@dobby_qtz: ඔයාලා හිතන්නේ මොකද්ද 🤧🤍! #goviral #foryoupage #fyppppppppppppppppppppppp #fyppppppppppppppppppppppp #fyppppppppppppppppppppppp

𝒟𝑜𝒷𝒷𝓎 🗡️
𝒟𝑜𝒷𝒷𝓎 🗡️
Open In TikTok:
Region: LK
Monday 07 September 2026 13:39:37 GMT
395478
25065
419
1674

Music

Download

Comments

binu__f
Binu :
ඇස් වහ දුරු වෙන්නද 🙂
2026-09-11 07:32:47
0
dinuu928
ˢ..."🦕🤍 :
ඇස් වහ පුච්චනවා වෙන්න බෑද මොනව උනත් හම්බ කරන් කන වාහනේ නේ බන් 🙂
2026-09-08 11:56:31
606
dumesh_kavinda
Dumma official 🥀❤️ :
ජෝක් නැතුව සීන් එක දන්න එකෙක් ඇත්තම විස්තරේ කියහල්ලා. මොකක්ද ඒ කරන්නේ 🥲🤌
2026-09-08 17:19:49
161
luckyboy.992003
Sb samarakon :
ඉස්සර කාලෙ අම්මලා බබාල හම්බුනාට පස්සෙ බෙහෙත් කොළ තම්බලා ඒ වතුරෙන් මේ විදියට දුම් අල්ලනවා මොකද ඉස්සර කාලෙ දැන් වගේ බබා හම්බුනාට පස්සේ මැහුම් දැම්මේ නෑනේ ඒ තුව්වල හොද කර ගත්තෙ මේ ක්‍රමේට තමා
2026-09-11 05:26:51
2
its_me_shashi4
𝐒 𝐇 𝐀 𝐒 𝐇 𝐘 🤍🍒🎌 :
ඉස්සර ළමයි හම්බුනාට පස්සේ බෙහෙත් වර්ග දාලා ඕම දුම් අල්ලනවලු නේද අපේ කිරි අම්මලා ඕම කතාවක් කියලා තියනවා හරියටම දන්නේ නෑ 🙄
2026-09-09 19:17:52
110
chandanirathnayak70
Tharu 🥰🥰 :
අපි නොදන්න දේවල් හුගක් තියනවනෙ 😂
2026-09-10 15:58:12
2
duminda.nalaka5
You and i ... 💫🤍 :
Ne ne කතාව කියන්නද. ඔය වැඩ අල්ලන්න හදන්නේ 😩
2026-09-10 12:42:16
1
udeshika.chaturan
𝓓𝓮𝔀𝓶𝓲 🎀🧸🪄 " :
මොකක්ද එ කරන්නේ
2026-09-09 00:17:22
22
sithumpage1
Si_ThuM 🕷 :
ඔය බං ව්‍යාපාර ස්තානයද ටික කාලයක් වහලා තියෙලා ආපහු පටන් ගද්දි දුන් අල්ලලා තම පටන් ගන්නෙ
2026-09-09 14:17:17
17
nidusara4
🐨🌷NIDUSARA🌷🐨 :
ඉදවන්න යන්නෙ
2026-09-10 22:54:54
1
hashyhewage
🦋⛓️Hashy⛓️🪬 :
මේක ඉස්සර කරලා තියෙන දෙයක්... දරුවෙක් ලැබුනායින් පස්සේ ඒ අම්මාට බේත් කොල වර්ග දාලා මේම දුම් අල්ලනවාලු විශබීජ යන්නේ නැති වෙන්න කියලා...ඒහෙම අහලා තියෙනවා
2026-09-10 16:30:33
7
madusanka.madusan841
☺️🖤"MADUWA"••XXX°°° :
ai hema karanne bn 😳🙄
2026-09-08 08:53:50
15
rusiru197
Rusiru wickramasinghe :
උදේ පාන්දරම දැක්ක පලවෙනි වීඩියෝ එක🙂👍
2026-09-10 04:18:30
8
shashikala.dissanayaka37
shasha :
dum allannama oneda 🤔
2026-09-09 17:52:09
10
minu.girl945
minu girl :
ඇත්තට මොකද්ද ඒ කරන්නේ 😳
2026-09-09 15:40:04
4
danutt44
DANU TT :
කෙල්ලෙක් හොයම් ආවේ ඉන්නොද 😒❤️‍🩹
2026-09-08 08:43:53
16
theekshana0976
Theekshana🥰🥰🥰 :
හම්බ කරන් කන එකනේ දුම් අල්ලනවා ඉතිං 😪
2026-09-09 02:27:03
9
_dew_quotes
ᴰᵉʷ_ 𝐐𝐔𝐎𝐓𝐄𝐒 𓏲ּ𝄢 :
Ane dhoni 😂❤️
2026-09-09 00:10:42
6
trishi614
💫𝓽𝘳𝓲𝘴ꫝ𝓲🐝🧿🪸 :
ane ai ahema kiyannako😁
2026-09-10 02:28:20
1
kwiii272
𝗞 " 🫦🪄 :
mth krnn one 😹🤌🏻
2026-09-10 09:49:21
0
dinugirl3060
DiNuGiRl💝💗 :
ai mge hitha mechchara katha😩💔
2026-09-10 15:54:08
1
demo_official_tiktok
Demo 𓆗" :
𝖧𝗍𝗍 𝗋𝗍𝗍𝗋𝗇 𝗄𝗋𝗇𝗐 😮
2026-09-09 09:30:25
4
To see more videos from user @dobby_qtz, please go to the Tikwm homepage.

Other Videos


About