@heyshuuanddinu: සමහර ආදර කතා ලස්සන වෙන්නේ එකිනෙකා ළඟ ඉන්න නිසාම නෙවෙයි… දුරින් ඉඳගෙනත් එකිනෙකාගේ හිතේ ජීවත් වෙලා ඉන්න පුළුවන් නිසා. 🤍 කොච්චර දුරක හිටියත්, දවසේ අන්තිමට මතක් වෙන්නේ එකම කෙනෙක් නම්… ඒ ආදරේට දුර කියන්නේ නිකම්ම කිලෝමීටර් කිහිපයක් විතරයි…. සමහර දවස්වල ඔයාව මට ගොඩක් ඕන වෙනවා… කතා නොකරත් ළඟින් ඉඳගෙන, කිසිම දෙයක් නොකියා මගේ දවස අහගෙන ඉන්නවා නම් ඇති කියලා හිතෙනවා…. ඒත් ඒ හැම වෙලාවකම මට මතක් වෙනවා, “අපි දුරින් ඉඳගෙනත් මෙච්චර ආදරේ කරනවා නම්, එකම තැනක, එකම අහසක් යට, එකිනෙකා ළඟින් හිටිය දවසක මේ ආදරේ කොච්චර ලස්සන වෙයිද කියලා… “🥹💗🥰 මට ඕනේ හැමදාම ඔයා ළඟ ඉන්න එක විතරක් නෙවෙයි… දුර කොච්චර වැඩි වුණත්, කාලය කොච්චර ගෙවුණත්, අපි අතර තියෙන මේ ආදරේ ඒ විදිහටම තියාගන්න🫶 කවදාහරි මේ දුර අවසන් වෙලා, “අපි මෙච්චර කාලයක් මේ මොහොත වෙනුවෙන් බලාගෙන හිටියා නේද” කියලා එකිනෙකා දිහා බලලා හිනාවෙන්න පුළුවන් දවසක් එනකම්… මම මේ ආදරේ හිතේ පරිස්සමට තියාගෙන ඉන්නවා🥺💖 මොකද, ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට දුර කියන්නේ වෙන්වීමක් නෙවෙයි… එක දවසක ළඟට එන්න තියෙන ලස්සන බලාපොරොත්තුවක්💖🌙 @DINU 🤍💸🇰🇷 @Hesha_ni:)🎀 #Love #longdistancerelationship #trend #1milionaudition

Heyshuu & Dinuu 🇱🇰🫶🇰🇷
Heyshuu & Dinuu 🇱🇰🫶🇰🇷
Open In TikTok:
Region: KR
Sunday 06 September 2026 15:18:05 GMT
7356
599
4
314

Music

Download

Comments

heyshuu.u
Hesha_ni:)🎀 :
2026-09-06 15:28:00
2
dinu.with.korea
DINU 🤍💸🇰🇷 :
❤️
2026-09-06 15:20:50
1
kasu_niiii
Kasuni dhanushika 🤍 :
🥰❤️
2026-09-07 02:50:53
1
nirushkavintha
Nirush 카윈트 🇱🇰🇰🇷 :
❤️❤️❤️
2026-09-06 22:22:56
1
To see more videos from user @heyshuuanddinu, please go to the Tikwm homepage.

Other Videos


About