Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@surangi386:
🌷s u rangi lokuge 🌹
Open In TikTok:
Region: LK
Sunday 06 September 2026 17:18:31 GMT
39802
1542
475
219
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Vishan :
අනුරගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දේශපාලනය විතරයි. අනුර තමන්ට අයිති ජනාදිපති තනතුරේ රාජකාරිය හරියටම කරනවා.අම්මව තාත්තව බිරිදව දරුවන්ව පෙන්නලා හොරකම් කිරිමේ උවමනාවක් අනුරට නෑ.🤣🤣🤣
2026-09-07 03:43:14
76
කුවේට් අපි ☪️☪️☪️☪️☪️🇱🇰🇱🇰 :
අපි නම් එයා ගෙ පවුලේ වගතුග හොයන්නේ නැහැ රට ලස්සනට හැදුවෝත් ඒ ඇති
2026-09-07 04:34:26
51
ෆාතිමා මරියම් :
අනුර කියන්නේ තමන්ගේ රටට සේවයක් කරන්න ආපු රජෙක් විතරයි එයාගේ දරුවෝ පෙන්නන්නත් එයාගේ බිරිඳ පෙන්නන්නත් එයාගේ තාත්තා පෙන්නන්නත් එයාගේ අම්මව පෙන්නන්නත් ඒ තඹුත්තේගම රම්බණ්ඩගේ කොල්ලට අවශ්යතාවයක් නැහැ
2026-09-06 23:43:17
89
sunshine :
රටේ මිනිස්සුන් ගෙන් හොරබෝරු නැති අවංක නායකයා කව්ද කියලා ඇහුවුත් ඇඟිලි දික් කරල ආඩම්බර යෙන් කියන්න පුළුවන් අනුර ලොක්කට නේ ඒකම ඇති අපිට අනුර ජනාධිපති තුමාට ජයවේවා 👍
2026-09-08 13:41:08
18
Shiromi :
නියම කතව.🙏🙏🙏🙏🙏🙏🙏දැන් ඉන්න අයට මෙවා තෙරෙන්නෙ නැ අනෙ .🥹
2026-09-07 03:37:11
20
menu mendis🇦🇪dinesh :
අනිවාර්යයෙන් රෙස්ෆට් කතාවක් අපේ නාමල් ජනාදිපතිට ජයවේවා🌷🌷🌷🌷🌷❣️❣️❣️❣️
2026-09-07 07:14:20
11
DIMU NAP🇱🇰 :
මොන දේ පෙන්නන්න බැරි වුනත් රට ආදරේ කරන රට වෙනුවෙන් යමක් කරන පුද්ගලයෙක් ඔහු,නැතුව තමන්ගෙ රටෙි බදු මුදල් වලින් යැපෙන පුද්ගලයන් වගේ නොව ඔහු රටට දෙවි කෙනෙක්
2026-09-07 04:05:26
24
Mallika Herath :
අපහාස කරන්න කරන්න අනුර ට සෙනඟ වැඩිවෙනවා
2026-09-08 09:09:06
17
janaka :
සමිපුර්ණ ඇත්ත.....🥰🥰🥰🥰
2026-09-07 03:01:37
15
Th ba Rathnayaka :
දේශපලනෙට ඕනි හොද පුද්ගලයා විතරෛ පරම්පරා හොරු එපා
2026-09-07 04:14:30
13
nilmini narmada :
අනුර ජනාධිපතිතුමාට ජය වේවා ජය වේවා
2026-09-07 06:32:27
9
Dammika Silva :
දේශපාලනයට එන කිසිම කෙනෙකුට තමන්ගේ පවුලෙ අය මෙතනට වැදගත් නෑ. ඒ අදාළ කෙනා විතරයි දේශපාලනය කරන අදාළ කෙනා විතරයි අපට වැදගත් වෙන්නේ. . අනුර කුමාර දිසානායක ජනජනාධිපතිතුමා විතරයි අපට වැදගත් වෙන්නේ.... එයාගේ පවුලේ අය නෙවෙයි
2026-09-07 07:06:41
16
නපුරු දිල්කි🇰🇷🇰🇷 :
අපිට එයාගේ පවුලවත් වෙන දේවල්වත් බලන්න ඔනේ නෑඅපිට ඔන රටට කරන් දේ බලන්න විතරයි
2026-09-08 22:58:10
7
a.s.m.nazeem :
නාමල් රාජපක්ෂ 🥰🥰🥰🥰
2026-09-07 04:30:55
7
tharuka pahandi :
අනුර රට බාර ගත්තෙ පරම්පරාව ඉස්සරහට ගන්න නෙවෙයි රට හදන්න
2026-09-07 17:11:33
7
delika :
රටට වැඩක් වෙනවනමි අහින්සක මනූස්සයගැන බලනවනමිරට හදනවනමි අපට එතුමගෙ පවූල් සංස්කෘතිය වැඩක් නැ
2026-09-09 16:56:43
5
Rosan panando nilimini🇶🇦 :
රාජපක්සලගෙ මුළු පවුලම ජනතාවට පෙන්නලා තමයි අද කෙළලා ගිය ඔක්කෝටම
