@srilankan.desana: මගෙත් ඕරාව බලලා දෙන්න බැරිද ?,ප්‍රශ්නය උත්තරයක්#fypシ #aura#body#mind#srilankan

Srilankan Deshanaa
Srilankan Deshanaa
Open In TikTok:
Region: LK
Monday 07 September 2026 03:52:03 GMT
9988
801
103
59

Music

Download

Comments

namalkumara6
Namal Kumara :
තෙරුවන් සරණයි මහත්මයා විශ්ව ශක්තිය බුද්ධ ශක්තිය ඇති එකම අපගේ ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ ජීවමාන වැඩ සිටින තැන මම එක දිගට ඒ තැන වන්දනා කරා 3112 වතාවක් යම් යම් කරුණු ආධ්‍යාත්මික පැත්තක් දියුණු කරා මට තව පොඩි ගැටලු ටිකක් තියෙනවා මේ ගමන යනකොට
2026-10-07 15:05:47
3
malaniranaweera
malaniranaweera :
මම ආසයි බලන්න සර් බුදුසරනයි දෙවිපිහිටයි ස්තුතියි
2026-09-08 04:05:52
1
jayani.art
හිරු :
මටත් උදවු කරන්න පුලුවන්ද ඔබතුමාට දර්මය ගැන වැඩිදුර ඉගෙනගන්න. මම කැමතී ඒ ඕජාව ඉගන ගන්න
2026-10-07 17:40:47
1
anu..jayasinghe6
𝐋𝐮𝐜𝐤𝐲 ❡𝐢𝐫𝐥🧿11:11☸️ :
ඉතාමත් හොද පැහැදිලි කිරිමක්..අද සමජේ මුදල් මත හැමදේම පවත්වගෙන යන පිරිසක් ඉන්නේ...රාග ද්වෙශ මෝහ කියන මුල් තුන මුළු මුලින්ම ගලවා දමා දර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට වරදින්න විදියක් නෑ ....ඔබතුමා යහපතක් ම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️
2026-09-07 08:11:20
6
dewmiheshani1
prashanthi :
මමත් ඔරා පරික්ශා කර කෙනෙක් ඔබ තුමා තරම පරිනත නැහැ මගේ ලග පරික්ශා කරන මැශින් නැහැ මා ලබා ගත් ආධ්‍යාත්මික දානුමෙන් ගත්තාවූ දෙයක් මුදලකට කරන්නේ නැහැ මමත් නිර්මාශ කෙනෙක් මම කැමතියි තව වැඩ් දුරටත් මේවැනි දේ වඩන්න 🙏 ඔබගේ ශක්තිය ආශිර්වාදය හැමදාමත් ලැබේවා සියලු ව්ශ්ව දොරටුව ව්වර වේවා 🙏🙏
2026-09-24 04:48:00
1
.864839
අහස්යා 86 :
අනන්ත විශ්වය පුරාවටම මා කල යම් පිනක් වේද ඔබවැනි පිංවන්තයෙක් සමග වචනයක් කතාකරන්න මාර්ගය විවරවේවා
2026-09-23 07:55:49
2
thilukshi18
Thilukshi :
මටත් ආසයි 🙏
2026-09-25 14:50:13
2
manisha.wanasingh
Manisha Wanasinghe :
මටත් දැන ගන්න කැමතියි 🙏
2026-09-08 02:03:40
2
qtrrx24
ERANGIE 🇱🇰🌹💗 :
ane manda sir.. mata pirith ahanna asama na.. wenath muslim ho tamil kovil wala onama shabdayak ho, pray karana dewal ahanna puluwan.. e ai sir.. kiyala denna puluwan da..
2026-09-08 14:53:46
1
indikawalakadagam
indikawalakadagam :
මම ආසයි ඔයාගේ ශිෂ්‍යයෙක් වෙන්න
2026-09-28 08:20:59
1
niroshanisubasinghe
☸️ 𝒩𝒾𝓇𝑜𝓈𝒽𝒶𝓃𝒾 ☸️🪷🙏 :
මං කැමති කුඩා කල සිට උත්සාහ කරනවා.
2026-10-01 21:09:32
1
thusha.pinnagoda
Thusha Pinnagoda :
niyama kathawa
2026-09-29 13:15:05
1
bjc.bowaththa
පෝල් බෝවත්ත✨🇱🇰✨ :
තෙරුවන් සරනයි ..
2026-09-22 13:39:48
1
priyadarshani917
priyadarshani :
තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-09-23 05:25:35
1
thanubbh85
Thanu 🌸🌸❤️❤️.🇱🇰❤️✈️🇯🇴❤️ :
matath bala ganna one komadaaa ee
2026-09-09 06:25:24
1
lahiru3322
Lahiru / ලහිරු 🇱🇰 :
අනිවාර්යයෙන්ම
2026-09-18 10:27:49
1
abee3498
Abee :
i
2026-09-15 10:41:30
1
gwijeratna
gwijeratna :
🙏🙏
2026-09-16 20:13:02
1
ama.sinu
AMA_SINU :
2026-09-08 15:54:39
1
sonayabeauty
Sonaya Hair & Beauty :
ස්වේච්ඡාවෙන් කරන සමාජ සේවාවක්, සත්කාරයක් ලෙස,,, ඔබ හදන සමූහයේ සාමාජිකාවක් ලෙස බැඳෙන්න ආසයි
2026-09-07 09:35:22
3
kumuduweerakoon60
Kumudu Weerakoonකුමුදුප්‍රියදර :
ඕරාව පරික්ෂා කරගන්නේ කොහොමද. මට ඔබතුමාව හමුවෙන්න පුළුවන් ද
2026-09-07 09:26:05
3
kawya195239
Aloka Wickremanayake :
මාත් කැමති සම්බන්ධ වෙන්න
2026-09-07 14:59:01
2
nimal7167
Nimal :
ඹබ තුමා අද සමාජයක් සමග සසදන විට හිතාගන්න වත් බැරි මහත්මයෙක්, බුදු සරණයි දෙවි පිහිටයි
2026-09-07 17:33:20
2
cerina2278
cerina :
ස්තුති sir.
2026-09-07 13:29:58
1
To see more videos from user @srilankan.desana, please go to the Tikwm homepage.

Other Videos


About