@adri_cano43: මං ආවේ මුල්ම වතාවට.🥹💗 #boysoverflowers #foryoupage #foryou

Adri
Adri
Open In TikTok:
Region: LK
Monday 07 September 2026 12:16:08 GMT
357962
46773
203
1201

Music

Download

Comments

blackywolf_rd
chooty 🙃♥️ :
ගුජුම්පියොගෙ මේ වගෙ චූටි චූටි ප්‍රින්සස් ට්‍රීට්මන්ට් තමා අපිට ඒ කාලෙ ආදරෙ ගැන කියල දුන්නෙ 🥺
2026-09-07 14:52:14
875
poorni.rajapaksha2
Poorni Rajapaksha :
අනේ මේක මුල ඉදන් බලන්න විදිහක් කියන්නකො 🙂
2026-09-07 16:04:11
75
sachiofficial32
"𝐒𝐚𝐜𝐇𝐢 𝐲𝐚💋🥹" :
කතා වල වගේම ලස්සන ආදරයක් හම්බෙනොනම් 🥹🫶
2026-09-07 14:40:52
246
ayamithisulika2
A.Thisu ❤️ :
අනේ drama වල දැකපු ආදරනීයම ආදරවන්තයා Gujunpyo 🥺❤️
2026-09-07 14:30:35
95
delulu1986
Delulu :
When actions are louder than words😩❤️Gu Jun Pyo is the standard girls. Also other men don't know he set these standards, a long time ago in 2009.මෙච්චර කාලේකට ගියපු සියලුම kdrama male leads ලා අතර තාම මෙයා තමයි list එකේ උඩින්ම ඉන්නේ
2026-09-08 12:15:09
13
glowwithkavi
Glow with kavi ✨🎀 :
අනේ මගේ කියුට් ආදරවන්තයා අදටත් ආසම ආදරවන්තයා 🥺❤️🫶
2026-09-08 13:13:50
30
rumaboy2007
Ruma|රුමා|ரூமா🕊️🎗️ :
මොකද්ද Drama එක ❤️
2026-09-08 18:54:30
3
kaurwaki__085
11:11🧿✨️ :
හනේව්ව්...😭💗
2026-09-07 12:19:39
15
..sachini
❤️මැනික🩵 :
පිස්සු හැදෙනසදමෙදෙන්නා
2026-09-07 13:38:04
9
_.serenya
𐙚 𝐃𝐞𝐬𝐡𝐲𝐲𝐲𝐲 🫧✨ :
බලපූ වාර අනන්තයී ඒත් තව තව බලන්න අස හිතෙන එකම drama එක කොච්චර බැලුවත් එපා වෙන් නෑ ඒ තරම් ලස්සන ආදරනීය drama එකක් 🥺💗
2026-10-07 04:16:52
5
ameyhope
Amelia_Jhope 🌼❤️ :
අනෙ මගෙ ගොජබ්බයා ❤️
2026-09-08 10:21:58
3
user9561746842461
chamo girl 💋🥰 :
issara pissuwen baluwe Mekaan baladdi 1 wasare athi 🥹🫶
2026-09-08 06:53:38
4
sha_shi_46
サシ二❤️🇯🇵 :
කතාවක් වුනත් අදටත් මන් දැකපු ලස්සනම ආදරෙ තිබ්බේ ගුජුම්පියෝට අදටත් හොයන්නේ මගෙ ජිවිතේ ගුජුම්පියෝව🥺❤️
2026-09-20 15:58:55
2
prathi760
🎀🍒프라티 소녀🍒🎀 :
fv couple🥹💘
2026-09-07 14:04:50
0
h3635583
h :
okane bari Aya balanna hitenawane 😏🥰🥰🥰🥰🥰
2026-09-07 14:29:59
5
__udee__
uDee 🥤 :
Yoww 😂❤️
2026-09-21 02:37:37
1
shalu_new
Shalu🪽 :
මේ දෙන්න නම් පිස්සුවක් අනේ...😘🫀🥺
2026-09-07 13:28:47
4
tharupavani2006
Pavani Tharuka :
jumpyoo🙈😚🤍
2026-09-07 15:11:46
0
shalaniapsara616
『𝐁𝐚𝐝 𝐆𝐢𝐫𝐥』🖤 :
ඒවගේ ආදරයක් තිබ්බෙ කතාවල විතරයි 🥺❤‍🩹
2026-10-08 01:28:46
1
chala_gurl15
C💍H :
Anewwww 🤍🫠
2026-09-07 16:32:55
1
yenuki.bimansa
Yenukyyyy🤍 :
2026-09-07 15:03:55
1
qensash
Sesh 👾💜 :
culpamia eketh dennko me wge shorts❤️
2026-09-07 14:44:52
1
To see more videos from user @adri_cano43, please go to the Tikwm homepage.

Other Videos


About