@heartreelssl: ආදරණීය බිරිදක් තම ආදරණීය ස්වාමිපුරුෂයා වෙනුවෙන් කළ පරිත්‍යාගශීලි ප්‍රාර්ථනාවක් ❤️‍🩹 " like , comment & share please " “Follow HeartReels for more ❤️” #creatorsearchinsights #highlight #foryoupage #goviral #srilankan_tik_tok🇱🇰

HeartReelsSL
HeartReelsSL
Open In TikTok:
Region: KR
Monday 07 September 2026 13:59:26 GMT
66474
2618
66
217

Music

Download

Comments

thakshila224
Thinidi :
මගේ මහත්තයටත් තියෙනවා අනියම් සම්බන්දයක් දැනට මම දැනගෙන අවුරුදු හතරක් වෙනවා දැනගනිපු දවස්වල මම ඒ ගෑනු කෙනාට ගැහුවා පොලිසි අරන් ගියා මම අඩපු නැති දවසක් නැති තරම් හැබැයි ඒ මොන දේකින්වත් ඒ දෙන්නා ඒ සම්බන්දෙ නැවැත්තුවේ නෑ මට දැනිච්ච දෙයක් තමයි ඒ දෙන්නා පෙර සංසාරෙ පතාගෙන ආපු දෙන්නෙක් ඒ තරම්ම ආදරයක් ඒ දෙන්නා අතර තියෙන්නේ මමත් ප්‍රාර්ථනා කරනවා ඒ දෙන්නා ලබන හැම ආත්මෙක ම එකතුවෙලා සතුටින් ජීවත්වෙන්න ලැබෙන්න කියලා 🙏🙏🙏
2026-09-08 06:06:55
47
pubudu_chandeep
Chandeepa :
සමනල වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත්, . ඒකද සිංදුව.🙂
2026-09-08 17:45:58
1
dilinirathnayaka821
Dilini Rathnayaka821 :
තනිකම පට්ට අවුල් මුලදී හැබැයි දැන් ලස්සනයි රිදවන්න රිදෙන්න තව හේතු නිසා
2026-09-08 18:05:55
1
user6611439795865
❣️❣️❣️❣️❣️❣️❣️ :
ඔව් ඒ වගේ ලස්සන ප්‍රාර්තනාවක් එක බිරිදක් කරලා තිබ්බා පහුගිය දවස් වල කොමෙන්ට් එකකින් මෙතුමිය කියන්නේ ඒ ගැන කියලා මට හිතුනා
2026-09-08 21:31:15
1
teddygirl19
ᥫ᭡⋆˚ShONa.ᥫ᭡⋆˚ 🇱🇰 🇮🇹 :
අවංකව ආදරේ කරන මිනිස්සු වෙන් වෙන්න හොද නෑ.... කොහෙවත් ඉන්න අහිංසක කෙල්ලො කොල්ලො පස්සෙ විදවනවා...!! මටත් උනා ඒකම
2026-09-08 19:46:57
2
chathurika.sandam5
Chathurika Sandamali :
මමත් ප්‍රාර්ථනා කරන්නේ එයත් දුකෙන් ඉන්න එ අතිත ආදරේ ලබන ආත්මෙදි ලැබෙන්න කියලා මට මෙ ආත්මෙ හැරෙන්න බැ මගේ දරුවෝ නිසා.
2026-09-08 05:20:53
2
nanayakkarakamal
Kamal Deshapriya :
කවුරු මොනවා කිව්වත් මම දකින්නෙ, මහත්තයා වැරදියි. 😔 මහත්තයාට තිබුණා කාලයත් එක්ක වෙනස් වෙන්න. 😔
2026-09-08 03:52:58
17
user8361032
Koshila :
මම ප්‍රාර්ථනා කරනවා මට කොච්චර රිදුනත් ඊලග ආත්මෙකදී එයාට එයාව හම්බෙන්න කියලා අනිවාර්යෙන්ම 💯💯💯 මේ කතාව නම් ඇත්ත💯💯💯
2026-09-08 04:35:54
8
saduu1336
"$andu 🐞" :
එයා ආස තැන නවතින්න දීලා දරුවා එක්ක මං තනි උනා.හැමදාම එයා සතුටින් ඉන්න ඔන.🥺❤️
2026-09-08 11:33:16
5
user9102420776393
Nimmi :
ඒක ඇත්ත. මටත් හැගිලා තියෙ එහෙම
