@greenlens76: නිහඬව ගිය මේ ජීවිතයත්, මේ ලෝකයට අයිති වටිනා ජීවිතයක්… 🐘🕊️#silendforest #creatorsearchinsights #edit

SILENT FOREST✨️🔥
SILENT FOREST✨️🔥
Open In TikTok:
Region: LK
Monday 07 September 2026 14:22:05 GMT
321788
29036
710
1276

Music

Download

Comments

sevv73844
sevii♚️🤍 :
koheda me
2026-09-09 09:00:27
1
sadunimadushika79
❤️🎀 සුදු මැනික 🎀❤️ :
පව් අහිංසක සත්තූ 🥺
2026-09-09 06:29:06
7
travelpissosrilanka
travelpissosrilanka :
පෙරහැරෙ අලි ගෙනියන එකට හිත රිදුන කට්ටිය නෑ මෙවට
2026-09-08 05:03:05
1470
dilhani.wanasingh
Dilhani Wanasinghe :
යකො හෙන ගහනවා දළ නෙද අරං තියෙන්නේ 🥺❤️‍🩹
2026-09-08 16:40:59
194
sonalibandara759
sonali bandara :
මරපු උන්ට නම් හෙණ ගහනවා අහිංසක සත්තු පව් අනේ හොද තැනක ගිහින් ඉපදෙන්න තෙරුවන් සරණයි 🥺🫂🫂
2026-09-08 05:22:26
573
siro30000
{𝐒𝐈𝐑𝐎🇱🇰𝒑𝒂𝒈𝒆}𝟐𝟎𝟎𝟒 :
ලන්කාව ලොකෙ වැඩිම අලි මරන රට.ආන්ඩුවට කිවත් මෙක නවත්තගන්න බැරි උනා.ලන්කාවෙ වැඩිම දුක් විදින සත්ව කොට්ටශය
2026-09-08 06:55:37
121
manojferanadofera
Manoj Feranado Feranado :
මේ වගේ අපරාධ කරන උන්ට ස්වභාව ධර්මයෙන් දඬුවම් දෙයි
2026-09-08 08:22:21
198
sahan.44
සහන් /சஹான்/ sahan _ 🇮🇹 🍃 ✨ :
දන්න කෙනෙක් මේ අලියා ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්ද මේ කොහෙද
2026-09-08 03:36:37
112
radhi858
𝐀!🎀 :
උදේ පාන්දරම දැක්කේ 🙂❤️‍🩹
2026-09-10 00:41:41
1
loku_2k
LAKSHAN 🇲🇻 :
ගෙදර ගියාම රෑට නිදාගන්න දෙන්නේ නෑ , ආසාවෙන් වුවමනාවෙන් හදන ගහක්කොළක් තියෙන්නේ නෑ , හැබැයි මෙහෙම දේවල් දැක්කාම පපුව නතර වෙන්නේ මොන දේ කරත් මේත් ලස්සන ජිවිතයක් නේද කියලා දන්න නිසා...🥺❤️‍🩹
2026-09-08 11:44:39
100
brayn.39
BRAYAN 😊💗 :
Comment කියවද්දි අපෙ මිනිස්සුන්ගෙ හදවත් කොච්චර ලස්සනද කියලා හිතුනා 🥹
2026-09-08 14:00:56
33
himshikavi
HiMshIYA🎭👻 :
අනෙ මේ වගෙ අපරාද කරන් උන්ට ස්වභාව දර්මෙන් දඩුවම් දෙන්න ඕන .😞....
2026-09-08 16:52:04
39
yasiya_01
🖤 _ 𝙔𝗔𝗦𝗜𝗬𝗔 _ 🖤 :
අපෙම ආරක්ශාවට ගහන දම්වැල් මන්චුවට, හෙන්ඩුවට හෑලි ලියන උන් මේවට සද්ද නෑ.🥺
2026-09-08 13:26:33
12
thilina.madusanka55
Thilina madusanka :
හක්කපටස්
2026-09-09 20:11:22
1
mr.metha5
Mr METHA :
හරි ලස්සන තැනක උ මැරිලා තියෙන්නෙ 🥰
2026-09-08 06:12:57
30
sandunhv2
S A N D U N 💗🏍️ V2 :
මන් දන්නවා මේ කරන දෙවල් වෙලට ලගදීම ලංකාවට හම්බ වෙනවා 😔😔😔 හොදවයින් එකෙන් රට ඉන්නේ ලොකු පුටු වෙල ඉන්නේ මිනිස්සුන්ට කිසිම ගනක් නැහැ 😔😔
2026-09-08 18:04:22
5
sandaruw93
Shadow🪐 :
මිනිස්සු ඇයි මේ තරම් නපුරු..ඒ අහින්සකයො කිසිම දෙයක් දන්නෑ..කෑම හොයාගෙන එන්නෙ..ඒ අයට මෙහෙම සලකන එක නම් විදවන්න වෙයි දවසක...කොච්චර විදවන්න ඇතිද එයා..🥺🥺
2026-09-08 15:42:27
5
pawan04.08
PAWAN 🌐🌐 :
2026-09-08 03:49:22
145
user8675050613772
user8675050613772 :
දළදා පෙරහැර කාලෙට ඇතුන් අලි ගැන මාර විදියට කතා කරනවා. ඒත් මේ අයත් අපිට වටින්න ඕන නේද
2026-09-08 17:30:09
8
chana_ka_02
Chana_ka_02 :
කර්මය නඩු අහන දවසට නිදහසට කාරණා කියන්න අමාරු වෙයි..🥺🙏
2026-09-08 15:13:15
8
r.a.d.a.kaushalya
💕SANDUNI💕 :
අනේ පව් අහිංසක සත්තු
2026-09-08 09:46:05
6
srilankcrickecrowdt0
S E M I Y 4 🌍 🏏" :
මරලද මැරිලද
2026-09-08 02:33:51
8
To see more videos from user @greenlens76, please go to the Tikwm homepage.

Other Videos


About