@narmada.nishshanka: 🩸 අඩු වයසෙදිත් කොලෙස්ටරෝල් වැඩිවෙන්න පුළුවන්ද? කොලෙස්ටරෝල් කියන්නේ එකම වර්ගයක් නෙවෙයි. 👇 🔴 LDL - “නරක” කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන අතර වැඩි වීමෙන් ධමනි තුළ මේද තැන්පත් වීමේ අවදානම වැඩි කරයි. 🟢 HDL - “හොඳ” කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන අතර අතිරික්ත කොලෙස්ටරෝල් ඉවත් කිරීමට උපකාරී වේ. 🟠 ට්රයිග්ලිසරයිඩ් - රුධිරයේ ඇති ප්රධාන මේද වර්ගයක්. වැඩි වීම හෘද රෝග අවදානම සමඟ සම්බන්ධයි. ඒ වගේම වයස අඩුයි කියලා කොලෙස්ටරෝල් වැඩි වෙන්න බැහැ කියලා හිතන්න එපා. පවුලෙන් ලැබෙන ජාන, ආහාර රටාව, බර, ව්යායාම අඩුවීම සහ වෙනත් රෝග තත්ත්වයන් බලපාන්න පුළුවන්. ❤️ 📌 Save කරගන්න | Share කරන්න #everyone #foryouシ #everyonefollowers #doctor #awareness
Narmada 🖤
Region: LK
Sunday 06 September 2026 13:50:37 GMT
Music
Download
Comments
Savee :
ඩොක්ටර් බිත්තර ගොඩක් කෑවොත් කොලෙස්ටරෝල් වැඩි වෙන්න පුලුවන්ද
2026-09-06 13:59:36
1
Lorans 🍃 11 : 11 :
Doctor දවසට බිත්තර 3ක් කන එක cholesterol වැඩි වෙන්න හේතුවක් වෙනවද ?
2026-09-06 14:37:42
0
Neo Dreams 🇮🇱 :
mageth cholesterol , patty liver wedi . 😥😥.beheth bila adu karagattha . namuth digatama beth bonna onada doctor ?
2026-09-06 14:51:55
0
Funny Videos :
මට 26 වයස මේ ලගදී Blood test එකක් කරා බලනකොට Triglycerides 732ට තියෙනවා😳
2026-09-10 04:37:53
0
sampababy :
ඩොක්ටර් ඔයා එක දවසක් හෘද රෝග සම්බන්ද වීඩීයෝ එකකින් කිව්වා ජිම් යන අයටත් හෘද රෝග හැදෙන්න පුලුවන් කියලා ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
2026-09-06 15:14:07
0
Isuru Chathuranga :
LDL level eka adu krana gym workout +diet krnwa doctor and fish oil bonwa doctor mita amatharawa behth bone nathuwa cholesterol adu krana pluwn options monawada?
2026-09-06 17:00:25
0
gee🇮🇱🇮🇱🇱🇰 :
thanks doctor
2026-09-08 08:32:03
0
🇱🇰🇰🇷산지와🇰🇷🇱🇰 :
thank you doctor
2026-09-06 15:54:38
0
samith🇲🇻🇮🇹🇱🇰 :
2026-09-06 14:19:48
2
mohamedkhamees605 :
Thank you so much
2026-09-27 12:26:16
0
Madushani :
nangi oya ape game.madawala .oya gana godak sathutui.❤️❤️❤️
2026-09-06 14:17:14
1
kausun&kaushalya💖💖💖 :
Thaththage peththe kattiytma thiyei kostarol ,mtath 29di koloatarol heduna..thaththa heart attack ekakin nathi une 32di..bppala dennatma thiyei koloatarol eylt 40n passe wge hedune..mallitath awa .
2026-09-06 15:44:45
0
Lahiya 🇱🇰🇩🇪 :
❤️
2026-09-06 14:13:22
2
my life my rules :
❤️❤️❤️
2026-09-06 14:01:22
1
泥棒 :
❤️❤️❤️❤️🥰🥰🥰🥰
2026-09-07 03:55:31
0
monika. s :
💞💞💞
2026-09-14 16:31:05
0
udayan :
❤️❤️
2026-09-06 21:50:16
0
Nilusa :
🥰🥰
2026-09-06 18:34:58
0
🌟🌟🌟🎵🎧💐🌸🌻 :
💐💐💐
2026-09-15 13:03:53
0
Madhubhashana :
❤️❤️❤️
2026-09-06 15:13:27
0
Buddhika Sampath kumara :
☺️
2026-09-06 13:53:34
1
mohamedkhamees605 :
🥰
2026-09-27 12:25:38
0
To see more videos from user @narmada.nishshanka, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.