අපේ ගෙදර මීයෝ ත් නැ කැරපොත්තත් නැ..කවදාවත් එහෙම හිතලවත් නෑ.... බඩගින්න දුරුවේවා කියල හිතල දෙන්නේ... මීට පස්සේ මෙහෙම හිතල දෙන්න ඕන🥺♥️🤟
2026-09-07 09:56:39
1
jinendra.jayanath
Jinendra Jayanath :
සාධු සාධු මෛත්‍රියත් ,ධර්ම මනසිකාරයත්,කුසල් සිතත් දානයත් එකවිට ❤️❤️
2026-09-07 02:49:46
2
elegance8685
SUMUDU79 :
මමනම් හැමදාම පතන්නේ මගෙ ලියොඉ බබාගෙන් කිසිම පවක් වෙන්න එපා කියලා 🙏🙏🙏
2026-09-06 22:40:22
3
rohankarunarathna6
රො하න야. 🙈💯🔛 :
මම හිතන්නෙ එකම එක දෙයයි මට කුසගිනි දැනෙනවා සත්තුන්ටත් මට මෙන්ම දැනෙනවා එම නිසා මම කන්න දෙනව
2026-09-06 15:45:30
51
gerfybabe1
Gerfy babe :
මම පුළුවන් හැම වෙලාවෙම එයාලට කියන්නේ පුතේ පව් පුරෝගන්න එපා කියලා විතරයි.... තේරුණත් නැතත් සතෙක්ව අල්ලන්න යනවා දැක්කොත් ඉක්මනින්ම ඒක වළක්වලා මම ඒකට අකමැතියි කියලා පෙන්නනවා... එයාලට ආදරේ තේරෙනවා.
2026-09-06 15:06:05
17
kalwijethunge
Kal🤍🌸 :
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!🙏🏻
2026-09-07 04:21:35
3
vishuddhaofficial
𝗩 𝗜 𝗦 𝗛 𝗨 𝗗 𝗗 𝗛 𝗔 :
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
2026-09-06 16:51:53
2
oshada3013
Oshada :
සාධු සාධු සාධු 🙏🙏🙏
2026-09-06 23:12:44
1
denethanthony
✝️Deneth Anthony☦️ :
☺️☺️kusagini katath danenawa gedara ayata amtharawa wate idan ena ayath denawa ☺️kusaginna niwenna
2026-09-07 03:07:34
1
niro5377
Niro :
sadu sadu🙏🙏🙏🙏
2026-09-07 05:07:23
1
taru.172
සඳතරැ :
දැන් වයසයි ගොඩක්ම
2026-09-06 18:43:32
1
nilanthi.nilanthi0
Nilanthi Nilanthi :
සාදු සාදු සාදු
2026-09-06 20:09:07
1
sarashiromani
Sara :
සියළුමලෝක සත්වයෝ සුවපත් වේත්වා 🙏🙏🙏🛐🛐🛐🛐සාධු සාධු සාධු 🙏🙏🙏🛐🛐
2026-09-06 16:42:47
2
renuka.sriyani0
Renuka Sriyani :
paw ane
2026-09-06 15:47:43
1
priyanganijayakod4
Priyangani Jayakodi :
2026-09-06 14:34:13
0
siriwardhana.bala
Siriwardhana Balasooriya :
සාධු ...සාධු....සාධු
2026-09-06 13:57:57
3
chaminda.damith
Chaminda damith :
සාදු සාදු
2026-09-06 15:23:59
2
sunethrakwt
Sunethra Kwtසානිකා :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-07 09:38:56
1
s.priyanaganie.na
S Priyanaganie Narangodage :
🙏🙏🙏🙏
2026-09-07 10:27:12
1
user8498812008077
user8498812008077 :
සාදු සාදු සාදු
2026-09-06 14:41:50
0
To see more videos from user @darmadanaya30, please go to the Tikwm homepage.

Other Videos


About