@adaderanasinhala: සුද්දන්ට ලංකාවට යන්න කියා යුරෝපයේ අමුතු උද්ඝෝෂණයක් කරන ශ්‍රී ලාංකිකයෝ | On Topic with Hasitha Wijewardena

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Sunday 06 September 2026 13:58:18 GMT
229777
17106
616
799

Music

Download

Comments

blueberrylk
Blueberry 🫐🍒 :
තමන් තනියම රටකට ගිහින් දියුණු උනානම් තමන්ගෙ පාඩුවෙ ජොලියෙ ඉන්නෙ නැතුව තාමත් උපන් රට වෙනුවෙන් නහිනවා කියන්නෙ උන් තමයි සැබෑ ශ්‍රී ලාංකිකයෝ. respect ❤‍🔥🇱🇰
2026-09-06 14:46:28
1490
user9247882827061
My Life My Rules My Styls :
respect ❤️❤️❤️❤️❤️
2026-09-12 07:00:01
0
luky_800
luky_800 :
Real Sri Lankans. Love you guys. Cheers ❤️
2026-09-06 15:03:06
243
kuweni123
කුවේණී තමා :
අන්න කරනවානම් වැඩ සුපිරි👊👊
2026-09-06 15:00:34
345
chamarajanithwick
Janith Wickramasinghe :
අදහන්න වටින මිනිස්සු...🥰
2026-09-06 14:43:10
219
sujanthakumara908
Sujantha Kumara :
මව් බිමට ආදරය කරන අපේ සහොදරයන්ට මාගේ උත්තමාචාරය
2026-09-06 16:14:28
84
thisal.ransen
Thisal_Ransen :
ඇඩුනා ඕයි❤️🔥
2026-09-06 17:20:05
94
kapila.priyashant0
chef priyashantha :
අපේ රටේ කාලකන්නි දේසපාලුවන්ට වැඩිය කොච්චර රටට ආදරය කරන ආදරනීයම අපේම සහෝදර සහෝදරියො සියලු දෙනාටම දලදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි
2026-09-10 10:55:33
1
kavishka_warnapriya
K`a´vishk°a~^®¥ :
පිස්සුවක් තමා ඉතින්.. ජයෙන් ජයම 🥹❤️අපිට ලංකාවෙ ඉදන් මේක බලද්දිත් අමුතු කික් එකක් එනවා.. මේ සෙට් එකට කොහොම feeling එකක් ඇත්ද wow 😵‍💫🥹
2026-09-06 16:22:33
68
anurada80650
555@444 :
හැම රටකම ඉන්න අය මෙහෙම කලොත් ඒක මාරම ගැම්මක් නේද
2026-09-06 18:50:01
34
ninara1777
Ninara 🇱🇰🇬🇧 :
🇱🇰🇱🇰🇱🇰🇱🇰visit Sri Lanka 💪🏿🙏
2026-09-07 13:40:28
0
navidu_malshan
Navidu Malshan ✨ :
Respect Gentlements ❤️
2026-09-06 15:24:51
30
wuggy_752
wuggy_752 :
වටිනා වැඩක් සහෝදරයිනේ ලංකාව වෙනුවෙන් ඔයාලා ඔහෙ උන්නත් විදේශ විනිමයත් උපයමින් මේ දෙන සහයෝගයට ඔයාලා රටට නය නෑ 🙏
2026-09-06 15:13:06
31
lalith4856
lalith :
jvp කලබල
2026-09-06 16:44:20
5
tharindudilshan493
Tharindu Dilshan :
Come to Sri Lanka ❤️
2026-09-07 14:17:10
0
trishteed
🇱🇰 Triple-T® :
@Blueberry 🫐🍒: තමන් තනියම රටකට ගිහින් දියුණු උනානම් තමන්ගෙ පාඩුවෙ ජොලියෙ ඉන්නෙ නැතුව තාමත් උපන් රට වෙනුවෙන් නහිනවා කියන්නෙ උන් තමයි සැබෑ ශ්‍රී ලාංකිකයෝ. respect ❤‍🔥🇱🇰 -2--
2026-09-06 16:05:01
23
shamilaka_algawatta
shamilaka Algawatta 🇱🇰🇷🇺 :
Aluthgama boys❤️
2026-09-06 15:56:17
8
nirmalrx
nirmalrx :
excellent 🫡 💙 🫡
2026-09-06 14:30:24
10
riverstan6
Riverstan :
Great job🥰🥰
2026-09-06 14:47:51
6
ireshperera9
ireshperera9 :
Great guys
2026-09-06 14:40:52
8
upulbandara31
Upulbandara#$ :
thankyou ❤️🥰
2026-09-06 14:29:28
7
tourdaddytravels
Asanka Srilanka :
great job, you guys are amazing keep it up
2026-09-06 15:22:44
11
namarathnathaksil
namarathnathaksil :
Thanks you for all the ladies and gentlemen 🙏💟 Help to Government
2026-09-06 14:58:01
9
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About