@cevi.1212: 🗣️"Koe iku serba pas2san, raine judes, lek omong senengane ngegas ae" Me🗣️ :halahhh sing ngomong aku spek widodari yo sopo??? Wong kene ki titisane nyi roro kidul, ngetan rodo ngulon, kadang yo ngalor barang, liane spek lemah lembut koyo pelangi, aku tetep koyo bledek sak kilat'e, campur angin puting beliung pokok'e#fypage #creatorsearchinsights #VoiceEffects #baliindonesia🇮🇩🌴🌴 #misirasamanisinharimu

cevi12
cevi12
Open In TikTok:
Region: ID
Monday 07 September 2026 10:58:02 GMT
994
120
4
1

Music

Download

Comments

maxmin64
Max Min :
follow
2026-09-07 16:48:26
0
habibikubil95
Habibi_12 :
2026-09-12 07:51:37
0
choyron.ubaydillah58
Must_Ubay🔥 :
😂😂😂
2026-09-07 17:45:21
0
sfd_phenyox
saefuddin shop :
❤️❤️❤️
2026-09-13 00:07:44
0
To see more videos from user @cevi.1212, please go to the Tikwm homepage.

Other Videos

1. Control කරන්න පුළුවන් දේවල් වලට විතරක් Focus එක දෙන්න. අපිට හැමදේම control කරන්න බැහැ.  ඒත් අපේ සිතුවිලි, ක්‍රියාවන් සහ ඒ දේවල් දිහා බලන විදිහ අපිට තෝරගන්න පුළුවන්. 2. හිතට එන හැම සිතුවිල්ලක්ම විශ්වාස කරන්න එපා. සමහර වෙලාවට අපේම හිත අපිව රවට්ටනවා. ඒ නිසා සිතුවිල්ලක් ආවා කියලා, ඒක ඇත්තක් වෙන්නේ නැහැ. ප්‍රශ්න කරන්න. නැවතිලා බලන්න. තේරුම් ගන්න. 3. අපහසුතාවයට හුරු වෙන්න. දියුණුව කවදාවත් Comfortable තැනකින් පටං ගන්නේ නෑ. අමාරු දේවල් කරන්න. දවසින් දවස තමන්ට අලුත් අභියෝග දෙන්න.. 4. හැමදෙනාගෙම පිළිගැනීම හොයන එක නවත්තන්න. අනිත් මිනිස්සු කැමති වෙන විදිහට ජීවත් වෙනවා වෙනුවට, තමන් විශ්වාස කරන දේවල් එක්ක ජීවත් වෙන්න.  ජීවිතය හැමවෙලාවෙම සාධාරණ වෙන්නේ නෑ කියන ඇත්ත පිලිගන්න.. සමහර දේවල්වලට හේතුවක් හොයාගන්න බැහැ. සමහර දේවල් අපිට ලැබෙන්නේ අපි සුදුසු නිසා නෙවෙයි. ඒත් හැම දෙයක්ම තේරුම් ගන්න ඕනේ නැහැ. සමහර දේවල් පිළිගෙන, ඉස්සරහට යන්න වෙනවා. 6. තමන් ගැන විශ්වාසයක් ගොඩනඟාගන්න. තමන්ටම දීපු පොරොන්දු රකින්න. තමන් කියපු දේ තමන්ම කරන හැම වතාවකම, තමන් ගැන තියෙන විශ්වාසය ටිකෙන් ටික ගොඩනැගෙනවා. 7. තමන්ගේ හිත ඇතුළට දාගන්න දේවල් ගැන පරිස්සම් වෙන්න. ප්‍රවෘත්ති, සමාජ මාධ්‍ය, මිනිස්සු, සංවාද ඔය හැම දෙයක්ම අපේ හිතට බලපානවා. හැම දෙයක්ම ඇතුළට ගන්න අවශ්‍ය නැහැ. 