@sethma.x: ඔයාට නොදැනුන මන් !! රණ්ඩු වෙන එක වදයක් උනාට, මට එහෙම රණ්ඩු වෙන්න උනෙ ඔයා යාලු උන මුල් දවස් ටිකෙ දුන්න ලෝබ හිතෙන ආදරේ අඩු වෙද්දි ඒ වෙනසට මට හුරු වෙන්න බැරි නිසා කියන එක ඔයාට තේරුනෙ නෑ... චූටි දේත් මහලොකුවට අරන් කියවද්දි එපා උනාට, එහෙම කියෙව්වෙ ඔයා ටිකෙන් ටික වෙනස් වෙද්දි ඔයා නැති වෙයි කියන බයට කියන එක ඔයාට තේරුනෙ නෑ... Busy වෙද්දි තේරුම් ගන්නෙ නෑ කියලා බැන්නට, කොච්චර Busy උනත් මුල් දවස් ටිකෙ හැම චූටි දෙයක්ම හොයලා බලලා ආදරෙන් බලාගත්ත ඔයා Call එකක්වත් ගන්නෙ නැතුව කතා බහ කරන එක අඩු වෙද්දි අපි දෙන්නට අපි දෙන්නව Miss වෙනවා කියන එක ඔයාට තේරුනෙ නෑ... එකම දේවල් අල්ලන් කියවද්දි ඔලුව කනවා කියලා බැන්නට, කරන්න එපා කිව්ව වැරදි කරලා ඔලුව කන්න එපා කිව්වට මට ඕනෙ උනෙ කෝමහරි ඒ උන වැරදි හදාගෙන ඔයා එක්ක ආදරෙන් ඉන්න කියන එක ඔයාට තේරුනෙ නෑ... Finally I realized නුවර කියන්නෙ ප්‍රේමණීය නගරයක් උනාට ගොඩක් අයට නුවර එක්ක තියෙන්න ප්‍රේමණීය මතකයන් නෙමෙයි 🪷🤍 #fypシ゚viral #forupage #viral #kandy #srilanka Video credit @Janidu Hewage
𝐒𝐚𝐧𝐮 🪽
Region: LK
Monday 07 September 2026 04:01:42 GMT
Music
Download
Comments
Hansaka🩵 :
ඒත් මට කවුරුත්ම නෑ නුවර නමුත් නුවර ත් එක්කමට තියෙන්නෙ පොඩි කාලෙ ඉදන් ආත්මීය බැදිමක් 🥹🤍අවුරුද්දට 2/3න් සැරයක් තනියෙන් දළදා මාළිගාවේ ගිහින් එනො✨🌸
2026-09-08 03:14:54
2
Ayzel_______ :
Lost him by 16, somehow fate took me to Kandy by 21, and fell in love with the city all over again… Kandy has that magical power of make people feel loved, valued, and belonged 🥺🤍…
2026-09-07 16:50:44
2
Dinuk... 🧿 :
මම නුවර වෙලත් ආසම අනුරාධපුරේට 😍 අනුරාධපුරේ single කෙල්ලො නැද්ද 🥲❤️🩹
2026-09-08 07:50:40
1
𝐴𝑚𝑎 !🥹🌷 :
නුවර කියන්නෙම ප්‍රේමණීය නගරයක් වෙලා යන්නම ආසම තැනත් නුවර වෙලා අහම්බෙන් හම්බුණ නුවර පිරිමි ළමයෙක් ගේ First love එකක් වෙලා එයා මගේ ජිවිතේ ටිකෙන් ටික ලස්සන කරද්දී නුවර ගැන තිබුණ ඒ ආදරණීය හැගීම තවත් වැඩි වුණාම 🥹✨🫶🏻
2026-09-08 03:31:11
12
KING SCARFACE :
කවුරු දාලා ගියත් කොහොම වුනත් ඒ පාරවල් වල තාමත් ඇවිදලා ඉස්සරටත් වඩා ආදරෙන් බලන එකම town එක ❤️🔥
kandy ⚜️
2026-09-07 18:02:38
3
𝓼𝓴𝔂 🐙" :
First lv ek newe unth awla 🫠
2026-09-08 05:41:16
1
Paboda Sithmini 🐾 :
Nuwarin love epa nuwarata love karama harima nidahas ☺🥺
2026-09-08 05:45:13
2
NETHU 🎀 :
Kandy walin boy knk ndda single 🥹🫂💘
2026-09-07 19:35:27
3
◦•●◉✿GiRl ZaRa✿◉●•◦ :
ඔහොම්ම සේරම උනාහ් මටත් මමත් නුවර.. ඒත් කොච්චර දේවල් උණත් නුවර ගැන තියෙන ඒ ආදරණීය හැඟීම නම් නැතිවෙන් නෑ🥺
2026-09-07 20:50:27
2
Lakshitha Karunarathna :
First and last meet up dekama Kandy 🖤
2026-09-07 17:53:33
2
Omal Vihanga :
nuwara pirimi lamaya wenuwata ganu lamaya kila aw a nama🙂💔 hariyatama hari☺
2026-09-07 16:28:20
2
𝓓𝓲𝓷𝓾 🤍🧿 :
Hariytma kiyla thiyenwa 🥹❤️🩹
2026-09-07 06:52:46
13
crazyyyy_g :
Hithe thibba demai 🙂❤️
2026-09-07 17:04:34
1
S🥹💋 :
Aththa🥺💔
2026-09-07 16:00:12
1
jiahh__🧚🏻♀️🖤 :
මටම කියලා හදපු video එකක් වගේ🥺❤️🩹
2026-09-07 13:22:52
7
Yenuki Amaya :
අවසාන ආදරේ එක්ක අවසාන වතාවට ගිය නුවර... කොයි තරම් ආස වුනත් ආය කවදාවත් යන්න හිතන්නේ නෑ.. ඒ ඇවිදපු පාරවල්වල මතක බර වැඩියි.. 🥺💔
2026-09-07 19:02:06
1
Sewmi❤️ :
hithat marama dukai & kiyagn beri katawath kiynnath hithennethi loku dukk hithata Barak denenawa🥺🤍✨
2026-09-07 21:00:07
1
_°Hansy°_ :
ehem wenwanm
2026-09-07 15:26:56
1
𝚁υꜱʜєє•🧷 :
Nuwara ganu lamayek kiyala hadala dennako😓
2026-09-07 16:45:58
1
Shani❤️☺️ :
හෙතු නැතුවම ඈත් වේලා...first love එක නොවුනත් සෑහෙන්න ආදරේ කරා...🥹අව්රුද්දක් මන් තනියම එයා එනකන් ආදරේ කරා කියන හැගිම ඉතින් අයේ නුවර යන්න හිත හැදෙවීද🥹🤍
2026-09-08 01:17:55
4
To see more videos from user @sethma.x, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.