@the_chuky_xx: Mm ! ❤️‍🩹 Migraine 🥹🫀" #chuky #foryoupage #goviral #whatsappstatus #migraine

𝖙𝖍𝖊 ᥴꫝꪊ𝘬ꪗ 💛!¡ ᥫ᭡֟֟
𝖙𝖍𝖊 ᥴꫝꪊ𝘬ꪗ 💛!¡ ᥫ᭡֟֟
Open In TikTok:
Region: LK
Monday 07 September 2026 03:11:43 GMT
670283
73780
1154
4862

Music

Download

Comments

sadushidusara
$ADU :
හැදුන එකා විතරයි දන්නේ දුක 💔🙂
2026-09-07 05:12:27
1273
thrilakshanaranmi
ThrilakshanaRanmini :
ඔක්කෝමත් හරි, එලියට ගිය වෙලාවක ඔය ලෙඩේ හැදුනම වටේ ඉන්න උන් හිතන්නෙ අපි ඔය ලෙඩේ තියෙනවා කියලා රඟනවයි කියලා, බැනුම් අහපු තැං ඕන තරම්...උන් හිතන්නෙ love break-up උනාම විතරයි migraine හැදෙන්නෙ කියලා, එහෙම මගුලක් නෑ... මං ඒ ලෙඩේට කැමති නැත්තෙ රඟනවා කියල අහගන්න කැමති නැති හින්දා🙂❤️‍🩹
2026-09-07 12:41:20
204
kisal6767
𝗞𝗶𝘀𝗮𝗹 𝐆𝐞𝐞𝐭𝐡𝐚𝐧𝐠𝐚 :
bln yaddi hamotama migrain 😭
2026-09-07 05:35:51
239
sudu.nona0572
💫 𝙎𝙤𝙨𝙚𝙚💗👀🧚 :
හැදුන කෙනා විතරයි ඒ දුක දන්නේ 🥺💔
2026-09-07 05:28:40
188
userphoenix.ru
RT Bandara. :
අව්වේ ගිහින් ආවොත් සමහර වෙලාවට නෑවට පස්සේ නළල දෙපැත්තේන් එක පැත්තකින් ඇහැත් එක්ක කැක්කුමක් එනවා, ලාවට ඔළුව රිදීගෙන එද්දි නෑවමත් ඕකම වෙනවා, රටකජු කනකොට ඒක වැඩි වෙනවා දැනිලා තියෙනවා, අනිවාර්‍යෙන් දවසක් තියෙනවා හැදුණොත්, මම කරන්නේ ඒ හරිය තද වෙන්න පටියක් බැඳගෙන හරි කොට්ටෙට තද කරන් හරි නිදා ගන්නවා, වැඩිම වෙද්දි ඔළුව පිටිපස්ස එක්කම රිදෙනවා අඩිය තියන්න බෑ අඩිය තියන ගානේ රිදෙනවා, ඉස්කෝලේ යන කාලේ ඉඳන් තියෙන්නේ, ඒ මිග්‍රේන්ද,
2026-09-09 05:29:55
43
deww_namya
dew_duu🦋 :
කාටවත් හැදෙන්න හොද නෑ❤️‍🩹
2026-09-07 07:46:26
151
nimzdissa
Sachi Dissanayake :
🥺❤️දැනුත් ඔලුව උස්ස ගන්න බැරිව ඉන්න මන්
2026-09-08 04:58:11
41
itz__me__sadee
S A D E E_💋🐣 :
හැදුන කෙනා විතරයි ඒක දන්නේ 🙂
2026-09-07 10:19:24
57
im_esha5
𝐄𝐬𝐡𝐚..🌝🪬💋 :
කාටවත් හැදෙන්න හොද නැති ඒවා 🙂❤️‍🩹
2026-09-07 17:37:40
13
hansigurl3
𝓗𝓪𝓷𝓼𝓲 .!!🌷🎀" :
හැදුන කෙනා විතරයි දන්නේ වෙන කෙනෙක් ට කිව්වට විශ්වාස කරන්නේ නැ 🙂🫶🏼
2026-09-07 10:24:03
21
diwya_z
diwya_z :
ඒ වේදනාව කියා ගන්න බැරි තරම් වේදනාවක් ඒක අපේ අවට ඉන්න මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන් උනා නම්🥹💔
2026-09-07 06:06:00
24
deliya.tharushini
𝗛𝗮𝗻𝗮𝗮💗👻 :
කාටවත් හැදෙන්න හොද නැති ලෙඩක්... හැදුන කෙනෙක් විතරයි දන්නේ ඒ වේදනාව 🙂🥺♥️
2026-09-07 06:00:03
19
sandani20071
🎀Nethu girl🎀 :
එ වේදනාව🥺💔
2026-09-07 06:02:53
9
zaraabbh1
Ⲍⲁꞅⲁⲁ 🌀 :
මට වගේ 🥺💔
2026-09-07 13:21:06
6
n4w0d
@_Nawod_ :
ආයේ නම් එපා...😪
2026-09-07 06:37:44
6
nisa2882smf
Sharu official :
ani matath tiye puduma wedanawak man marennath giya deyyane🥺 wedanawata
2026-09-08 04:19:24
5
jithmasubhashini19
✨💗 Jithu_Girl 💗✨ :
Oka ledak neme karumayak
2026-09-07 12:14:37
5
tharu_4_16
04 : 16 😊❤️‍🩹💐 :
තේ ගෙනාවා තේ 🙂
2026-09-07 11:38:21
6
nisha60065
💞🇱🇰nisha 🇰🇼💞 :
තියන කෙනා විතරයි දන්නෙ එකේ වෙිදනාව 😒
2026-09-07 05:48:45
12
hansimperera
Hansi M Perera :
අවුරුදු 12 ඉදන් වගේ තාමත් දැන් 31ක්. ඇත්තටම දවස් දෙකතුනක් එකදිගට තියෙනවා හැදුනාම. මේ කියන හැමදේම ඇත්ත . මං ඔලුව ටයි එකකින් ගැටගහන් නිදාගන්නේ...
2026-09-08 17:08:44
8
induwara.hrpty
Induwara Rasith Hiripitiya :
6,7,8 Nngila mallilath mention welaa kiyla dkkma 😂
2026-09-08 08:48:15
7
13sigi
🇰🇼🐾️🦋<£SiඟිThi°~®🇰🇼🌝☠ :
දන්නෝ දනිති ඒ දුක
2026-09-07 06:59:16
11
vimulk01
Vimu😼❗ :
Nikn ahnne komd oka hdenne 🫠💔
2026-09-08 01:51:44
6
user39929878267883
YUNA :
අවුරුදු 15 කට පස්සෙ ආයෙත් migraine හැදිලා විදවන මම🥺
2026-09-09 06:17:49
7
To see more videos from user @the_chuky_xx, please go to the Tikwm homepage.

Other Videos


About