@chathurya_indrasena: BMICH Book fair 🥹❤️‍🩹 "මොනවා ගිහිල්ලා නෑ ?? පුදුමයක්නේ මෙච්චර පොත් කියවලා තියෙන කෙනා book fair ගිහින් නෑ කියන්නේ.." ඒ දවසක් සිංහල class එකේදි වුණු කතා බහක්. පංතියේ පොත් කියවන්නි එහෙම කිව්වම සර්ටත් පුදුම හිතුණා. එදා හිනා වුණත් හිත අස්සෙන් මං ඇඬුවා. ආස නැද්ද යන්න ? පිස්සුද මං ආසයි... යන්න ආසයි. ඒත්.. කෙල්ලෙක් වෙන එක ඒ තරම් ලේසිද ? කොහොමද අම්මා අප්පච්චිගෙන් දුන්නු පළියට එහෙම සල්ලි ගන්නේ ?? 🥹 ඒක මට හිත නොදෙන දෙයක්. මං හරි indipendnt කෙල්ලෙක්. ඕනිම දෙයක් මිස.. මං කවදාවත් දෙයක් ඉල්ලලා අරන් නෑ. පොත් ගනිද්දිත් වුණේ ඒකමයි. අම්මලගේ පෙරෙත්තැට පොතක් ගන්නවා මිසක් ඇත්තටම මම කියලා ලොකු ගණන්වල පොත් අරන් නෑ. එහෙම ගණන්වල පොත් තියෙනවා නැත්තේ නෑ. ඒ මගේ taste එක අම්මයි අප්පච්චි මට ආදරෙන් අරන් දෙන ඒවා. මම ඉල්ලපුවා නෙමෙයි. ඉතින් book fair යන එකට වුණෙත් ඒකමයි. කොළඹ කියන්නේ අල්ලපු ගම නෙමෙයි සැතපුම් ගාණක් දුර තැනක්. මට පොතක් ගන්න එහේ යන්න ඕනි කියන්න ජීවිතේට හිතෙන්නේ නෑ. කිව්වොත් එක්ක නොයන එකකුත් නෑ. ඒත්.. දවසක මම ම මගේ සල්ලිවලින්ම යනවා. ඒතාක් ඉවසීම මට තියෙනවා. දුකයි තමයි.. පොත් ගොඩායී.. දැක්කම ලෝභයි. ඒත් මේ හිත හයිය කරගන්නවා මන් 🥹❤️‍🩹 මේ සැරේ book fair යන්න බැරි අය ඕනි තරම් ඇති. ඒත් දුක් වෙන්න එපා යාළු.. අපිට ඕනි තරම් කල් තියේ. ලබන සැරය කියන එක පොත්වලට තියෙයි. Sharing my thoughts just so you know you're not the only one who felt like this 🤍 #bookfair #bmich #fyp #viral #BookTok

Malfoy Lady | Booktok 📚
Malfoy Lady | Booktok 📚
Open In TikTok:
Region: LK
Sunday 06 September 2026 17:36:51 GMT
1013
160
18
2

Music

Download

Comments

nimesha_yeshani
𝘠𝘦𝘴𝘩𝘢𝘯𝘪 🎀✨️ :
Mn gihin ubatath ekka aran awith mail karannada? 😂💗
2026-09-14 16:36:32
1
d_o_w_17
Itzz DoTy_🤍🧿 :
ආසාවෙන් ඉන්න එක හීනයක් 🙂🤍🫶
2026-09-07 17:28:41
2
rianaseraphina
riana_seraphina :
🥺Readerslage goals📚🥺
2026-09-07 09:45:13
1
podiyhh
Podi yhh :
ynn asawen hitiyat me paravath yanna wenne nh kiyl mathak unhm....😭👍
2026-09-06 18:01:36
2
natu....0
ꈤꏂ꓄ꀎ✿Ï💗🐼 :
Yanna asawen innawa eth yanna wenne na kiyala dan danenawa❤️‍🩹🥲
2026-09-08 13:04:12
1
enigmachronicles2
𝕂𝕒𝕥𝕙𝕖𝕣𝕚𝕟𝕒_𝕀𝕫𝕫𝕪𝕪 :
mn hithuwe mn withryi ehem inne kiyl 🥲💔
2026-09-07 10:18:55
1
nawasha__
nawasha__ :
a/l iwaravenakan poth ganna gedarin avasara na ithin😂😂
2026-09-09 11:22:53
1
poddi2942
Poddi🤍 :
@🦋📚🤍DaIsY BY SeNu 1015🤍📚🦋
2026-09-07 16:51:43
1
To see more videos from user @chathurya_indrasena, please go to the Tikwm homepage.

Other Videos


About