@sindu.sithu: මේ මගුල් සිංදුව ඔළුවෙන් අයින් කර ගන්න විදිහක් කියපල්ලා යකූ.... හයියෝ.... පිස්සු වගේ...🤪🤪🤪 #ribbonflowers #funnyreels #sithucreations #sindusithu #flowers

❰❰🌸 ⃝𝄞සිංදු සිතූ𝄞❥༒❍
❰❰🌸 ⃝𝄞සිංදු සිතූ𝄞❥༒❍
Open In TikTok:
Region: LK
Monday 07 September 2026 03:37:34 GMT
103101
9041
258
212

Music

Download

Comments

samanthi.ranmuni
Samanthi Ranmuni :
ඔයා තමා හොදටම කරන්නෙ..මේකි අපිව හිනස්සල මරනව 😂😂😂😂
2026-09-07 17:31:26
0
hashini200748
hashini ❤️😇 :
Exam එකෙදි මෙ සින්දුව මගෙ ඔලුව අලුත් play වෙනවා උත්තර අමතකයි 😒
2026-09-07 18:16:22
0
p.kulathunga.p.ku
P kulathunga P kulathunga :
maru aneeee
2026-09-07 17:37:42
0
dewnethu65458
k̶i̶n̶g͟ ❤️🤴q̶u͟e̶e̶n̶ ❤️👸 :
ringing tone එකට දාන් ඉන්න මං 😂😂
2026-09-07 03:51:35
72
notybalangoda31
NOWTY 𝓫𝓪𝓵𝓪𝓷𝓰𝓸𝓭𝓪 ❤️🥺 :
තව මේ වගේ Song එකක් ඇවිල්ලා ඔළුව කනකම් ඕක අයින් කරන්න බෑ ඔලුවෙන් 😒
2026-09-07 11:58:00
14
madu6115
madu ♥️🌹💞♥️ :
මටත් කියවෙනව පුතාට ඇහුනොත් එක පාරින් කට පාඩම් කරගන්නව. ශේප් එකෙ කට වහගන්නව.😂😂😂
2026-09-07 13:25:28
1
__z__a__r__a_
Nimsara Dissanayaka 🦋✨ :
අහපු දවසෙ ඉදන් ඔලුව වටේ කැරකෙනවා 😂
2026-09-07 04:19:12
70
champi961120
💎champi🍁🍁 :
මන් හිතුවෙ මට විතරයි කියලා😬😬😬❤️
2026-09-07 04:36:47
24
chnubbh3
චනු බබාහ් 🥺❤️🍀🍂 :
ඕක මහ කරුමයක් 😒 වැඩ කරද්දිත් ඕකමයි කියවන්නෙ 😒❤️‍🩹
2026-09-07 04:45:04
39
sweetcakebyachini
Achini :
අනේ ඔයා නම් අක්කි
2026-09-07 03:55:06
0
sayu1388
🦋S🦋A🦋Y🦋U🦋 :
හරියටම සාදාරණයක් කරනව😁
2026-09-07 05:25:22
10
nethu.babah368
NAVO-RA🪻💫 :
හොයගත්තොත් මටත් කියන්ඩෝ කොයිවෙල්‍ර් හරි මාව ක්ලාස් එකෙන් දොට්ට දානවා 😂😂
2026-09-07 09:50:34
4
hashi.rathnayaka85
Hashi Rathnayaka :
ඒක කියල ලමය නිදි කරන මන්😂
2026-09-07 05:37:27
7
ruwiya22
ruwiya22 :
මටත් කියපන් නංගියෙ හොයාගත්තොත්.මොකද මටත් වීසා හම්බවෙනව වැඩි දවසක් යන්න කලින් ගෙදරින්.ළමයි දෙන්නා ඔලුවෙ අත ගහගෙන කෑගහන්නෙ අම්මේ එපා අනේ කියල.🤣🤣🤣
2026-09-07 10:07:20
7
chayas_dolls31
chayas_dolls31🇯🇵 :
හයියෝ ඒ ගැන නම් කියලා වැඩක් නැහැ හයියෝ මේකනම් කරුමයක් අෆ්ෆා හැම වෙලාවෙම ඔලුවෙ කැරකෙන😇😂😬🫣🥰🥰
2026-09-07 04:29:16
4
hiru_bandara5
𝗛𝗶𝗿𝘂𝘂𝘂 🤍 :
මටත් ඔහොමයි මේ ටිකේම . හැපියා අපිට පිස්සු හදලා තියෙන්නෙ 😂😂
2026-09-07 04:10:03
4
user8769916971363
🩷dhilna🩷 :
🥰🥰
2026-09-07 17:39:10
0
sanduu.official6
sanduu official :
@we with happy තනිකරම පිස්සුවක් තමා 🤭🤭🤭🤭
2026-09-07 03:41:41
1
dilni.nilara
Zaraa💫💄 :
ඔයාට සෙට් වෙන ආතල් සින්දුවක් අක්කෙ😌❤️
2026-09-07 17:23:49
0
malshamalsha2003
4:6🌈🦋말샤 쿠마리💫🦋🍄🌺 :
Dawasa purama meka kiyawenawa 😬🤧
2026-09-07 17:07:17
0
batti1287
batti :
Hapiyoo
2026-09-07 16:58:34
0
s.m.shanuki
𝓘𝓡𝓔𝓢𝓗𝓐💔💐 :
ඉස්කෝලේ ගිහින් ඉද්දි ටීච ඉස්සරහ කියවුනා මට 😁
2026-09-07 18:19:47
0
kavee8857
කවී|Kavee|கவீ 🪬🧿"! :
Ane shok appa 😚💗
2026-09-07 03:40:41
0
To see more videos from user @sindu.sithu, please go to the Tikwm homepage.

Other Videos

وسلموا عبادَ الله  ﷺ. #احمد_بن_طالب     ِ - أكبر ساعة في العالم ساعة (مكة) وتقع على قمة برج الساعة في مجمع أبراج البيت بمكة المكرمة. يبلغ ارتفاعها حوالي 601 متراً، وتتميز بأربع واجهات كبيرة يمكن رؤيتها من مسافات بعيدة. تم تصميمها على الطراز الإسلامي وتضم العديد من الميزات الفريدة، بما في ذلك لفظ الجلالة “الله أكبر”، وأكبر هلال تم صنعه حتى الآن. معلومات إضافية عن ساعة مكة: الارتفاع والوزن: يبلغ ارتفاع برج الساعة 601 متراً، ويصل وزن الساعة بالكامل إلى 36,000 طن، وفقاً لوكالة الأنباء السعودية. تحتوي الساعة على أربع واجهات، كل منها يبلغ حجمها 43 × 43 متراً للواجهتين الأمامية والخلفية، وحوالي 39 × 43 متراً للواجهتين الجانبيتين. الزخرفة: يزين قمة الساعة لفظ الجلالة “الله أكبر”، حيث يبلغ طول حرف الألف في كلمة “الله” أكثر من 23 متراً، كما يزينها هلال يبلغ قطره 23 متراً، وفقاً لموقع كارديل. التوقيت: يرتبط مركز توقيت مكة المكرمة بشبكة التوقيت العالمي “UTC”.⁩⁩⁩⁩⁩

About