Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@lily.yu277: 🥰තෙරුවන් සරණයි නමෝ බුද්දාය 🙏ධර්ම දානයක් වේවා 🙏#creatorsearchinsights #fffffffffffyyyyyyyyyyypppppppppppp #foryoupage
Lilly🍃
Open In TikTok:
Region: LK
Monday 07 September 2026 12:00:45 GMT
29997
4746
127
211
Music
Download
No Watermark .mp4 (
1.54MB
)
No Watermark(HD) .mp4 (
1.55MB
)
Watermark .mp4 (
2.84MB
)
Music .mp3
Comments
Shamal Malith :
@Shamal Malith:සාදු සාදු සාදු 🙏🙏🙏 අප සැමට උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝද වේවා 🙏🙏 සද්ධාසීල ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා 🙏🙏
2026-09-10 14:08:03
0
꧁𓊈𒆜🆄🅳🆄🅻🅰𒆜𓊉꧂ :
අනේ මටත් එහෙම කරගන්න ලැබේවා🙏🙏🌹 සාදු සාදු
2026-09-10 05:37:58
1
Praboda🌸🍃 :
ලොකු ආසාවක් තිබුනා අපේ පන්සලේ ඉන්න පිරිවනේ ඉන්න හාමුදුරුවෝ හැමෝටම දවල් දානේ දෙන්න.මං ඒක දුන්නා.දෙන්න පුළුවන් හැමදේමතු එක්කම.ඒකත් පන්සලේ දාන ශාළාවේ දවල් දානෙට හිටපු හැම හාමුදුරු නමක්ම වාඩි කරවලා අ පේ අත් වලින්ම දානේ බෙදලා.ඒ තරම් දෙයක් කරේ මගේම මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින්.අසූ නමකටම දවල් දානේ එක්ක අතුරුපස ජාතිම 7ක් එක්ක.. ඒ පින මගේ තාත්තට ලැබුනා නම් ඇති..🙏
2026-09-10 03:30:06
2
Manuja Eshan :
මගෙ සිත නිවෙවා සිල් වත් වෙවා 🥺🙏
2026-09-10 05:02:22
1
Thilini kaushalya🇰🇼✈️🇱🇰 :
ලංකවට ගියාම අම්මාගෙයි තාත්තාගෙයි උපන් දිනේට දානයක් දෙන්න හිතන් ඉන්නේ 🙏🙏🙏🙏🙏🙏
2026-09-08 19:40:36
0
Anuradha Alex :
අනේ මටත් ඒ ආසාව තියෙනවා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
2026-09-08 03:58:13
11
Lasantha herath 💪990 :
කලින් ඉදම්ම මන් දන් දෙනව මට පුලුවන් කොච්චරක්ද මං හිතේ හැටියට දන් දීලතියෙනව හැමෝටම සැනසිම ,පුදුමාකාර සතුටක් දැනෙනව මං යනකොට ගෙනියන්නෙ මං රැස් කරපුව විතරයිලි 🙏🙏🙏🙏🙏🙏
2026-09-09 14:24:29
1
pabasara :
සාදු සාදු සාදු
2026-09-07 23:51:05
1
nisali(nishu) :
අනෙ මාත් ආසයි අපෙ හාමුදුරුවනෙ,පිං සිද්ද වෙනව කියලම නෙමෙ,මගෙ හිතට එන්නෙම මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න ආසයි කියන හැගීමමයි,ඒ මිනිස්සුන්ගෙ සතුට දිහා බලලා මට සැනසීමක්.ලැබෙනවා,මට පුලුවන් විදිහට මං අදටත් බත් පැකට් එකක් හරි අරම් දෙනවා,
2026-09-08 14:34:05
0
T H I S A R A :
දෙවනි පාරටත් බත් දන්සැලක් දුන්න 😌🙏
2026-09-08 12:30:46
6
pramodyadeshani8 :
mn denawa labana mase upasaka dane
2026-09-10 13:49:36
1
🍉🍑amani🍁🌼ama🍉🍑 :
මගේ හිතේ උඩින්ම තියන ආසාවක් ❤️
2026-09-08 09:26:47
2
vIsHa 🧚 :
මගෙත් ලොකුම ආසාවක් දානයක් දෙන එක මං හම්බකරලා 🥰❤️
2026-09-08 14:59:44
3
chamil@ :