2026-09-09 03:14:23
5
Mallika Herath :
අපට පවුල් පසුම්බිය වැඩක් නෑ රටට හොදක් නම් අපි එයා කන්නෙ කොහොමද බුදියන්නේ කොහොමද කොහෙත් වැඩක් නෑ අනුන්ගේ දේවල් අනුන්ගේ දේවල් හොයන කට්ටිය තමා ඔය අල්ලපු ගෙදර දේ හොයනවා ඇති ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි ෂ් අපේ සමාජය හැටි මට කාගෙන්වත් වැඩක් නෑ අපි හොය ගත්තොත් අපි කනවා හැබැයි අනුර අනුන්ගේ පවුල් ගැන හොයන් නෑ පුරුද්ද නම් හොද නෑ
2026-09-08 09:14:43
11
johancliferdandru :
සම්පුර්ණයෙන්ම ඇත්ත කතාව ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰
2026-09-06 20:44:20
12
Nishadi Nishadi :
අපි අනුරට රටදුන්නේ පවුලේ අය පෙන්නන්න නෙවෙයි ජනතාවට සහනයක් වෙන්න රට හදන්න ඒක එයා ඒවිදියට කරගෙන යනවා ඒ ඇති අපිට
2026-09-07 11:46:10
10
wedding design🇱🇰🇰🇼🇧🇭 :
අපිට මොකා උනත් කමක් නෑ. රටේ එකා හරි විදිහට ගමනක් ගිහිල්ලා රටේ මිනිස්සුන්ට හරි විදිහට යන්න කියලා මිනිස්සුන්ට බයක් නැතුව හැකක් නැතුව කුඩු නැතුව හොරකන්නැතුව මිනී මැරුම් නැතුව රටේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදන ඕනම එක්කොට අපි ඔලුව නවනවාත් නැතුව රටේ මිනිස්සුන්ගේ බදු මුදල් හොරා කාලා සැප වාහනවල රට වටේ පැදලා ඒවාට අපි ඔලුව නමක් නෑ
2026-09-07 05:05:48
19
D.D R da zoysa :
ඒක අපි පිළිගන්න ඒක හරි අසාධා අනුර කුමාර්ථ එහෙම කියන්නේ එක වැරදියි. මඩ ගහන්න එපා කාටත් ඔහුට ඔහුගේ ඩියුටිය කරන්න තියෙන්නේ ෙ අනුරයි නාමලුයි ඒක බලාගනියි. අනුන්ට මඩ ගහන එක නවත්තන්න
2026-09-07 02:59:57
5
sudu :
අපහාස කරන එකනම් අප්පිරියයි කාට උනත්
2026-09-07 03:02:29
17
user7107975682130 :
පවුලේ ඉන්න ඔක්කොම දෙශපාලනයට වැඩක් නෑ මෙතමයි අපට ලැබුණු නියම නායකයා අනුර කුමාර දිසානයක ජනාධිපති තුමා 👍👍♥️♥️
2026-09-07 06:24:41
8
Kumari :
අනුරගේ පවුල් පසුබිම අපිට වැඩක් නැහැ. එයාට පැවරිලා තියෙන රාජකාරිය හරියට කෙරෙනවනම් එච්චරයි. නැති වුනොත් එයටත් ගෙදර යන්න wei. අනික පවුලක් නැති තරමට හොදයි. 👍👍
2026-09-07 07:43:30
6
To see more videos from user @surangi386, please go to the Tikwm homepage.
Other Videos
Dalton CRASHES TRUCK SAKO BROUGHT WHILE IN WITH SAKO #trending #drama #sako #dalton @dalton.aint.worried @Sako.ain’t.worried
Yamal respect fans children🥹🫂🔥#barcelona #fouryoupage #veiws #championsleague #madridistas
Monitization on TikTok #monitization #monitizationtiktok
📌 ต.บ้านโฮ่ง อ.บ้านโฮ่ง จ.ลำพูน ร้านไหนมีน้ำตาลสดตราเมืองเพชร น้ำส้มตราเมืองเพชร รับไปเลยน้ำละ5,000บาท #บอสแจ๊คแจกหมื่น#พี่แจ๊คแจกหมื่น#เพชรส้มทอง #น้ำส้ม #น้ำตาลสด
Easy present for ur gym gf, bros… gotchuuu #creatine #bbl #bblallegations #gymgirls #legs
#muqdishoculture #muqdishotiktok🇸🇴🇸🇴❤ #kenyantiktok🇰🇪
About
Robot
API
Legal
Privacy Policy