@jayangabandara54: බංග්ලාදේශ ප්‍රබලයින් දණගැස්සූ මොනරාගල පුංචි යකඩ කෙල්ල.ලකුණු 21කට කඩුලු 3ක් ගත් චමුදිගේ සුපිරි පන්දු යැවීම.💙🇱🇰🏏 මොනරාගල දුෂ්කර පළාතේ කිසිම පහසුකමක් නැති පිටිසර ගමකින් ක්‍රිකට් ලෝකයට පය තියපු චමුදි ප්‍රබෝධා ගැන අපි කලින් කතා කළා මතකද? අන්න ඒ පුංචි කෙල්ල අද මුළු ආසියාවටම තමන්ගේ ඇඟේ තියෙන පට්ටම ටැලන්ට් එක මොකක්ද කියලා පෙන්නුවා. කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව අද පිටියට බැස්ස මේ 17 හැවිරිදි යොවුන් ක්‍රීඩිකාව බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබලම පිතිකාරිණියන්ව එකා පිට එකා ක්‍රීඩාගාරයට යැව්වේ කිසිම බයක් සැකක් නැතුවයි. අත්දැකීම් බහුල ප්‍රතිවාදීන්ටත් අද හිතාගන්න බැරි වුණා මේ පුංචි කෙල්ලගේ අතින් එන බෝලේ කොහොමද ඩිෆෙන්ඩ් කරන්නේ කියලා.🥵 ලකුණු 21කට කඩුලු 3ක්.හිතේ තියෙන පට්ටම හයියයි උපන් හපන්කමයි තියෙනවා නම් කැලේක ඉඳන් ආවත් ලෝකෙම හොල්ලන්න පුළුවන් කියලා මේ කෙල්ල අද මුළු රටටම ඔප්පු කළා. චමරිගෙන් පස්සේ අපේ කාන්තා ක්‍රිකට් අනාගතය භාරගන්න සුපිරිම පරම්පරාවක් හැදීගෙන එනවා කියන එකට චමුදි කියන්නේ ජීවමාන සාක්ෂියක්. අපේ පුංචි යකඩ කෙල්ලට උපරිම රෙස්පෙක්ට්.❤️🦁💪 #cricket #asiacup #foryou #slcricket #chamudipraboda @🎀 Rio editzz 🎀
Jayanga Bandara
Region: LK
Sunday 06 September 2026 17:02:26 GMT
Music
Download
Comments
Kushan Sanjeewa :
line and length bassnw supiritym ❤️
2026-09-07 16:07:30
2
X_Pasiya 🫂💞👀 :
රංගන හේරත් ගේ ෆීමෙල් වර්ශන් එකද මන්දා 😳
2026-09-07 15:38:11
2
Manjula07 :
කෙල්ල පොඩි උනාට වැඩ ටික නම් සුපිරි...🥰🥰🥰♥️♥️♥️😍😍😍
2026-09-07 04:45:49
3
Nimesha N. Chanuka 🇯🇵🇱🇰 :
ගමේ ගැම්ම 😉😜
2026-09-07 05:38:23
3
@__Sanju_official :
පොඩ් නැ වැඩ අපේ එකීගේ♥️
2026-09-07 01:51:35
81
කොරියන් පිස්සී ❤️🇰🇷🥺 :
ඇගේ හිරිගඩු පිපුන ඒ කෙල්ලනම් ගැම්මක් 🥺
2026-09-07 04:05:47
23
anu__offlcial :
Proud of womens ❤️❤️
2026-09-07 14:56:54
1
YB :
මේවා දකිද්දී අමුතුම සතුටක් එන්නේ❤️❤️❤️
2026-09-07 16:58:10
1
☠️👽🌿🙂🙃උදයංග🙂🙃🌿👽☠️ :
මොණරාගල ගැම්ම 🥰😊
2026-09-06 17:37:13
25
🇱🇰💞Rajiw Cyprus💞🇨🇾🌎💫 :
මොණරාගල ගැම්ම පැලවත්ත ,🔥🏏❤️කුඹුක්කන
2026-09-06 22:00:24
40
pradeep :
well done duwa god bless you 🥰🥰🥰🥰
2026-09-06 18:39:43
6
Indika :
2026-09-07 10:51:05
1
prabodha sewwandi :
ගැම්මක්🥹❤️
2026-09-07 05:55:49
2
imalka__shanu :
maru neh😻❤️
2026-09-06 22:35:18
2
asrtw-91 :
❤️❤️❤️❤️
2026-09-07 07:00:59
1
Manjula07 :
කෙල්ල ශ්‍රී ලංකා Women Cricket එක ගේනවා වෙනම ලෙවල් එකකට...මාරම සතුටුයි ආඩම්බරයි අපේ පුංචි කෙල්ල...ජය ජය ජය...ජයෙන් ජයම වේවා...Good Luck...🥰🥰🥰♥️♥️♥️😍😍😍
2026-09-07 04:48:47
24
Sajee jayaweera :
Woow
2026-09-07 06:59:15
1
🥰🥰L.G🥰🥰 :
🥰
2026-09-06 21:23:29
1
ජේත්තු.: :: :::>>❤️❤️ :
බට්ටී🖤
2026-09-07 05:16:04
2
NILU NILU🌺🌺 :
super
2026-09-07 05:52:30
1
To see more videos from user @jayangabandara54, please go to the Tikwm
homepage.