8. ප්‍රතිචාර දක්වන්න කලින් ටිකක් නතර වෙන්න. තරහකින් ගන්න ක්ශනික තීරනයක් අවුරුදු ගණනක් පසුතැවෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් නතර වෙලා හුස්මක් අරං ඉන්න. 9. තමන්ගේ හැඟීම්වලට වඩා විශාල අරමුණක් තියාගන්න. අද දවසේ හිතෙන දේවල් හැමදාම තියෙන්නේ නැහැ. ඒත් තමන්ට යන්න තැනක් තියෙනවා නම්, අමාරු දවසකදීත් ඉස්සරහට යන්න පුළුවන්. 10. හැඟීම් තාවකාලිකයි කියලා මතක තියාගන්න. අද තියෙන දුක හැමදාම තියෙන්නේ නැහැ. අද තියෙන බයත් එහෙමයි. මේ මොහොතත් ගෙවිලා යනවා. 11. තමන්ගේ ජීවිතය වෙනුවෙන් සම්පූර්ණ වගකීම ගන්න. කිසිම දේකට එලියට ඇගිල්ල දිග් කරන්න එපා. තමංගේ ජීවිතය තමංගේ කරගන්න ගන්න නම්, හැමදේකම, Responsibility එක ගන්නම වෙනවා.  12. තියෙන දේවල් ගැන ස්තුතිවන්ත වෙන්න. නැති දේවල් දිහාම බලනකොට, තියෙන දේවල් අපිට පේන්නේ නැති වෙනවා. ස්තුතිවන්තකම හිතේ අවධානය පූර්ණත්වය පැත්තට හරවනවා.  Perfect වෙන්න ඕනේ නෑ. Consistent තමා වැදගත්. එක් දවසක් ලස්සනට කරලා, ඊළඟ දවසේ නවතින එකට වඩා, ටික ටික වුණත් දිගටම කරන එක වටිනවා. Motivation එකට වඩා consistency එක බලවත්. 14. සිදුවෙන හැම දෙයකින්ම ඉගෙනගන්න. හැම පරාජයක්ම අවසානයක් නෙවෙයි. හැම වැරැද්දක්ම අපේ වටිනාකම ගැන තීන්දුවක් නෙවෙයි. සමහර අත්දැකීම් අපිට දේවල් දෙන්නේ, ඒවා අහිමි කරලා. 15. තමන්ගේ නිදහස සහ සැනසීම ආරක්ෂා කරගන්න. ඔයාගේ ශක්තිය අපතේ යන දේවල් වලට
1. Control කරන්න පුළුවන් දේවල් වලට විතරක් Focus එක දෙන්න. අපිට හැමදේම control කරන්න බැහැ. ඒත් අපේ සිතුවිලි, ක්‍රියාවන් සහ ඒ දේවල් දිහා බලන විදිහ අපිට තෝරගන්න පුළුවන්. 2. හිතට එන හැම සිතුවිල්ලක්ම විශ්වාස කරන්න එපා. සමහර වෙලාවට අපේම හිත අපිව රවට්ටනවා. ඒ නිසා සිතුවිල්ලක් ආවා කියලා, ඒක ඇත්තක් වෙන්නේ නැහැ. ප්‍රශ්න කරන්න. නැවතිලා බලන්න. තේරුම් ගන්න. 3. අපහසුතාවයට හුරු වෙන්න. දියුණුව කවදාවත් Comfortable තැනකින් පටං ගන්නේ නෑ. අමාරු දේවල් කරන්න. දවසින් දවස තමන්ට අලුත් අභියෝග දෙන්න.. 4. හැමදෙනාගෙම පිළිගැනීම හොයන එක නවත්තන්න. අනිත් මිනිස්සු කැමති වෙන විදිහට ජීවත් වෙනවා වෙනුවට, තමන් විශ්වාස කරන දේවල් එක්ක ජීවත් වෙන්න. ජීවිතය හැමවෙලාවෙම සාධාරණ වෙන්නේ නෑ කියන ඇත්ත පිලිගන්න.. සමහර දේවල්වලට හේතුවක් හොයාගන්න බැහැ. සමහර දේවල් අපිට ලැබෙන්නේ අපි සුදුසු නිසා නෙවෙයි. ඒත් හැම දෙයක්ම තේරුම් ගන්න ඕනේ නැහැ. සමහර දේවල් පිළිගෙන, ඉස්සරහට යන්න වෙනවා. 6. තමන් ගැන විශ්වාසයක් ගොඩනඟාගන්න. තමන්ටම දීපු පොරොන්දු රකින්න. තමන් කියපු දේ තමන්ම කරන හැම වතාවකම, තමන් ගැන තියෙන විශ්වාසය ටිකෙන් ටික ගොඩනැගෙනවා. 