@group_of_difference: සල්ලියි ලස්සනයි නැති උන දවසකදීත් ළග ඉන්න කෙනා විතරයි,ඇත්තටම ආදරේ කරන කෙනා වෙන්නේ #TrueLoveT #TrueLoveTest* #LoveBeyondBeauy#RealityCheck*@GD Madhusanka Boo @VOICE OF LEO❤️ @Nirasha Plus Mind @s💫 @Thusitha ✨GD✨ @Sahandi Tharunethu @Piyu Liyanage
GD GANG
Region: LK
Monday 07 September 2026 15:04:28 GMT
Music
Download
Comments
Nuwan GD Gang :
රූපයට නොව හදවතට ආදරය කරන්න♥️♥️🥰
2026-09-07 15:48:38
393
Gimhani 💥🤍 :
මන් එක දවසක. 2024 march . එයා තාමත් මන් ගාව
2026-09-07 18:05:01
135
Shashini warnasooriya 🍔 :
මේ ගෑනු ලමයගෙ ලස්සන අනෙ 🥺💐💕
2026-09-07 16:39:13
97
@__Sanju_official :
රෑපේට ආදරේ කරන මිනිස්සු හදවතට ආදරේ කරන්නෙ නැ එච්චරයි 💔🙏💯
2026-09-07 15:54:53
218
coffe girl ❤️ :
එහෙම අය නෑ🥹
හැමොම හොයන්නෙ ලස්සන😌
2026-09-07 20:01:34
0
𝘀𝘂𝗯𝗮𝘀𝗵𝗶𝗻𝗶𝗱𝗶𝗺𝗲𝘀𝗵 :
රුපෙට, සල්ලි වලට තමයි මිනිස්සු
ආදරෙයි කියලා එන්නේ
ඇත්තටම හදවතට ආදරේ කරණ
මිනිස්සු අඩුයි මේ කාලේ 😒
2026-09-07 17:07:11
1
umesh s hewage :
social media dkk lssnm ,hitha hodm akka
2026-09-07 16:15:01
35
Vikum :
දෙවියො නිවී සැනසිල්ලෙ මවපු රූප 🩷
2026-09-07 18:08:56
8
muditha lakshan :
එහෙම ඇත්තටම ආදරෙ කරන අය නෑ
2026-09-07 16:26:49
22
ස්වප්න අර්ජුන්❤️❤️ :
ඇත්තටම බලපු විඩියෝ අතරින් ජීවිතේට වටිනාකමක් දුන්න විඩියෝ එකක් මේක ඇත්තටම වටිනවා❤️
2026-09-07 16:58:35
14
CHAMINI🇱🇰 :
ඇත්තටම රූපය කියන දෙ නැතිවෙනවා 😏
2026-09-07 19:15:38
3
𐙚 𝓟𝓪𝓡𝔂𝔂 ✩🦕💋🫧 :
ඒ අක්කා කතා කරන විදිහ🥺 අහින්සක පාටයි 🥺❤️🩹
2026-09-07 16:01:22
88
රනසිංහ :
රැපය නෙවෙයි ලස්සන වෙන්න ඔනේ හදයතයි
2026-09-07 18:44:18
1
Pramudhitha Mihiran :
රූපෙට ආදරේ කරන්න එපා රූපෙගෙ ගෑනිය ආදරේ කරන්න🥹❤️
2026-09-07 17:53:13
7
usersahan04 :
පරණ සෙට් එක ඕන
2026-09-07 15:28:11
92
දසුනා මත්තල 😎🎵🎤🎧 :
පරන සෙට් එක කෝ
2026-09-07 15:41:38
36
M A L I Y A 03.26 :
ඇත්තට ආදරේ කරන කොල්ලෙක් ඔහොම උනා කියල තමන්ගේ කෙල්ලව අතාරින් නැ කවදාවත් 🙂
2026-09-07 15:46:03
37
Maure Nmalka :
ලස්සනයි
2026-09-07 20:09:16
0
Lady_bug 🐞❤️ :
මාත් accident 1ක් නිසා මූණ කැත වෙලා මානසිකව වැටිල ඉදපු කාලයක් තිබුනා 🥲 ඒ වෙද්දි මං මගෙ bf එක්ක යාලුවෙලා අවුරුදු 2ක් වගේ...එයා accident එකෙන් පස්සෙ මුලින්ම මට කතා කරද්දි මං අසරණ වෙලා එයාට කිව්වා මං දැන් ඉස්සර හිටපු ඔයාගෙ ලස්සන කෙල්ල නෙමෙයි ඔයා ලස්සන ගෑණු ලමයෙක් හොයාගන්න සුදූ කියල 🥺💔 අනේ මගෙ මැණික තමයි එදා ඉදන් මගෙ හයියට හිටියෙ අපි ඔය කැලැල් මකාගමු ඕවද මිනිස්සුන්ට වෙන්නෙ ඔයාට මං ඉන්නවනෙ කියල...එදා තමයි මං එයාගෙ ආදරේ හරියටම තේරුම් ගත්තෙ...දැන් නම් මං ඒ කාලෙ හිටියටත් වඩා ලස්සනයි කියල එයා කියන්නෙ ඒ හැමදේම එයා නිසා තමයි...ඉස්සර කොල්ලො පේන්නම බැරුව හිටපු මට හැමෝම එක වගේ නෑ කියල පෙන්නල දුන්නෙ එයා තමයි දැන් අපි යාලු වෙලත් අවුරුදු 5ක් 🥹🥰
2026-09-07 18:03:22
13
Randhi :
Hama kollama ohoma nh 🥲
2026-09-07 15:48:49
11
Pasindu theekshana 💋❤️ :
නලුවො 🥺💗 LDM කො මෙයාලා
2026-09-07 16:01:58
11
user3425367705249 :
සල්ලි වලට රූපයටයි ආදරය කරන මිනිස්සු ඕන තරං ඉන්නවා හදවතින් ආදරේ කරන මිනිස්සු අඩුයි ඇත්ත කතාව ඒක කෙල්ලෙක්ගේ ගැහැණියෙක්ගේ හදවතට විතරයි ආදරය කරන්න ඕනා අද සමාජයේ සල්ලි වලට රූපයට ආදරය කරන කොල්ලෝ වැඩි නේද ඔයා ලොවිසෙන වීඩියෝ හැදුවට අද රටේ තත්වය ඕකයි
2026-09-07 16:12:01
7
DHANA PHOTO EDITING :
2026-09-07 15:13:11
17
To see more videos from user @group_of_difference, please go to the Tikwm
homepage.