@liyo_salon: අපිට දැන් 17 යි 2009 සැප්තැම්බර් මාසේ 7 වෙනිදා පුටු 2 කින් පටන් ගත්ත අපේ ගමන වසර 15 කින් පසු 2024 ආසියාවේ ලොකුම රූපලාවන්‍යාගාරය බවට පත් කරන්න අපිට පුලුවන් වුනේ අපි හැමදෙනාගේම මහන්සියේ ප්‍රතිථලයක් වශයෙනි. බිංදුවේ හිටපු මාව විශ්වාස කරලා මගේ ආරම්භයේදී අවශ්‍ය වුණු සම්පූර්ණ මුදල පොළී නොමැති ණය මුදලක් වශයෙන් මට ලබා දුන් මාගේ බිරිද සේවය කල Glolan International Pvt Ltd ආයතනයේ අධ්‍යක්ෂ මංජුල ලැනරෝල් මහතාට මුලු හදවතින්ම ස්තූති වන්න වෙනවා. අප දෙදෙනාගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, අපගේ කාර්ය බහුලතාවය තේරුම් ගනිමින් අපට බරක් නොවී තමන්ගේ අධ්‍යාපන කටයුතු මැනවින් කරගෙන යන මාගේ දියණිය , මා ආයතනයේ පළමු සේවය කල කෙනා සිටන් අද දක්වා සේවය කරන දහස් ගණනක සියලුම කාර්ය මණ්ඩලයටත්, අප ආයතනයෙන් ආරම්භයේ සිට අද දක්වා අප ආයතනයට පැමිණි සියලුම පාරිභෝගික ඔබ සැමටත් , අප ආයතනයට භාණ්ඩ හා සේවා සපයන සියලුම ආයතයන වලටත්, නන් අයුරින් උදව් උපකාර කල සියලුම දෙනාට මාගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමි . ❤️ #salonliyo #dhanushka_chathuranga #lifegoals #srilanka #fyp
LIYO SALON (PVT) LTD
Region: LK
Monday 07 September 2026 12:52:30 GMT
Music
Download
Comments
Nipun Madusanka :
thwath issrhata yanna suba pathanwa ❤️
2026-09-13 23:32:46
0
මං සරන්නා 🍃 :
Congratulations
2026-09-07 13:36:31
162
Nethmina💓 :
දින්නම කියන්න කතාවක් තියෙන මිනිස්සු❤️🔥
2026-09-07 16:06:59
46
CLIP HUT :
සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට යන්න ඕනේ 💜
දියුණුවෙන් දියුණුවට පත් වේවා 💜🥰
2026-09-07 15:02:14
23
AnSCraftGifts🎁🍫🤩 :
තව තවත් දියුණු වෙන්න ශක්තිය ලැබෙන්න ඕනී❤️
2026-09-08 02:10:01
13
Lᴏᴄʜᴀ 🦕☁️ :
On the top🥶🤍
2026-09-07 16:40:33
128
Dilsara Madushani :
මගේ නොවුනත් ඒක බලද්දී හරිම සතුටුයි.. බලන් ඉන්න ආස හිතෙන කතාවක්..
2026-09-08 02:23:20
17
Dew Bhanu :
salon liyo owner මාරම නිහතමානී ඒ වගේම දැක්කම හිනා වෙලා කතා කරන ප්‍රියමනාප මනුස්සයෙක් 📸❤️
2026-09-08 04:25:55
11
🌹🦋Madu kanakarathna🌹🦋 :
dannawada deyak mata hari giya wage denana sathuta kiyala nima karanna be adarei tharuwan saranai math anama aniwaren salon akata 🥰🥰
2026-09-07 13:20:57
11
I Love Wayamba :
එක හුස්මට බැලුවා.
මාත් මේ වගේ පුංචියට පටන් අරන් යන ගමනක් යනවා..💪❤️
2026-09-07 18:34:35
8
නිලුක්ෂි දහරා 🎵 🎧 ❤️ :
cσngrαtulαtíσnѕ ѕαlσ líчσ 🌹 ඇත්තටම ඕනර් හිනාවෙලා කථා කරන විදිහ දැක්කහමත් යන්න ආස හිතෙන එකම තැන . හදවතින්ම සුභ පතනවා ඔයාලගේ ගමන හැමදාටම යන්න ලැබේවා කියලා 🙏 ❤️❤️❤️
2026-09-09 03:25:00
1
Indee 🤍 :
තව තවත් හරියන්න ඕන 🥺💐❤️
2026-09-09 02:07:51
1
Sudarshan Dodangodag :
Congratulations, wish you all the success, ❤️
2026-09-07 13:34:17
6
Anu :
කාලෙන් කාලේට වෙනස් වුන සැලෝන් අතර එකම දෙයයි දැක්කේ හරිම පිලිවලයි ❤️🥰 දවසක එන්න ආසාවෙන් ඉන්නවා කොන්ඩේ කපන්නම නෙවේ ඔයාලාව බලලා යන්න ❤️
2026-09-08 15:04:11
2
Kaushika Darshani :
මුල්ම customer list එකේ කෙනෙක් විදිහට අද අයියයි අක්කයි ඉන්න තැන ගැන මාරම සතුටුයි ❤️
2026-09-08 11:02:16
3
THILINI🪬 :
Congratulations salon LIYO 🖤🍃
2026-09-07 17:07:11
2
OMIC Clothing :
Congratulations LIYO ❤️🩵
2026-09-08 00:51:23
1
Sadew Geesara 💋 :
Mul idnma dann eva 😁♥️
2026-09-08 08:09:48
1
dinushasrifernand :
Congratulations 🎊🥂❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😌😌
2026-09-07 16:31:33
1
𝔅𝔜𝔇🚘 :
congratulations sir මම දන්න විදියට නිහඩව ලොකු සේවයක් කරපු අපේ සනා එකෙන්ම රෙස්පෙක්ට්
2026-09-07 15:13:27
4
Shi_romi71 :
ඇත්තටම මල්ලි ඔයා ගැන පුදුමාකාර සතුටක් ආඩම්බරයක් තියෙන්නේ .ඔයාගෙ නිහතමානිකම තමයි මම ආසම ..ජයෙන් ජයම වේවා ❤️
2026-09-08 03:56:48
1
🇦 🇳 🇯 🇦 🇳 🇦 ™️🇱🇰🌠 :
eka nan aye kiyanna wachana na.....
2026-09-08 02:20:53
1
lahiru_madusanka :
Kawada hari magemakiyala salon ekak daanawa❤️💗
2026-09-07 18:51:38
1
Pubudu Priyanga :
ඇඬෙනවා . congratulations
2026-09-07 16:01:09
1
I Love Wayamba :
බාස් මහත්තුරුන්ට දුන්න පාටියෙන්ම හිතාගන්න පුලුවන් මනුස්සකමේ තරම...❤️💪
2026-09-07 18:31:52
2
To see more videos from user @liyo_salon, please go to the Tikwm
homepage.