7. තමන්ගේ හිත ඇතුළට දාගන්න දේවල් ගැන පරිස්සම් වෙන්න. ප්‍රවෘත්ති, සමාජ මාධ්‍ය, මිනිස්සු, සංවාද ඔය හැම දෙයක්ම අපේ හිතට බලපානවා. හැම දෙයක්ම ඇතුළට ගන්න අවශ්‍ය නැහැ. 8. ප්‍රතිචාර දක්වන්න කලින් ටිකක් නතර වෙන්න. තරහකින් ගන්න ක්ශනික තීරනයක් අවුරුදු ගණනක් පසුතැවෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් නතර වෙලා හුස්මක් අරං ඉන්න. 9. තමන්ගේ හැඟීම්වලට වඩා විශාල අරමුණක් තියාගන්න. අද දවසේ හිතෙන දේවල් හැමදාම තියෙන්නේ නැහැ. ඒත් තමන්ට යන්න තැනක් තියෙනවා නම්, අමාරු දවසකදීත් ඉස්සරහට යන්න පුළුවන්. 10. හැඟීම් තාවකාලිකයි කියලා මතක තියාගන්න. අද තියෙන දුක හැමදාම තියෙන්නේ නැහැ. අද තියෙන බයත් එහෙමයි. මේ මොහොතත් ගෙවිලා යනවා. 11. තමන්ගේ ජීවිතය වෙනුවෙන් සම්පූර්ණ වගකීම ගන්න. කිසිම දේකට එලියට ඇගිල්ල දිග් කරන්න එපා. තමංගේ ජීවිතය තමංගේ කරගන්න ගන්න නම්, හැමදේකම, Responsibility එක ගන්නම වෙනවා. 12. තියෙන දේවල් ගැන ස්තුතිවන්ත වෙන්න. නැති දේවල් දිහාම බලනකොට, තියෙන දේවල් අපිට පේන්නේ නැති වෙනවා. ස්තුතිවන්තකම හිතේ අවධානය පූර්ණත්වය පැත්තට හරවනවා. Perfect වෙන්න ඕනේ නෑ. Consistent තමා වැදගත්. එක් දවසක් ලස්සනට කරලා, ඊළඟ දවසේ නවතින එකට වඩා, ටික ටික වුණත් දිගටම කරන එක වටිනවා. Motivation එකට වඩා consistency එක බලවත්. 14. සිදුවෙන හැම දෙයකින්ම ඉගෙනගන්න. හැම පරාජයක්ම අවසානයක් නෙවෙයි. හැම වැරැද්දක්ම අපේ වටිනාකම ගැන තීන්දුවක් නෙවෙයි. සමහර අත්දැකීම් අපිට දේවල් දෙන්නේ, ඒවා අහිමි කරලා. 15. තමන්ගේ නිදහස සහ සැනසීම ආරක්ෂා කරගන්න. ඔයාගේ ශක්තිය අපතේ යන දේවල් වලට "නෑ” කියන්න පුරුදු වෙන්න.. සමහර මිනිස්සුන්ගෙන්, සමහර තැන්වලින්, සමහර දේවල්වලින් දුරස්වීමත් තමන්ව රැකගැනීමක්. 16. තැනකට ආවා කියලා නවතින්න එපා. දිගටම ඉස්සරහට යන්න.. Strong mind එකක් කියන්නේ එක දවසකින් හදාගන්න දෙයක් නෙවෙයි. ඒක දවසින් දවස තමන්වම හදාගන්න ගමනක්. අන්තිමේදී, හිත ශක්තිමත් වෙනවා කියන්නේ කිසිම දෙයක් දැනෙන්නේ නැති මනුස්සයෙක් වෙන එක නෙවෙයි. දුක දැනෙද්දිත් ඉස්සරහට යන එක. බය දැනෙද්දිත් තීරණ ගන්න එක. කඩා වැටුණාමත් ආයෙත් නැගිටින එක. අනිත් මිනිස්සුන්ගේ හඬ අතරින් තමන්ගේම හඬ අහගන්න එක. මේ Comeback ඔයාට ඔයා වෙනුවෙන් කරන්නම වෙනවා. ඔයාට කරන්න බැරි නම් කාටවත් කරන්න බෑ.. එහෙනම් ඔන්න.. ජීවිතයේ ලස්සනම කාලය මේ මොහොතින් පටං ගන්නවා. ජය.! 😌💪🏻 ✨🍃🤍 #ceylonjournal

About