@shaheli.dilhara: ජීවිතේ අස්සේ කොච්චර ප්‍රශ්න, රිදවීම් තිබුණත් එළියට හිනාවෙලා ඉන්න කෙල්ලෝ, හරි වෙනස්. , ඒ හිනාව පිටිපස්සේ කාටවත් නොපෙනෙන ලොකු කතාවක්, දරාගැනීමක් තියෙනවා, හැමෝම දකින්නේ එයාලගේ හිනාව විතරයි., ඒත් ඒ හිනාව අස්සේ හැංගිලා තියෙන්නේ, කවුරුත් වෙනුවෙන් හරි අසරණ වෙලා, ජීවිතේ විඳවපු අතීතයක්,. හිත ඇතුළෙන් කඩාගෙන වැටෙද්දීත් , එළියට හිනාවෙන එක තරම් රිදෙන දෙයක් තවත් නැහැ, ඒ හිනාව සතුටක් නෙවෙයි, තමන්ගේ හිතේ තියෙන, ලොකුම වේදනාව වහගන්න හදාගත්ත , "ආවරණයක් විතරයි."🫂🥺
Shaheli Dilhara
Region: LK
Sunday 06 September 2026 15:48:19 GMT
Music
Download
Comments
💗💗Daham 🇴🇲 💗💗 :
pissi mage 😘😘😘😘😘
2026-09-06 18:46:01
1
Nihatha😎 :
save dennko
2026-09-07 15:57:02
1
iro :
Hmm
2026-09-08 05:08:42
1
🔍🔍🔍🎼🎼 T2WBT 👽💀 :
👌👌👌👌💫👌💫👌💫👌💫👍👍❤️
2026-09-06 15:52:11
1
gimhani gimhani :
😌😌😌
2026-09-09 15:56:55
1
Dilshan Jagath :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-09-06 16:29:16
2
💯💥🍷නිසල් කාන්චන💯💥🍷 :
💕
2026-09-06 15:55:57
1
Kumudu Mahesh senanayaka :
❤️❤️❤️
2026-09-09 05:37:48
1
To see more videos from user @shaheli.dilhara, please go to the Tikwm
homepage.