2026-09-08 04:55:49
2
danu62151
💜️❤️💜️❤️💜️❤️ :
මොකද්ද එ ගිතය කියන්නකො
2026-09-08 14:45:22
1
ushani6559
USHANI FERNANDO :
මම නම් කියන්නේ ඒ දෙන්නා ලබන ආත්මේ හමුවෙන්න කියලා .මට මේ ආත්මේ ලමයි දෙන්නව රැක ගන්න ඕන නැත්නම් මම දැන් උනත් බාර දෙන්න කැමතියි.අනුන්ට මැරෙනකම් ආදරේ කරන කෙනෙක් එක්ක ජිවත් වෙවි අපි ඊට වඩා විදවනවා
2026-09-08 10:50:30
5
wageeshaperera465
Wageesha Perera :
බෙලිහුල් ඔය සින්දු.
2026-09-08 03:22:13
3
sanu.sanu8454
Nethu🥰k.madhushi jayathilaka :
මමත් ප්‍රාර්ථනා කරනවා පතන ප්‍රේමයම හමුවෙන්න කියලා 🥰
2026-09-08 07:21:49
2
shani22583
shani :
මොකද්ද සින්දුව
2026-09-08 09:53:56
1
hasinthapradeep19
hasintha pradeep :
හ්ම්🥹🥹🥹
2026-09-08 10:38:56
1
danidu.ayush
Danidu.ayush :
athithaya ekka jiwath Wana kanak ekka Inna kenath meri meri upadinawa ethi 🥹
2026-09-07 17:00:20
4
prithichandrasiri2
Prithi Chandrasiri :
❤️❤️❤️❤️
2026-09-08 09:29:21
1
shani.ajman
shani ajman :
මම නම් මේ ආත්මෙම එයාලා දෙන්නට සතුටින්😌 ඉන්න කියලා මං අයින් උනා🥺
2026-09-08 10:42:51
1
thamali.chathurik
Thamali Chathurika :
ඒ තරම් පරිත්‍යාශීලී වෙන්න මමත් උත්සාහ කරනවා..ආදරේ නම් නිදහස දෙන්න...එයාගේ ලෝකෙට යන්න දෙන්න.එවන් හදවතක් මට තියෙනවා..එයාට මන් මගේ හුස්ම තරමට ආදරෙයි....ජීවිතෙ හැම ආත්මෙකම මගෙ ඇස් පිය වෙන තුරු මගේ ඇස් ඉදිරියෙ ඒ රුව පමනක්ම රැදේවා... 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 මගේ නොව්නත්.... මට කොච්චර රිදුනත් මන් ප්‍රාර්ථනා කරනවා ඔබ ප්‍රාර්ථනා කරන ජීවිතය ඔබට හැමදාම ලැබේවා....
2026-09-08 04:29:03
3
sugandifernando21
🦋 Sugandi Fernando 🦋 :
මම නම් එයාගෙ සතුට වෙනුවෙන් මගේ ප්‍රේමය පරිත්‍යාග කරනවා....[Red heart]
2026-09-08 12:38:34
1
manjulabandara
""Manjula"" :
මගේ බිරිඳ මාව දාල ගියාම මට ලැබුණා ඇත්තටම අවංක ආදරයක්.ඒත් මම ඩිවෝස් නැති නිසා මට ඒ ආදරේ අයිති නෑ.අද මම තනි උණත් ඒ අවන්ක ගැහැනියට මගේ සංසාරේ පුරාවටම ගවුරව කරමි🙏🙏🙏 ❤️🌹
2026-09-08 17:08:09
1
mrmissrashee1
𝙼𝚁 & 𝙼𝙸𝚂𝚂 𝚁𝙰𝚂𝙷𝙴𝙴🪺 :
එයා ඊලග ආත්මෙ නැති කරගන්නේ එයා ගැන හිතන එයාට වැඩියෙන්ම ආදරේ කරන මනුස්සයව 😊
2026-09-08 10:41:46
2
anuhansi
anuhansi254 :
මටනම් එහෙම.කරන්න අමාරුයි මොනවා කීවත්
2026-09-08 09:12:27
1
sew2650
Sew :
mokakda sinduwa
2026-09-08 06:41:47
0
To see more videos from user @heartreelssl, please go to the Tikwm homepage.

Other Videos


About