මටත් එහෙම ආසාවක් තියෙනවා කවදාහරි ඒක හැබෑ කරගන්නවා
2026-09-08 05:47:28
3
chuti doni :
මට තියෙන ලොකුම ආසාව පාරේ ඉන්න සත්තුන්ට ගෙයක් හදලා එයලා ආදරේ දිලා බලාගන්න
2026-09-08 09:09:05
2
꧁ঔৣ**.. Manu.. **ঔৣ꧂ :
අනිවාරෙන්
2026-09-08 16:04:11
1
user8870681361035 :
තෙරුවන් සරණයි 🙏💖
2026-09-08 06:10:59
1
Niluka Sandamali :
matath loku asawak thiyenawa. eka kohoma Hari karanawa mama
2026-09-08 06:04:03
1
P.h.s Udayakantha :
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
2026-09-08 06:47:39
1
Jayanthi 🌹🌹🥀🇱🇰🇸🇦🇱🇰 :
මමත් හරිම ආසයි තියෙන විදියට හරි බත් මුලක් බැඳලා දෙනවා සැනසිල්ලක් දැනෙනවා හාමුදුරුවෝනෙ මේ බන ටික අහන්න කොට මම එහෙම කරා කියලා හිතෙනකොට හිතට සැනසීම දැනෙනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
2026-09-08 10:02:26
1
k. lalani ranjani :
2026-09-09 17:54:07
0
Sachi Girl ❤️ :
🙏🙏 සාදූ 🙏🙏 සාදූ 🙏🙏 සාදූ 🙏🙏
2026-09-10 13:47:46
1
꧁💎⃝♡VINS💎⃝♡꧂ :
ape pulwala hamoma ahemai dawasata aka manussayekta hare kanna denawa
2026-09-10 14:49:47
0
Pasindu 👤💗 :
නමෝ බුද්යාය 🙏🙏
2026-09-10 03:09:14
0
To see more videos from user @lily.yu277, please go to the Tikwm homepage.
Other Videos
سورة المائدة ماهر المعيقلى . . قَالَ عِيسَى ابْنُ مَرْيَمَ اللَّهُمَّ رَبَّنَا أَنزِلْ عَلَيْنَا مَائِدَةً مِّنَ السَّمَاءِ تَكُونُ لَنَا عِيدًا لِّأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِّنكَ ۖ وَارْزُقْنَا وَأَنتَ خَيْرُ الرَّازِقِينَ . . #الأية_١١٤_من_سورة_المائدة #ماهرالمعيقلي #ماهر_المعيقلي #تلاوات_خاشعة #تلاوات_مؤثرة #تلاوات_قرآنية #القارئ_ماهر_المعقيلي #قوالب_قران_كريم #قوالب_قرآن_كريم #اية_قرآنية #islamictemplate #quran_verse🎧💙
#tieuytien #duoctaitro #quangcao #thoitrangnu
"ОДЕССА - МАМА." Ритмы 80-х... 27 мая 1794 года, Императрица Екатерина ||, подписала Указ, "О строительстве порта и города." И вот, ОНА, Жемчужина Чёрного моря, ОДЕССА.
الرياض تحت عدسة الدرون ✨ غروب الشمس الذهبي يُبرز جمال مركز الملك عبدالله المالي (كافد) ومعالم المدينة الساحرة. 🏙️🌅 هل يمكن لهذا المشهد أن يكون أكثر إلهاماً؟ 🌇 #الرياض #السعودية #تصوير_درون #كافد #غروب_الشمس #تصوير_جوي #معالم_السعودية #السياحة_في_السعودية #تصوير_احترافي #المملكة_العربية_السعودي
pashto mast atan saz #useheadphones #foryou #viralvideo #foryoupage #growmyaccount
Siapa wanita yang beruntung itu😫🫵🏻 #Filmmunafik #MunafikMelawanIblis #BahayaJadiMunafik #MunafiknyaIndo #aryasaloka #filmhoror #rekomendasifilm #fyp
About
Robot
API
Legal
Privacy Policy