@_____tharu0: #tag #you #Love #mention #boy ජීවිතේට මිනිස්සු ගොඩක් හමුවෙනවා…🤕❤️🩹". සමහරු ඇවිත් යනවා, සමහරු මතකයක් වෙලා ඉතුරු වෙනවා. ඒත් හිතට දැනෙන්න පටන් ගත්ත කෙනෙක්ව කොච්චර අමතක කරන්න හැදුවත් ලේසියෙන් අමතක කරන්න බෑ. 🥺❤️🩹 මටත් එහෙමයි… ඔයා ගැන හිතන හැම වෙලාවකම හිතට දැනෙන්නේ එකම දෙයක්— ඔයා මගේ ජීවිතේට කොච්චර වටින කෙනෙක්ද කියලා. 🫶🏻 ඔයා ළඟ ඉන්න හැම මොහොතක්ම මට හරිම ලස්සන මතකයක්… ඔයාගේ වචන, ඔයාගේ හිනාව, පුංචිම පුංචි දේවල් පවා මගේ හිතේ වෙනම තැනක තාමත් තියෙනවා. 🥹❤️ මට ලොකු දේවල් ඕන නෑ… හැමදාම මගේ ළඟ ඉඳගෙන, මාව තේරුම් අරගෙන, මං වෙනුවෙන් ඒ ආදරේ එහෙමම තියාගන්න… ඒ ඇති. 🫂❤️🩹 මොකද සමහර හමුවීම් හේතුවක් නැතුව සිද්ධ වුණාට, ඒ හමුවීමෙන් හිතට දැනෙන ආදරේ නම් ජීවිතේ පුරාවටම අමතක කරන්න බෑ… 🥀❤️ ඒ නිසාමයි, ඇස් දෙකට දහසක් දෙනා හිටියත් හදවතට දැනුණු එකම කෙනා "ඔයා" වුණේ… ❤️🩹 ඉතින් මට කියන්න තියෙන්නේ එකම දෙයයි… මං ඔයාට පණ වගේ ආදරෙයි. 🫂❤️🥺
🥷🏻 𝟏_𝟗_𝟗_𝟕 𝕿𝖍𝖆𝖗𝖚 ✍
Region: LK
Monday 07 September 2026 08:50:10 GMT
Music
Download
Comments
🆂🅰🅲🅷🅸🆁🅰🧸 :
❤️
2026-09-07 18:51:08
0
@𝗞𝗥𝗜𝗦𝗛𝗔❤️.. :
❤️🩹
2026-09-07 14:23:51
0
. :
❤️
2026-09-07 19:04:06
0
To see more videos from user @_____tharu0, please go to the Tikwm
homepage.