@_anuhas18_: කවුරුත් දන්න මොණරාගල පුංචි බට්ටි! කොළඹ ඉදන් කිලෝමීටර් 200කටත් එහා තියෙන මොණරාගල වගේ පිට පලාතකින් හොයාගත්ත මැණිකක්... තාම වයස අවුරුදු 17යි. අවුරුදු 19න් පහල කන්ඩායම නියෝජනය කරලා අත්දැකීම් අරන් නායකත්වය පවා හොබවලා අඩු වයසින්ම අද ශ්‍රී ලංකා ජාතික කන්ඩායම නියෝජනය කරන්න තරම්ම ඇගේ දක්ෂතා දියුණු වුනා. අද ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාවට තිරණාත්මක තරගයක් වෙච්චි බංගලිදේශය සමග තරගයේ අපේ කන්ඩායමේ ප්‍රධාන කඩුලු දඩයක්කාරිය වුනේ වෙන කවුරුත් නෙමෙයි චමුදි ප්‍රබෝධා..! තමන්ගේ පන්දුවාර 4 ලකුණු 21කට ක්‍රියාත්මක කරමින් අද බංගලිදේශ කන්ඩායමේ වැඩිම ලකුණු රැස්කල පිතිකාරිනියන් දෙදෙනා ඇතුලුව කඩුලු තුනක් බිඳ දමනවා! ආඩම්බරයි! Well Done Chamudi! ❤️👏 [copied] #chamudipraboda #srilankacricket #womensasiacup2026 #vihangaanuhas #trending

𝗩𝗜𝗛𝗔𝗡𝗚𝗔 𝗔𝗡𝗨𝗛𝗔𝗦
𝗩𝗜𝗛𝗔𝗡𝗚𝗔 𝗔𝗡𝗨𝗛𝗔𝗦
Open In TikTok:
Region: LK
Sunday 06 September 2026 15:58:11 GMT
48855
6319
70
37

Music

Download

Comments

isuru_speedy
Speedy ❤🇦🇺 :
අනාගතය පට්ට මොරාල් එකෙන් සෙල්ලම් කරන්නෙ ❤️
2026-09-06 18:22:55
3
trading.masterguide
Trading Masterguide™ :
අපේ උන් වැඩ දාන්න ඕන උඩින්ම❤️
2026-09-06 17:52:08
2
nadeesha4053
Nadeesha 🇱🇰 🇱🇰 🇸🇨 🇸🇨 :
බලාපොරොත්තුව ලංකාවෙ අනාගතය 👑👑👑👑👸👸👸👸👸😍😍😍😍😍 ජයෙන් ජය බට්ටියෙ😍😍😍
2026-09-06 17:51:18
1
mrsakiyaeditz9
😍CARTOON- පිස්සා🏹 :
අඩො ලංකාව දින්නා බන් ඔය මැච් එක
2026-09-06 18:02:50
5
sunethsagara2
මදූසංක🧔 :
අපෙ පැත්තෙ ❤️
2026-09-06 17:54:57
1
shagyboy42
Shagy boy😗❤️🌝 :
තව වැඩ්ඩෝ ඉන්නවා ඔනි තරම් පහසුකම් තමා නැත්තේ🥲👍
2026-09-06 19:48:05
2
sanukasandip
d d s :
එයාත් දුන්න විදින්න පටන් අරන් 😁🥰♥️
2026-09-06 16:46:16
4
__hiruna_rashmika__
_ʜɪʀᴜɴᴀ_🥤 :
Match eka dinai neda 🥹
2026-09-06 16:46:54
9
madushansilva19
M A D U S H🫡⚡️ :
වෙල්ලගෙ ඇක්ශන් තියෙන්නෙ❤️👌
2026-09-06 18:28:08
1
user3398796255850
චතුවා ❤️ :
පොඩ්ඩි💗
2026-09-06 18:39:58
1
sures6710
pausi :
🥰🥰 අපේ මොනරාගල බට්ටි☺️
2026-09-06 18:01:01
1
vihangaperera00
𝕍 𝕚 𝕙 𝕒 𝕟 𝕘 𝕒 🍓📸📍 :
Dinnnaa ♥️
2026-09-06 17:49:24
1
....saman.sadaruva
($...! saman sadaruvan!... $) :
❤️🧎 l love ☺️all
2026-09-06 18:32:19
1
theshan.madusanka
⚡ 𝙈𝘼𝘿𝙐𝙒𝘼 𝙓 ⚡ :
බට්ටි 🫶💐
2026-09-06 17:18:11
1
sridewa.fonseka
Sridewa Fonseka :
🥰🥰🥰
2026-09-06 18:12:38
1
user327501429625
user327501429625 :
adeh😍🤩
2026-09-06 17:14:25
1
mudithalakshan32
lakshan🤗 :
ape eki💗
2026-09-06 16:50:54
1
ixuru10
ixuru10 :
She’s bowling like Keshav Maharaj 🔥🏏 Keep it up! 🔥💕
2026-09-06 21:14:13
0
binura.madushan3
Binura Madushan :
චන්ඩි බට්ටී 😁🥰
2026-09-06 20:32:18
1
nishan.jayakodi6
ආදරනී හදවත 🌷❤️(නිශාන්) :
බටු ඇටේ ❤️❤️❤️❤️🥰🥰
2026-09-06 21:01:46
0
_kusal_oshan_99_
W.G.K Oshan Isuranga :
🥰
2026-09-06 19:28:49
1
sriwardana.perers
sriwardana Perers :
punchi.mirisa.weatiya.sl..sls
2026-09-06 20:16:10
1
lakshanlakshan12344
999 :
me mata like tikak danawako
2026-09-06 16:25:06
2
dilantha.priyasan
Dilantha Priyasanka :
රට වටේම ගියා නම් පරන ටීම් එක ආයේ හොයාගන්න පුලුවන් කියල පොඩ්ඩක් තේරුම් ගියොත් ඇති🖤
2026-09-06 18:45:40
1
To see more videos from user @_anuhas18_, please go to the Tikwm homepage.

Other Videos


About